චීනයේ සිට එන අය දියතලාවට එපා.. දොස්තරලා විරෝදය පාති..

January 29, 2020 at 8:40 am | lanka C news
චීනයේ සිට එන අය දියතලාවට එපා.. දොස්තරලා විරෝදය පාති..

චීනයේ සිට ශ්‍රී ලංකාවට ගුවන් මගින් ගෙන එන මගීන් දියතලාව හමුදා කඳවුරට ගෙන ඒම සම්බන්ධයෙන් එම දිස්ත්‍රික්කයේ වෛද්‍ය නිලධාරීන් විරෝධය පළකරති.

බදුල්ල දිස්ත්‍රික්කයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ දියතලාවේදී කොරෝනා රෝගී තත්ත්වයන් පරික්ෂා කිරීම සඳහා කිසිදු පහසුකමක් නැති බවයි.

එවන් තත්ත්වයකදී ඔවුන් වෛද්‍ය පරීක්ෂණ කටයුතුවලට නැවතත් කොළඹට ගෙන ඒමේදී ගැටලු ගණනාවක් ඇති වන බවද සංගමයේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේය.

දියතලාව හමුදා කඳවුරේ තබා ගත්තද මෙවන් වසංගතයක් පැතිර යාමට නතර කිරීමට ඔවුන්ට හැකියාවක් නැති බව සංගමයේ අදහසයි.

මෙවන් වෛරසයක් ආසාදිත පිරිසක් රට කෙළවරේ සිට රට මැදට ගෙනැවිත් දැමීම තවත් ගැටළුවක් ඇති කිරීමක් බවද ඔවුන් පෙන්වා දෙයි.

187 views

13 Comments to “චීනයේ සිට එන අය දියතලාවට එපා.. දොස්තරලා විරෝදය පාති..”

  1. saman says:

    HA HA KAVUDa yakoo me thirane gaththa gona

    • Kaduwela Siva says:

      චීනයේ දොස්තරලා දිවාරැ නොබලා වෙහෙසෙනවා රෝගීන් වෙනුවෙන් මුන් සේවය කරනවා වෙනුවට ලෙඩ්ඩු එන්න කලින්ම විරෝධය පානවා.මේ දොස්තර මහතා මම හිතන්නෙ ඉදිරි චන්දයට පොහොට්ටුවෙන් ඉල්ලන්න හදනවා. ඒ නිසා ඒ ප්‍රදේශයෙ ජනතාව අතර නමක් හදාගන්නයි හද්න්නෙ.

      • Karma says:

        ඔව්‍ ඔව්‍ පොහොට්‍ටුවෙන් ඉල්ලන යුඇන්පි කාරයෙක්

        • sunimal says:

          Kaduwela Siva…..ඔබ ආසනම් කොරෝනා හදාගන්න රෝගීන් උබේ ගෙදරට අරන් පලයන් ..බහුභූත නොලියා

          • sky says:

            සෞඛ්‍ය ඇමති පවිත්‍රාට පිස්සුද ? මෙවැනි මෝඩ තීරණ ගැනීමෙන් අපේ රටේ හැම තැනම කොරෝනා වයිරසය පැතිරෙනවා නේද ?

      • හැම රෙද්දටම දේශපාලනේ ගාවගන්න එපා **තෝ සුබ වාදීව හිතපං!

  2. aaa says:

    apee ratee inne dokaalaa nowee. ee namin inna hora dostharalaa set ekak.ratin panna deniya yuthu pirisak

  3. nalin says:

    Best option is hire a vessel and keep them in offshore for sometime to investigation. That would be fine. This is deadly decies and more than 1000 lost their lives in China. Due to high control of information these news may not come out. Also it may harm to their businesses as well. Therefore do the things as above.
    We have jet lilner vessel as well.

  4. වෛරසය උෂ්ණ පරිසරයේ් දී විනාශවෙන ප්‍රවණතාවයක් තිබෙිනමි එම රෝහල රස්නය සදහා වායු සමිකරන සකස්කරන්න වෙයි මෙිගැන විසේසඥ උපදෙස් ලබාගන්න

  5. sithmal says:

    පුහු ජාති ආලය පෙන්නන්න ගත්ත මෝඩ තීරණයක්..

  6. Sinhalaya says:

    Hema ekatama kegahana gon naambo inna ratak meka. Balapalla gibin Singapore wala isolation camp eka koheda thiyenne kiyala.

    Army camp eka thamai isolate karanna hodama place eka. Everything is there.

    Nikan gemobo wage lide idagena uda balagena baka baka ganne nathiwa hitapalla.

  7. ඩොක්ටර් හොඳ හිත says:

    මේ දොස්තරලා වෙන්න බෑ. කොරෝනා වයිරසය අවට වාතයට මුසුව දියතලාව පුරා පැතිරීම වෙන්නේ නෑ. ඉතා පහසුවෙන් මෙම අයව වෙන් කර තැබිය හැකියි.

    • Saradiel says:

      පවිත්‍රා සෞඛ්‍ය ඇමතිට සුදුසු නැහැ ඇයට සෞඛ්‍ය පිලිබදව කිසිම වැටහීමක් නැති බවයි පෙන්නුම් කරන්නේ ?සෞඛ්‍ය ගැන මනා දැනුමක් ඇති පුද්ගලයෙක් සෞඛ්‍ය ඇමති ධුරයට පත්කළ යුතුයි ….
      ..දියතලාවේ සිටින අපේ හමුදාවල නිලධාරීන්ට මේ වෛරසය බෝකිරිමටද දියතලාවට කොරෝනා රෝගී තත්ත්වයන් පරික්ෂා කිරීම සඳහා කිසිදු පහසුකමක් නැති හමුදා රෝහලට ගෙනි යන්නේ ? වහාම මෙය නතරකල යුතුයි …. එම දිස්ත්‍රික්කයේ වෛද්‍ය නිලධාරීන් විරෝධය සාධාරණයි …අපේ විරෝධයත් මෙයින් ප්‍රකාශ කරමු ..කරුණාකර ගරු ජනපති තුමාගේ අවධානය මේ සදහා යොමු කරණ මෙන් ඉල්ලමු

Main News