චීනයේ වූහන්හි සිසුන් සහිත යානය මත්තලට ගොඩබායි.. කෙලින්ම දියතලාවට.. සුපිරි සැලැස්මෙන් රටම බේරෙයි..

February 1, 2020 at 8:02 am | lanka C news
චීනයේ වූහන්හි සිසුන් සහිත යානය මත්තලට ගොඩබායි.. කෙලින්ම දියතලාවට.. සුපිරි සැලැස්මෙන් රටම බේරෙයි..

කොරෝනා වෛරසය පැතිරෙමින් ඇති චීනයේ වූහන් පලාතේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා සහිත UL-1423 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය වූහන් සිට ශ‍්‍රී ලංකාව බලා පිටත් වී තිබේ.

එම යානය මත්තල ගුවන් තොටුපලට වෙත ලගාවී ඇත.

ඔවුන් මත්තල ගුවන් තොටුපළේ සිට විශේෂ ආරක්ෂිත ක්‍රමවේද යොදා සකස් කරන ලද වාහන මගින් දියතලාව යුධහමුදා කදවුර වෙත ගෙන යාමට නියමිතය. එය කිලෝමිටර 100ත පමණ සාමාන්‍ය දුරක් වන අතර එතරම් ජනාකීර්ණ නොවන මාර්ග ඔස්සේ දියතලාවට පහසුවෙන් යා හැක.

ඔවුන් දෙසතියක කාලයක් එහි විශේෂ ගොඩනැගිල්ලක රදවනු ලැබේ.

මෙම සිසුන් සහික යානය කටුනායක ගුවන් තොටුපලට ගොඩබාන්නේ යයි විරෝධය පල කරමින් ඇතැම් පිරිස් විසින් විවිධ අදහස් පල කරන ලදී

205 views

23 Comments to “චීනයේ වූහන්හි සිසුන් සහිත යානය මත්තලට ගොඩබායි.. කෙලින්ම දියතලාවට.. සුපිරි සැලැස්මෙන් රටම බේරෙයි..”

  1. ලංකා පුත්‍ර says:

    UNP ආණ්ඩුවක් තිබුන නම් එහෙම ඔයිට වඩා හොඳ සැලසුමක් ගහල කීප දෙනෙකුට ලෙඩේ බෝ කරලා UN එකෙන් කීයක් හරි ගහ ගන්න වැඩ කරනවා. උන්ට තියෙන්නේ මොල නෙමෙයි මොල නැව්.

  2. sanidu sooriarachchi says:

    grate work and grate responsibility. Appreciate all in this service.

  3. lanka says:

    well done president. Triple gem bless to my country.

  4. Aurora says:

    පසුගිය දිනක රජයේ ආයතනයක ඉහළ තනතුරක් දරන මගේ මිතුරෙක් මා දුරකතනයෙන් අමතා කොහොමද තොරතුරු, බිස්නස් කොහොමද කියා මිත්‍රත්වයෙන් විමසුවා. මගේ පිළිතුර වූයේ දැන් අපට මුළු කාලයම සැනසීමෙන් ව්‍යාපාර කටයුතු වලට යෙදිය හැකි බවත්, රට නියම දෑතකට භාරදීමට අන්තර්ජාලය ඔස්සේ කරණලද සුළු හෝ කාර්යය පිළිබඳව සතුටු විය හැකි බවත්ය. වුහන්හි සිටි අපේ දරුවන් පිළිබඳව රජය ක්‍රියා කල ආකාරය අනුව රටවාසීන් ලෙස අපට සතුටක් සැනසීමක් ලබාදීම පිළිබඳව ජනාධිපති තුමාටත් රජයටත් ස්තුතියි. අපේ අනාගතය ගැනත් සතුටුයි, සැනසීමයි.

  5. Thushara says:

    Good job

  6. Indika siriwaerdana says:

    Great. Thank you Dear President.

  7. Indika siriwaerdana says:

    Great………. Thank you Dear President.

  8. Thoththa baba says:

    well done our hero, wish your all staff of srilanakan air line with Great. Thank you Dear President.

  9. Thoththa baba says:

    sira hitiyanama kiyayi Korona mama dakke paththaren kiyala,

    • sarath says:

      WEDA KARAYATA BORU BE ..borukarayata weda be….
      LAMI SERAMA APE EUN .
      BY DOING THIS , EVERY BODY FELLS THAT WE ARE SRILANKAN , WE HAVE REAL LEADER WHO
      BELIEVES – NOTING IS IMPOSSIBLE .
      He did what other developed countries did for their beloved students. It was not the matter of poverty or
      the developing country pebble. It was purely , a positive vision and his team with same thinking.
      .
      I m not a known person of any of the students or any of the political parties .
      I m just a citizen only.

  10. CHANDANA says:

    My vote is not wasted, Respect..

Main News