චීනයෙන් ඩොලර් බිලියන එකහරමාරක ණයක් ඉල්ලුවත් මිලියන 300ක් යුආන්වලින් දෙයි..
November 28, 2021 at 3:50 pm | lanka C news
ඩොලර් මිලියන 300 ක ණය මුදලක් චීනයෙන් ශ්‍රී ලංකා රජය විසින් ලබා ගැනීමට නියමිතව තිබේ.
නමුත් මෙම මුදල ඩොලර්වලින් නොව යුආන වලින් ලැබෙනු ඇතැයිද සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.
ඩොලර් බිලියන එක හමාරක මුදලක් ශ්‍රී ලංකාව මේ වසර මුලදී චීනයෙන් ඉල්ලා සිටියේය.
නමුත් මෙතෙක් එම මුදල නොලැබුණ බව විපක්ෂය සදහන් කරයි.
මෙච්චර ස්වයන්පෝෂිත රට නය බරෙන් තෙරපපු පාහර දේෂපාලුවෝ
From this loan, we have to pay dollar 6.7 million for the so called “Organic” fertilizer ship roaming around SL for 70+ days. The rest will go to Rajapakshe’s accounts while a little will spend on development projects or buying essential good. SO… proud to be a Sri Lankan… Go Lions!!!
MR/GR/Mythree/Ranil/Sajith are your still your masters.
ඔය ලැබෙන ණයෙන් වැඩි හරියක් අත යටින් ගිහින් කොහේ හරි රටක ගල් වෙනව.අපි පෝලිම් වල ඉදන් ගිනි ගනන් ගෙවන් නොකා නොබී ණය ගෙවනව ඒකත් ගෙවා ගන්න බැරි උන දාට එයාල මේක අතෑරල පැනල ගිහින් සුව සේ එයාලගෙ ගම් රටවල සැප ගන්නව.
වසර 73ක් මුන් නය ගත්තා තවත් මදිවෙලා. අපේ කරුමෙට ලැබුණු නායකයෝ. තවත් මුන්ට අපි චන්දෙ දෙමුද. 69 ලක්ෂයෙන් අහන්නේ?
චිනේ ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. තමන්ගේ රට ජාතිය වෙනුවෙන් නායකයන් පෙනී ඉන්නවා. රට වෙනුවෙන් ඕනෙම බලු වැඩක් කරනවා.
ඔය airport එක චීනට දීල, රස්සා ටිකට චීන්නු ඒවි. කක්කුස්සි පිරිසුදු කාරන්න වගේ රවණා පරපුරට හම්බ වේවි.
හොර දේශප්‍රේමී නඩය උතුම් ජාතියක් අද හිගන ජාතියක් බවට පත් කර ඇත .
PRC having financial difficulties to unable to meet the Sri Lankan govt requirment time being.We are in the height of World Economic crisis in world-wide. Ongoing recession in globally of that crisis which has badly effects to irrespective of Rich and Development nations.
යුවාන් වලින් ණයක් දුන්නම චීනෙ බඩු විතරයි අපිට ලබාගන්න පුළුවන් වෙන්නෙ. ඒ සල්ලි වලින් වෙන ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා.
ගත්ත ණය ගෙවන්නවත් මේක ඇතිද දන්නේ නෑ.
chinnu kiyanawa ethi mehema hora higanno tikak dekkema neha kiyala (den sepada)