චීනයෙන් ගේන හාල් කෑවොත් වකුගඩු ලෙඩ හැදෙනවා..
January 26, 2022 at 3:00 pm | lanka C news
චීනයේ සිට මෙරටට ගෙන්වනු ලබන සහල් ආහාරයට ගතහොත් ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන් තවදුරටත් ඉහළ යනු ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.
චීනය තම වගා කටයුතු සඳහා රසායනික පොහොර විශාල වශයෙන් භාවිතා කරන බවද හෙතෙම පැවසීය.
චීනය ශ්‍රී ලංකාව මෙන් තුන් ගුණයක් හතර ගුණයක් පමණ රසායනික පෝර භාවිතා කරන බව ද ඔහු සදහන් කරයි.
මෙම ගැටලුව ඇති කළේ වත්මන් ආණ්ඩුව බවත් පොහොර ආනයනයට ඩොලර් මිලියන 400ක් නොදී ඊට වඩා වැඩි මුදලක් අද ගෙවන්නට සිදුව ඇතැයිද ඔහු පැවසීය.
විපක්ෂ නායක කාර්යාලය කරති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එහෙනන් මේ ගොල්ලන්ගෙ ආන්ඩුවක් ආවහම රසායනික පෝර ඕන තරන් ගෙනත් දෙනවා කියලා ගොවියන්ට පොරොන්දු දි දී යන්නෙ මොන එහෙකටද? චීනෙන් ගේන හාල කන්ඩ හොඳ නෑ රසායනික පෝර දාන ඒ වා කියන ගමන් ආන්ඩුව රසායනික පෝර ගොවියන්ට නොදී ගෑටලුව ඈති කරා කියලත් කියනවා. කතා කරන්නෙ මොනවද කියලවත් මේ ගොල්ලො දන්නෙ නෑ. මේ විපක්ෂය මේ රටේ ආන්ඩුවක් හෑදුවොත් රටම ඉවරෙට ඉවරයි.
China refused to give us rice, why this is still a problem in this country 🙃
රසායනික පොහොර ලංකාවේ තහනම් කරල, පිටරන් ගෙනාවේ කාබනික පොහොරද..
රාසායනික පොහොර ටික ගෙනල්ල,පුරන් කුබුරුත් එක්ක අස්වද්දන වැඩක් කලානම් චීනෙන් නයට හාල් ගේන්න ඕනෙද නෑ……
This guy is famous for giving falls statement and then hiding from CID. What kind of cheep people are representing our main opposition
ගොබ්බ නිවටයා ආයිත් කට ඇරලා!!! ඊයා ඕයි, මුනුත් සජිත්ගෙ පොරවල් නෙ.. ඌටම හරියන විකටයො සෙට් එක..
CID එකට ගිහින් 10–12 වතාවක් තොට හුජ්ජ බර හැදුණෙ චීන හාල් කාලද කිම්ඹො?
මුට අන්දකයිප්පු කවලද කවුරු හරි. කට මත්තෙ දොඩවන්න හරි ආසයි. බොරු කියල අහු වුනාම හිනා වෙන්න දන්නව. කිව්වොත් ටොම් පච තමයි
බොරු පම්පෝරි, කයිවාරු ගහනවා ඇරෙන්න තමුන්ගේ ගමට සත පහක දෙයක් කරලා නෑ. හැබැයි පවුලේ ඔක්කොම ගොඩ දාගත්තා. මු හරියට ඉගෙනගනත් නැහැ. කිසිම උගත්කමක් නැති එකෙක්.