චීනය අමුතු ගමනක.. ෂී ජිංපින්ගේ පණිවුඩය අරන් චීන තානාපති මෛත්රිගේ නිවසටම.. දිගු වේලාවක් සාකච්චා…
January 1, 2022 at 12:02 am | lanka C news
චීන ජනාධිපති ෂී ජිංපින් මහතා හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබේ.
මෙරට චීන තානාපති කී සෙන්හොංග් මහතා හිටපු ජනාධිපතිතුමාගේ නිල නිවසේදී චීන ජනාධිපතිවරයාගේ සුබ පැතුම මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂ සභාපතිතුමන්ගේ නව වසරේ සුභ පැතුම්ද හිටපු ජනාධිපතිවරයාට සහ ශ්රිලංකා නිදහස් පක්ශය වෙත පිරිනමා තිබේ.
එමෙන්ම මෙරට චීන තානාපති කී සෙන්හොංග් මහතා සහ හිටපු ජනාධිපතිවරයා අතර පැයක පමණ සුහද සාකච්ජාකද නිරත විය
– media unit
චිනේටත් මේ යකා ආප්ප කවන්න යන්නේ.
ඊළගට බකිංහම් මාලිගාව චිනේ කියයි
ෂී ජිංපින් ගෙන් පීං කින් ෂේනට පනිවූඩය නියමයි.මමත් පත්තරෙන් තමා දැක්කෙ.
Cheenaa hithanne Ape Rata unge yatath vijithayak kiyalayi. Raajapaksalaa thamayi, apiwa me cheena ugule Hira keruwe. Lankaawe inna siyaluma Cheenun elawaa damiya yuthuyi! Me Chipiyaaa , ilmpiyaa a kiyna ekaa Mayithirpiaala Thakkadiyaawa hoyan enne apita aadarekata noveyi!
චීනට ආප්ප දුන්නැතෙයි ? අවුරැද්දට !
චීන ජනාධිපති අවංක ශ්රජු එඩිතර පුද්ගලයෙකු වුවද, දුශීත මුග්ධ වංචනික පතෝළ වැනි අන්තයට මෝඩ පරගැති පාළකයන් සහිත අපේ රට ඉතාම සෝචනීය ලෙස අවාසනාවන්ත හාවයේ පතුළට කිඳාබැස පවතී. මයිත්රී යනු ගෝටා වැනිම කුජීත වහල් මෝඩයකු බව චීනය වටහා ගත යුතුයි!
රාජපක්ෂලා කපටි නරි විතරයි… උන්ගේ මොලේ හොරකමට බලයට විතරයි.
මොනවා වුනත් මු විතරයි රජයේ සේවකයන්ට රු. 10,000/=ක පඩි වැඩිකරලා, ගෑස් මිල පෙට්රල් මිල සිමෙන්ති මිල කිරිපිටි අඩුකරලා තුනෙන් දෙකත් නැතිව මුගේ බලතලත් කප්පාදු කරගත්තා. අනෙක මුට ජාත්යන්තරේන් ගොඩක් උදව් තිබුනා. රටේ සම්පත් මංකොල්ල කෑවේ නැහැ. අපේ ගොන් හැත්ත ආයෙත් රජපුක්ෂ හොර සනුහරේට අහුවුනා
රජයේ සේවකයන්ට 10000ක් වැඩිකරල මරුට්වල ගාන අඩුකරල යහපාලනේ කාලෙ කරපුවත් එක්ක තමයි දැන් විඳවන්නෙ. කොහොම උනත් රජයේ සේවකයෙක් හැටියට මන් කැමතියි ජෙප්පො බලයට එනවට. මොකද උන් ආවම ගුරුවරයෙක්ගෙ පඩිය 30000 කින් වැඩිකරල අනෙක් රාජ්ය සේවකයන්ගෙත් පඩි වැඩි කරනවනෙ. මේ රටේ ශ්රම බලකායෙ 7 දෙනෙකුට එක්කෙනෙක් රාජ්ය සේවකයො. ඉතින් අර රාජ්ය සේවකයො නොවන 6 දෙනා තමයි වැඩි තරන පඩිය රජයට හොයල දෙන්න ඕනෙ එනිසා රජයේ සේවකයන් නොවන අය ලෑස්තිවෙලා හිටපල්ලා ජෙප්පො අාවම අපිට වැඩි කරන පඩිය හොයල දෙන්න.
හිටං සමග චීන නායකයා එකතු උනොත් අබ සරණයි.