චීනයෙන් ලංකාවටම මාස පහක් බත් නොමිලේ..
January 19, 2022 at 12:40 pm | lanka C news
චීන රජය විසින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දහයක් ශ්‍රී ලංකාවට නොමිලේ ලබා දීමට තීරණය කර තිබේ.
කොළඹ සිටින චීන තානාපතිවරයා මේ බව දන්වා ඇති බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඊයේ ප්‍රකාශ කර තිබේ.
චීන ශ්‍රී ලංකා රබර් සහල් වෙළෙඳ ගිවිසුමට වසර හැත්තෑවක් සම්පූර්ණ වන නිසා මෙම තොගය නොමිලේ ලබා දෙන ලෙස බෙදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ඉල්ලීමක් අනුව මෙම ප්‍රධානය හිමිවෙයි.
ශ්‍රී ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් මිලියන 2.4ක් වන අතර චීනයෙන් මෙසේ නොමිලේ ලබා දෙන ප්‍රමාණය මාස පහක් සදහා රටටම ප්රමාණවත්ය.
මෙික තමයි සවි කන්ජි ජෙප්පන්ට ඔීනේඋනේ. උන් බොරැ උද්ගෝසන කරලා රටෙි මෝඩ ගොවියෝ ඇන්දුවා. හැබැයි ඒවට අහුනොවුන ගොවියොත් ඉන්නවා කාබනික වගාව හරියට කරලා ගොඩ ගිය
ඔව්
කාලකණ්ණි රාජපක්ෂල ලංකාවේ ක්රුශිකර්මය විනාස කරලා අහිංසක ගොවියා නැත්තටම නැති කරා. නොමිලේ පෝර දෙනවැයි කියලා ආවට තිබ්බ ටිකත් නැති කරා. මී හරක් බයියො තාමත් කාබනික ගගා තප්පුලන වා. ස ෆේල් කියලා රටම දැනගත්තා.
👍👍🌷🌷❤❤
1 Million Tons, means 1000 Kilos per ton at 0.5 USD per Kilo is almost 500 Million USD.. and Chinese government black listed BOC for not paying 6 Million… Any thing Phshing. ?
Might find it difficult to digest.
Plastic sahala dan kana baha