චීනයේ සිටි ලාංකිකයන් 661ක් නැවත එයි..

January 30, 2020 at 8:40 am | lanka C news
චීනයේ සිටි ලාංකිකයන් 661ක් නැවත එයි..

කොරෝනා වෛරස් පැතිරී යාම නිසා චීනයේ සිටි ශ්‍රී ලාංකිකයන් 661ක් දෙනෙකු ශ්‍රී ලංකාවට මේ වන විට පැමිණ තිබේ.

එම පිරිස අතර එරට අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් 488ක්ද වෙයි.

මොවුන් නිසි පරිදි පරීක්‍ෂණ කටයුත්ක යෙදීවීමෙන් පසුව නිවෙස් බලා යාමට අවශ්‍ය කටයුතු සලසන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

81 views
Main News