චීනයේ ලාංකික සිසුන් වහා ගෙන්වන්නැයි ජනපති ගෝටාභය දන්වයි.. නමුත් චීන රජයේ නියෝගය හරස් වෙයි..

January 26, 2020 at 3:00 pm | lanka C news
චීනයේ ලාංකික සිසුන් වහා ගෙන්වන්නැයි ජනපති ගෝටාභය දන්වයි.. නමුත් චීන රජයේ නියෝගය හරස් වෙයි..

චීනයට බලපා ඇති කොරෝනා වෛරසය හේතුවෙන් එරට වූහන්හි ඉගෙනගනිමින් සිටින මෙරට සිසුන් වහාම ගෙන්වා ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී ඇත.

කෙසේ වෙතත් චීන රජය විසින් එම නගරයේ කිසිවෙකුට පිටතට නොයැවීයට ගෙන ඇති තීරණය හේතුවෙන් එම කටයුත්තට බාදා ඇතිව තිබේ.

හැකි වන පලමු අවස්ථාවේදීම එම සිසුන් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් ඇත.

මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් 150 ක පමණ පිරිසක් ඉදිරි පැය 48 තුළ මෙරටට ගෙන්වා ගන්නා බවයි.

179 views

11 Comments to “චීනයේ ලාංකික සිසුන් වහා ගෙන්වන්නැයි ජනපති ගෝටාභය දන්වයි.. නමුත් චීන රජයේ නියෝගය හරස් වෙයි..”

  1. tra says:

    gota un genella mehetath bo karandada yanne vediya lakunu daganda yanda epa.

  2. Sunidu says:

    ඇත්ත මූනුටිකයි අටවගත්ත දේශප්‍රේමි සන්විදාන වලයි නිරුවත පේන්නෙ දැන්.

    BBS- මේක නිර්මානය කරල තිබ්බෙ ජාතිවාදෙ අවුස්සල ගෝට බලයට ගේන මිශන් එකට. දැ මේක mission completed.

    Dan Priyasad -මෙයාව ෆෝම් කලේ ජාතිවාදෙ උලුප්පල ගෝටව ගේන්න. දැන් mission 2 එක රෙනෝ ගෙ මල්ලිව එලියට ගන්න එක.

    නාමල් කුමාර-Mission එක යහපාලන ආන්ඩුව චොර කරන එක

    • lakshitha says:

      දැන් එතකොට නාමල් කුමාර තමයි යහපාලනේ චොර කරේ. රනිල්, මන්ගල, අකිල විරාජ්, සුජීව සේනසින්හ, මේ සෙට් එක බබාලා. පව් ඉතින්.

    • Saranga says:

      Menna mun tikata wiruddawa nadu danna.. Ranil, Anura mukuth danne naha

  3. prabath says:

    චිනට රට විකුණනවට අකමැතෙන් හිටියේ දැන්නම් කැමතියි මොකද උන් අපේ මොලුන්ට වඩා අපිගැන හිතනවා වගේ

  4. මී ගොන් බයියා says:

    වියත්මග සෙට් එකක් චීනයට යවා කොණ්ඩේ බැඳපු චීනුන්ට කොරෝනා වෙෙරසය මැඩලීම පිලිබඳව දේශණයක් පවත්වමු.

  5. Kali says:

    මේ වගේ දේවල් ඉස්සර අහන්න තිබ්බෙ නෑ…යුරෝපීය රටවල වගේ තමන්ගෙ පුරවැසියන් ගැන හිතන රජයක් දැන් අපිට තියනවා කියලා දැනුනම පොඩි ආඩම්බරයක් දැනෙනවා….

  6. samantha says:

    hat off china , Well done it is the correct thing to do.

  7. Fedrick Krishan senarath says:

    දැන් ලංකාවේ මොකක්ද අරන් තියෙන පියවර කටුනායක නම් චෙකින් මැෂින් තුනක් දලා යම්දුරකට පියවර ගත්තා එතකොට යාපනයේ ජාත්‍යන්තර එයාර්පෝර්ට් එකෙන් රට තුලට කොරොනා වෛරසය අසාදිතයින් රට තුලට නොඒවි කියලා මොකක්ද තියෙන සහතියකය රජයට කිසිම පියවරක් අරන් නැහැ යාපනයේ එයාර්පෝර්ට් එකේ කොරොනා වෙනුවෙන් සියළු සේවය කරන නිලධාරීන් සියල්ලමත් අනාරක්ෂිතයි මුලින්ම ලෙඩේ හැදුනොත් හැදෙන්නේ බෝවෙන්නේ යාපනය ජාත්‍යන්තර එයාර්පෝර්ට් එකේ සේවය කරන අයටයි ඒ ගැන කවුරුත් නැහැ හොයන්න බලන්න රට එනිසා කොරොනා වලින් ආරක්ෂිත නැහැ

    • චම්පා says:

      රනිලා විවෘත කරපු යාපනයේ මඩ වලටත් මොකක් හර ඉක්මන් වැඩපිලිවෙලක් කඩිනමින් අවශ්‍යයි.

    • චම්පා says:

      රනිලා විවෘත කරපු යාපනයේ මඩ වලටත් මොකක් හර ඉක්මන් වැඩපිලිවෙලක් කඩිනමින් අවශ්‍යයි…

Main News