චීනය කොරෝනා මැඩලා ඇත්තේ දේශීය ඖෂධයකින්.. එන්නත ඔවුන්ගේ ව්‍යාපාරයක්..

May 14, 2021 at 11:20 am | lanka C news
චීනය කොරෝනා මැඩලා ඇත්තේ දේශීය ඖෂධයකින්.. එන්නත ඔවුන්ගේ ව්‍යාපාරයක්..

කොරෝනා එන්නත භාවිතයට ගැනීමට පෙර තම රටේ කොරෝනා වසංගතය චීනය විසින් පාලනය කරගෙන තිබූ බව කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක මහතා සඳහන් කරයි.

චීනය විසින් කොරෝනා පාලනය සඳහා යොදා ගත්තේ පාරම්පරික චීන ඖෂධ වට්ටෝරුවක් බවද එම ඖෂධය ඉතා ජනප්‍රිය වීමෙන් යුවාන් බිලියන තිහක් එමගින් චීනය ආදායම් ලබා ඇතැයි ද ඔහු පැවසීය.

තායිලන්තය දකුණු කොරියාව වැනි රටවල් ද කොරෝනා පාලනය කළේ සිය පාරම්පරික ඖෂධ වලින් බවද පැවසූ ඔහු අපද අපගේ සාම්ප්‍රදායික ඖෂධ භාවිතා කලේ නම් කොරෝනා පාලනය කරගත හැකිව තිබූ බවද කියා සිටියේය.

එන්නත් නිපදවීම ව්‍යාපාරයක් බවත් චීනය එවන් අවස්ථා කිසි විටෙක මග නොහරින්න පැවසූ ඔහු එනිසා චීනයද එන්නත් නිෂ්පාදනය කරමින් සිටින බවද කියා සිටියේය.

දෙරණ රූපවාහිනියේ පැවති වැඩසටහනකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

81,595 views

24 Comments to “චීනය කොරෝනා මැඩලා ඇත්තේ දේශීය ඖෂධයකින්.. එන්නත ඔවුන්ගේ ව්‍යාපාරයක්..”

  1. Felix says:

    This very very true as China won the 3rd world economic war, a possible planned one.

  2. එහෙමනම් නෙමේසිරි මහත්තයෝ;;;;;;මොකද එහෙම ඖෂදයක් තිබුනනම් මේ ඉන්න චීන්නු ටික
    දුව පැනගෙන ඇවිත් ඒ එන්නත විදගන් නෑනේ;;;;;;

  3. සමනා says:

    මෙම රූපවාහිනි වැඩටහනේ (දෙරණ අලුත්පාර්ලිමේන්තුව) සාකච්ඡා වූයේ ‌කොරා්නා සඳහා දේශීය ඔසු ලබාදිම සඳහා ඇති කරන බාධා කිරීම් පිළිබඳවයි. එම කරුණු සාරංශ ‌නොකර වලිග කෑල්ලක් ලිපියට පදනම කරගෙන ඇත. ඒ නිසා කොටන්නො වලිගය පාගා ගෙන ඇත.

  4. Mohan says:

    China controlled covid by using Alipay Express app to identify possible contacts of corona virus infected people.

  5. Buruputha says:

    මොන පණ්ඩිතයා කොහොම කිව්වත් කියන කරන දේවල් ගැන දෙවරක් නොව කීහිප වතාවක්ම සිතිය යුතුය .

Main News