චීනය ඉන්ධන ආධාර දෙන්න අහයි.. ශ‍්‍රී ලංකාව එය නොතකයි…

May 19, 2022 at 2:10 pm | lanka C news
චීනය ඉන්ධන ආධාර දෙන්න අහයි.. ශ‍්‍රී ලංකාව එය නොතකයි…

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් ඇති ඉන්ධන හිගය මගහරවා ගැනීම සඳහා ඩීසල් ලබා දීමේ යෝජනාවක් චීනය විසින් ඉදිරිපත් කර ඇතත් ශ්‍රී ලංකාව තවමත් ඊට ප්‍රතිචාර දක්වා නැතැයි වාර්තා වේ.

චීනය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ හදිසි ආධාර ලෙස ලබාදීමට වුවද ශ්‍රී ලංකාව මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර නැතැයි ද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකාව මේ වන විට දැවැන්ත අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතර ඩීසල් සංචිත යම් ප්‍රමාණයකට ඇති නමුත් පෙට්ට්‍රල් තොග අවසාන වී තිබේ.

බලශක්ති අමාත්‍යවරයා ජනතාවට දැනුම් දී ඇත්තේ පෙට‍්‍රල් සපයන්නේ සීමිතව බැවින් පිරවුම්හල්වල පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි.

105,683 views

15 Comments to “චීනය ඉන්ධන ආධාර දෙන්න අහයි.. ශ‍්‍රී ලංකාව එය නොතකයි…”

  1. ගබන් says:

    ලන්කාව චීනය සමග හිටියා නම් මේ විදිහට රට අස්ථාවර වෙන්නේ නැහැ. ඔක්කොම සංවර්ධන ව්‍යාපාර කලේ චීන ආධාර වලින්. බටහිර බෙදුම්වාදී රටවල් එන්නේ ලන්කාව කෑලි වලට කඩා බිඳ දමන්න මිසක් අපිව දියුණු කරන්න නොවේ. ඔය කියන බටහිර රටවල් වලින් ආධාර ගත්ත කිසිම රටක් දියුණු වෙලා නැහැ. අඩුම ගානේ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල යොදාගෙන ඩොලර් ඉපයීමට සැලසුම් කරා නම් මේ වනවිට ලන්කාව ගොඩ ගිහින්. සමහර විට බැසිල් කපුටා චීනය තරහා කරගන්න ඇති. සිංහල තියා ඉංග්‍රීසි කතා කරන්න වත් තේරෙන එකෙක් යැ.

    • ONLOOKERS says:

      May be that the rulers are scared that the India and Western countries including U.S.A . would get annoyed by such action.But the people have observed that China has been a genuine friend of Sri Lanka at all times ,specially during the 30 year long war against separatist terrorists.

  2. සිංගයා says:

    පිෂ්ෂුද අප්පා ! සිංගයෝ තණ කොල කන්නෑනෙ . කොමිස් නැත්තං මොකුත් එපා .

  3. Justin says:

    IOC has the capacity to fulfill the petrol requirements through their network. But now the issue is that the government has restricted the issue of petrol by issuing a limit on the daily distribution of petrol by IOC. Why is the government taking revenge from the general public by restricting IOC issue of petrol instead of permitting them to distribute petrol and end the hardships of the public.

    • Gehan says:

      This is not a problem with the capacity of IOC, this is the crisis of not having enough foreign reserves to pay for IOC.

      • Justin says:

        There is no dollar issue. IOC brings petrol from India and sells it through their network. It is independent of the CPC. We don’t need CPC if the IOC is allowed to distribute petrol freely.

  4. China aims to buy whole Sri Lanka says:

    China might be a good friend. But they also lent money at high interest allowing a commission to our corrupt politicos. Look at the countries that borrowed from China. In fact , they aim to make us indebted so they can own the most important assets in Sri Lanka. They have bad reputation for this. That’s why they don’t allow to restructure loans. So they are also only for a deal. But we can’t blame them when our own politicos of Rajapaksha government were corrupted to the core.

    • Mao says:

      තමුසෙලාගේ චීන විරෝධය චීනයේ වැරද්දක් නිසා ඇතිවූ දෙයක් නොව තමුසෙලා ගේ බටහිරට වහල් මානසිකත්වය නිසා ඇති වන්නකි.
      ලෝකයේ විවිධ රටවල් තමන්ට වී ඇති ණය ගැන චීනය නිල ප්‍රකාශයක් කරලා තියෙද්දී බොරු ප්‍රචාර පතුරවා මිනිස්සු නොමග නොයවන්න.

  5. sunimal says:

    දැන් මුන්ට කොමිස් ගහන්න බයයි. නිදාගන්න පැදුරත් නැති වේවි

  6. විද්‍යාත්මකවremu says:

    ioc එකට අපි ගෙවන්නේ ගත්ත ‌තෙල් වලට රුපියල් වලින් නේද? ඉතින් ඒවා ඩොලර් හරි ඉන්දියන් රුපියල් වලට හරි හරවන්න ඔනැ නේද කොල්ලනේ

  7. Felix says:

    Commission Nethinam Mokuth Epa

  8. කොළඹ බයියා says:

    චීනයෙන් පාපැදි ආධාර වශයෙන් ලබාගන්න පුලුවන්ද බලන්න. කොළඹ වාහන සීමා කරන්න පුලුවන් වෙයි.

  9. N.Wimaladasa says:

    In deed China of PRC is most stable economy in world . Who can denied that FACTS reality of world that rise of China led by CPC. Having one of largest foreing reserves in hand of PRC of China which comes US $ 3.25 trillion dollars in latest data says . Not only that World Second larget Economy of self-development of New Economy growth has been shown by China.

  10. N.Wimaladasa says:

    In deed China of PRC is most stable economy in world . Who can denied that FACTS reality of world that rise of China led by CPC. Having one of largest foreing reserves in hand of PRC of China which comes US $ 3.25 trillion dollars in latest data says . Not only that World Second larget Economy of self-development of New Economy growth has been shown by China.
    We as country and People of Sri Lanak are very friend of People’s China.There is any no reasons to rejected that generious offer by China and its Govt ,its people of China. Look at China offer we must be accepcted by unconditionals ,becuase PRC never put forwared any political conditions to us since 1949 by PRC of by CPC>
    Undoubetely China is great nation and country of old civilization of over 5000 years in world history .
    We wanted support from China during severed crisis like this face by large number citizens of Island to be overcome suffering of majority People of Sri- Lanakns.

Main News