චීනය කොරෝනා මැඩලූ දිව ඔසුව.. ‘සයිනොපාම්’ ශ‍්‍රී ලාංකිකයන්ට එන්නත් කිරීම ඇරඹේ..

May 7, 2021 at 6:48 pm | lanka C news
චීනය කොරෝනා මැඩලූ දිව ඔසුව.. ‘සයිනොපාම්’ ශ‍්‍රී ලාංකිකයන්ට එන්නත් කිරීම ඇරඹේ..

චීනයේ නිෂ්පාදිත සයිනොෆාර්ම් එන්නත ලබන සතියේ සිට මෙරට වැසියනට ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

චීනය විසින් සයිනොෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට ප්‍රධානයක් ලෙස ලබා දෙන ලදි.

කෙසේ වෙතත් එන්නත් කමිටුවේ අනුමැතිය නොලැබීම නිසා මෙතෙක් එය ලබා දීම ප්‍රමාද විය.

චීන එන්නත ලංකාවට ගෙන ඒම පිළිබඳව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විපක්ෂයේ `දැඩි විවේචනයට බඳුන් විය.

ශ්‍රී ලංකාවේ ජීවත් වන චීන ජාතිකයන් ට පමණක් එන්නත ලබා දුන් අතර ඔවුන් කිසිවකුට හෝ අතුරු ආබාධ ඇති වූ බවට වාර්තා වී නොමැත.

Covid 19 රෝගීන් වැඩිපුරම වාර්තා වන ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශ තෝරා ගෙන ඒවායේ සාමාන්‍ය ජනතාවට එන්නත ලබා දීමට නියමිතය.

71,856 views

34 Comments to “චීනය කොරෝනා මැඩලූ දිව ඔසුව.. ‘සයිනොපාම්’ ශ‍්‍රී ලාංකිකයන්ට එන්නත් කිරීම ඇරඹේ..”

  1. වැල්හේනෙ චන්දරේ says:

    මේ වගේ හිතන උං ඉන්න තාක් කල් මේ රට දියුණු කරන්න බෑ.

    • ARA says:

      සජිත් පුතාණෝ විතරක් නෙමෙයි. අනුරකුමාර ඇතුලු ජෙප්පොත් ආණ්ඩුවට බැන්නා චීන එන්නත දෙනවා කියලා. ජෙප්පො සහ සජිත් පුතාණෝ හැම වෙලේම මේ වගේ චාටර් වෙන්නේ ඇයි දෙයියනේ

  2. Chathura says:

    චීන එන්නත හොඳම එන්නත බව ලෝක සෞඛ්ය සංවිධානය පිළි ගත්තු බව දැන ගත්තම ජෙප්පොන්ට සහ සජිත් පුතාණෝට නම් රෙවේවි. මොකද චීන එන්නත දීල අපේ මිනිස්සු මරන්න හදනවා කියලා උන් ලතෝනි දුන්නනේ. ජෙප්පො සහ සජිත් පුතාණෝ හැම වෙලේම මේ වගේ චාටර් වෙන්නේ ඇයි දෙයියනේ 😂😂

  3. Srimal says:

    කොරෝනා මඩින්න හොඳම එන්නත චීන එන්නත  බව ලෝක සෞඛ්ය සංවිධානය ( WHO ) පිළි අයගෙන තිබෙනවා. ඒක දැන ගත්තම සජිත් පුතාණෝට, අනුරකුමාරට, පාඨලීට, ජෙප්පන්ට, ටොයියන්ට සිහියත් නැති වෙයි.  චීන එන්නත දීල අපේ මිනිස්සු මරන්න හදනවා කියලා උන්  ඒ වැඩේ කඩාකප්පල් කරන්න හදපු හැටි දැක්කනේ ලගඳිත්. එහෙම නොවුනා නම් චීන එන්නත දීල මේ වෙද්දිත් අපේ රටේ කොරෝනා පාලනය කර ගන්න තිබ්බා

  4. Dengu Nona says:

    Macho, cheene kiyanne diviya lokayak. this thun kotiyak devivaru inne ehe. Wandath sapayi.

  5. Chin chan says:

    වයිරසය හදපු එකා තමයි දන්නේ හරිම බෙහෙත……ට්‍රම්ප් ඉන්න කාලේ ඒකනේ පුන පුනා කිව්වේ මේකට චීන වෛරසය කියලා…..මේකට ඇවිල්ලා පක්ශයක් බදාගෙන රචනා ලියන බයියෝ දැක්කාම මාර ආතල් ඕයි…..චීනා මාරයි ඕයි වහල් බයියන්ගේත් මොල සෝදලා….

  6. උපාසක says:

    මේක හොදනෑ… බාල එන්නත් දීලා මිනිස්සු මරන්න හදනවා කීව මහත්තුරු පෝලිමේ ඉස්සරහයින්ම ඉදලා බෙහෙත විදගනී. තමන්ගේ දේශපාලනය වෙනුවෙන් රටේ ජනතාවගේ ජීවිත බිල්ලට දෙන්න හදන කාලකණ්ණි දන්නෙ නෑ උන්ට දේශපාලනය කරන්න මිනිස්සු ජීවත්වෙලා ඉන්න ඕන කියලා.

  7. Be united says:

    සැමදා දිනෙවා චිනය!!

  8. D.Nimal says:

    Unprecedented relief for People of Sri Lankan after vaccination by Sinopharm .
    At last PRC has made great leap forward to people of Globe including Island People of Sri lanka.

Main News