චීනයේ වූහන් සිට ගෙන්වූ සිසුන්ද 72 නිදහස් දිනය අභිමානයෙන් සමරයි..

February 4, 2020 at 1:20 pm | lanka C news
චීනයේ වූහන් සිට ගෙන්වූ සිසුන්ද 72 නිදහස් දිනය අභිමානයෙන් සමරයි..

චීනයේ වූහාන් නගරයේ සිට මෙරටට ගෙන එන ලද සිසුන් ඇතුළු පිරිස අදට යෙදී ඇති ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් දිනය සමරනු ලැබීය.

ඔවුන් මේ වන විට රඳවා සිටින දියතලාව යුද හමුදා කඳවුරේ දී ඔවුන් විසින් මෙම සැමරුම සිදු කර ඇත.

කොරෝනා වෛරස් ආසාදනය පැතිරීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් යානයක් චීනය වෙත යවා ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලදී.

252 views

7 Comments to “චීනයේ වූහන් සිට ගෙන්වූ සිසුන්ද 72 නිදහස් දිනය අභිමානයෙන් සමරයි..”

  1. don katugampala says:

    NIDUK NIROGI SUVAYA IKMANIN LEBEVA

  2. tikka says:

    අර වුහාන් ගිය අපේ ප්ලේන් එකේ අයගෙ ලමයින්ට ඉස්කෝලෙ එන්න එපා කියපු විදුහල්පතිලටයි ඒ දෙමව්පියන්ටයි කියන්නෙ… මේ ෆොටෝ එක බලන්න එපා… උන්ගෙ අවබෝධෙ හැටියට ෆොටෝ එක බැලුවත් කොරෝනා බෝවෙන්න පුළුවන් !!!

  3. හිටන්ගෙදර අප්පුහාමි says:

    ඒ දරුවන්ට එහෙම ප්‍රශ්නයක් ඉස්කෝල වලින් වෙලා නැහැ. ඒ ගැන වුහාන් ගියා ගුවන් නියමුවන් ප්‍රකාශයක් කලා. ඔය කවුරු විසින් හෝ කුහක අදහසින් ගෙනයන වැරදි ප්‍රචාරයක්.

  4. aniwa says:

    අනේ අපේ ගොටාබය සර් මහින්ද මහත්තයට පින් සිද්දවෙන්න, ඒ වගේම අපේ මාධ්‍ය වල ඉන්න නෝනාවරු මහත්වරු කරන සේවයත් මිලකළ නොහැකියි.
    උදේ ඉඳන් රෑ වෙනකල් මේ අති භයංකර ව්‍යසන තත්වය අපේ ජනතාවට නොනවත්වාම කිය කියා මුළු රටටම මුහුණු ආවරණ පළඳවා අප සැවොමගේ ජීවිත බේරා දුන්නාට ඉස්තුති.

    ඒ අතින් බැලුවහම ඔය යුරෝපා රටවල ජීවත් වෙන මිනිස්සු හරිම කුහකයි, මාධ්‍ය ඊට හපන්.
    අපේ සිරි ලංකාවට වඩා වෛරසය හැදුනු චීන ජාතිකයින් හමු වෙලත් උන්ට කිසිම ගානක් නැහැ
    මුහුණු ආවරණ භාවිතා කරන්නේ රෝගීන් සමග ගැවෙසෙන පුදගලයින් පමණයි. උන්ගේ මහලොකු මාධ්‍ය මේ මහා විනාසය ගැන බයගන්වා මුහුණු ආවරණ පළඳන්න කියා නිකමටවත් කීවේ නැහැ .

    අනික වුහන් වල සිටි බ්‍රිතාන්‍ය ජාතිකයින් ආපසු රැගෙන ආවේ අපේ ගොටාබය සර් අපේ විරෝදාර ශ්‍රී ලාංකික ජනතාව රැගෙන ආ දවසේම වුනත් බ්‍රිතාන්‍යයේ කුහක ජනතාව සහ මාධ්‍ය බොරිස් ජොන්සන් වීර අගමැති තුමා ගැන එකම වචනයක් වත් කිව්වේ නැහැ. ඒ වීරෝදාර බ්‍රිතාන්‍ය ජාතිකයින් හෝ ඒ මහා ඓතිහාසික මෙහෙයුමට පන දුන් ගුවන් හමුදා රණවිරුවන් හෝ අසමසම වෛද්‍ය විරුවන් ගැනද කිසිම සඳහනක් ඒ කුහක ජනතාව හෝ දුෂ්ට මාධ්‍යවේදීන් කලේ නැහැ..

    අපේ සිංහල බෞද්ධ රටට ජය වේවා අපේ අප්පච්චි සහ පවුලටත් ගොටබය මහා සෙනෙවි රජතුමාටත් ජයෙන් ජයම වේවා.
    අපි තව මාසයක් වත් මේ වුහන් මෙහෙයුමේ විජයග්‍රහණය සැමරිය යුතුය.

    • කිරිමෙල් says:

      👍👍👍👋👋👋

    • මාක්ස්වාදී ජෙප්පා says:

      කාඩර් තුමනි,
      ගෝඨාභය සන්සන්දනය කරන්න උදාහරණ ලෙස බ්‍රිතාන්‍ය වගේ, රටවැසියන් හූරා කන ධනේශ්වර රටවල් ගන්නේ නැතුව උතුරු කොරියාව, කියුබාව වගේ අති දිවුණු රටක් ගත්තොත් නරකද?

      – මීට තවත් ජෙප්පෙක්.

    • පුංචි අම්මා says:

      ජෙප්පන් තරම් කුහක අධම රැලක් මේලෝකෙම නැතිව ඇති.

Main News