චීනයේ කොරෝනා පාලනය වුනේ මගෙ බෙහෙතෙන්.. කොරියාවේ අගමැතිද ගන්නේ එම බෙහෙතයි..- ලංකාවේ ආයුර්වේද දොස්තර කියයි..

September 3, 2021 at 10:22 pm | lanka C news
චීනයේ කොරෝනා පාලනය වුනේ මගෙ බෙහෙතෙන්.. කොරියාවේ අගමැතිද ගන්නේ එම බෙහෙතයි..- ලංකාවේ ආයුර්වේද දොස්තර කියයි..

චීනයේ වුහාන් වල කොරෝන වයිරසය පාලනය වූයේ තමන් විසින් නිෂ්පාදනය කල ඹෟෂධය නිසා බව බණ්ඩාරනායක ආයුර්වේද අනුස්මරණ රෝහලේ ප‍්‍රධාන විශේෂඥ ශල්‍ය වෛද්‍ය ශිහාන් අජ්මීර් මහතා සඳහන් කරයි.

කොරියාවේ අග‍්‍රාමාත්‍යවරයාද කොරෝනා වෛරසය සඳහා භාවිතා කරන්නේ තම ඖෂධය බවත් ඔහු පවසයි.

කොරෝනා සඳහා එන්නත ලබා ගත් අයටද මෙම ඖෂධය මගින් ආරක්ෂාව වැඩි කරන ඔහු කියා සිටියි.

ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල කාරක සාකච්ඡාවකට එක්වෙමිනි.

154,451 views

28 Comments to “චීනයේ කොරෝනා පාලනය වුනේ මගෙ බෙහෙතෙන්.. කොරියාවේ අගමැතිද ගන්නේ එම බෙහෙතයි..- ලංකාවේ ආයුර්වේද දොස්තර කියයි..”

  1. Ape Eka says:

    රටේ ඔක්කොම මොන මොනව හරි interview කරන චමුදිත තාම දුමින්ද සිල්වා මහත්තයව interview නොකරන්නෙ ඇයි කියන ප්‍රශ්ණෙ තියෙන්නෙ මට විතරද මන්ද ?

  2. කුඹුක්කණ් says:

    ආයුර්වේදයට මං සපෝට් හැබැයි, මරක්කලයො විශ්වාස කරන්න බෑ.