චීනයෙන් ලංකාවට රාජතාන්ත්‍රික පහරක්ද.. සහල් ටොන් මිලියනයක් ඉලලුවාද දෙදාහක් දෙයි..
March 26, 2022 at 11:20 am | lanka C news
චීන රජය විසින් ශ්‍රී ලංකාවට සහල් ටොන් දෙදහසක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආහාර අර්බුදය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.
අතීතයේ පටන් දෙරට අතර අවශ්‍ය අවස්ථාවලදී සහාය දක්වන බැවින් මෙම තීරණය ගත් බවද එම නිවේදනයේ සඳහන් ය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ චීනය අතර රබර් සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවට සහල් ටොන් ලක්ෂයක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව විසින් ඉල්ලා තිබිණි.
ඉංග්‍රීසි පුවත්පතක් වෙත අදහස් පළ කළෙමින් චීන රාජ තාන්ත්‍රිකයෙකු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවෙන් එවන් ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති නමුත් චීනය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවය.
හාල් ටොන් 2000 මිනිස්සු 4500 ට එක වේලකට ඇති.
හාල් කිලෝ 444ක් එක වෙිලකට කන්ඩ පුලුවන් බත් කන හරකෙක් දැක්කොත් සිරසට කියන්ඩෝ…..
ටොන් එකකට කිලෝ කියද බයිසන් අය්යේ….
907.185
Is it possible to send 1m tons of rice at once?????????????????
These critics mouths scratch & need to say something against it.
THIS IS THE BLOODY CURSE SL FACE. People divided by politics & behaving like political animals.
Such critics are called “Bone Suckers”
2000 x 907.66 = 1814000 KG
1814000/4500 =403.11
haal nevei sinhala suruttuwa cheenage gooth kaala badaginna nivaagannai lehesthiya.