චීනයෙන් ඩොලර් බිලියන එකහරමාරක ණයක් ඉල්ලුවත් මිලියන 300ක් යුආන්වලින් දෙයි..

November 28, 2021 at 3:50 pm | lanka C news
චීනයෙන් ඩොලර් බිලියන එකහරමාරක ණයක් ඉල්ලුවත් මිලියන 300ක් යුආන්වලින් දෙයි..

ඩොලර් මිලියන 300 ක ණය මුදලක් චීනයෙන් ශ්‍රී ලංකා රජය විසින් ලබා ගැනීමට නියමිතව තිබේ.

නමුත් මෙම මුදල ඩොලර්වලින් නොව යුආන වලින් ලැබෙනු ඇතැයිද සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.

ඩොලර් බිලියන එක හමාරක මුදලක් ශ්‍රී ලංකාව මේ වසර මුලදී චීනයෙන් ඉල්ලා සිටියේය.

නමුත් මෙතෙක් එම මුදල නොලැබුණ බව විපක්‍ෂය සදහන් කරයි.

62,281 views

22 Comments to “චීනයෙන් ඩොලර් බිලියන එකහරමාරක ණයක් ඉල්ලුවත් මිලියන 300ක් යුආන්වලින් දෙයි..”

  1. D.Nimal says:

    Look at an Economy of China having remarkable of her national GDP growth in year 2021…? It was revealed by IMF reports. It has an open market many countries since 2020.
    PRC become a driving force of global economy which is not that second to US giant Economy.

    • Ip Man says:

      මේ අයට ඩොලර් නොදෙනවාට මහජන චීන සමූහාණ්ඩුවට ස්තූතියි.

  2. D.Nimal says:

    Look at an Economy of China having remarkable of her national GDP growth in year 2021…? It was revealed by IMF reports. It has an open market many countries since 2020.
    PRC become a driving force of global economy which is not that second to US giant Economy.
    Well we have TO taped PRC market for many EXPORTS from Sri Lanka. Why that we are delaying for New Market avenues in China.

  3. D.Nimal says:

    Look at an Economy of China having remarkable of growth her national GDP in year 2021…? It has been revealed by IMF current reports. It has an open market many countries since 2020. Why not that Sri Lanka..
    PRC become a driving force of global economy which is not that second to US giant Economy.
    Well we have TO taped that PRC market for many EXPORTS from Sri Lanka. Why that we are delaying looking for New Market avenues in China.

    • මහා හුරා says:

      චීනෙන් ණය අරන් ඒවා කුරහන් සාටකේ පවුලේ ගිණුම් වලට නොදා ,රාජපක්ෂගේ කාල්ටන් ගෙය සිනක්කරේට චීනෙට විකුණුවොත් නරකද ? අපේ රටේ ජාතික සම්පත් හොරෙන් චීනෙට විකුනන්නේ නැතුව

  4. Ruwani says:

    චිකාගෝ මොළ, යුවාන් දීලා, ණය අයකර ගැනීමට Dollar ඉල්ලන එක. චීන කපටි වංචනිකයන්

    • සුරින් says:

      චීනා ඩොලර් ඉල්ලන්නෙ නේ .චීනාට ඔනා යුවාන් ලෝක මුදල් ඒකකයක් කරන්න .අපි ඩොලර් වලට මෙච්චර නහෙන්නෙ මොකටද ?අමෙරිකන් කාරයො අපිට නොමිලෙ මේන් කියලා ඩොලර් දෙන්නෙ නේහෙ අපිට ඩොලරුත් එකයි යුවානුත් එකයි වෙඩියෙන් උදවු කරන්නෙ කවුද අපි ඒ රටේ කරන්සිය සමගයි .ඩොලර් අපේ රටේ මුද්ල් ඒකකය නොවෙයි

  5. Pora says:

    When we have run out of dollars what is the use of yuan.

  6. හසිත says:

    චීනය අපිට ඩොලර් දෙන්නෙ මොන බම්බුවකටද ?ලන්කාවට ආනයන කරන දේවල්න්90%චීන බඩු නම් අපිට ඩොලර් අවශ්‍ය මොකටද?ඒ වගේම චීනය රුසියාව ඉරානය වෙනිසියුලාව අදි රටවල් සමග ගනදෙනු කරන්නෙ යුවාන් නම් ඒ රටවල් සමග ගනදෙනු කරන්න අපිට ඩොලර් මොකටද

  7. Mevan says:

    Dan diyanko mattala guwan thotupola.

Main News