චීනය කෝප ගන්වා සතියයි.. රුසියාවත් කෝප ගන්වා ගනී.. ආණ්ඩුවට විරුද්දව කටයුතු කරනවා යයි ඇමති මංගලගෙන් රුසියාවට ප්‍රබල චෝදනාවක්..
July 2, 2018 at 9:20 am | lanka C news
ආන්ඩුවට එරෙහිව අසත්‍ය ප්‍රචාර පැතිරවීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් විශේෂ ඒකකයක් පිහිටුවා ඇතැයි මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.
මේ සදහා රුසියාව ආධාර කරන බවටද ඇමතිවරයා චෝදනා කරයි.
යුක්රේනයේ හා රුසියාවේ සිට මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන බවත ඇමතිවරයා කියා සිටී.
කෙසේ වෙතත් මෙම චෝදනාව ප්රතික්ෂෙප කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ එවන් උපදෙන් ගැනීමට තමනට උවමනාවක් ඇතැනම් උපදෙස් ගන්නේ ඒ සදහාම ප්‍රවීණයෙකු වන ඇමති මංගල සමරවීර මහතාගෙන් බවයි.
ඇමති සමරවීර තමන් ඉලක්ක කරමින් සැබෑවටම සිදු කර ඇත්තේ රුසියාවට පහර ගැසීමක් විය හැකි යයිද මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටී.
චීන සමාගමක් විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට මුදල් දුන්නේ යයි කල ප්‍රකාශයෙන් පසු චීනය විසින්ද රාජතාන්ත්‍රික මට්ටමින්ම ඊට ප්‍රතිචාර දක්වා දින කිහිපයක් ඇතුලත රුසියාවටද චෝදනා එල්ල කරමින් ඇමති මංගල සමරවීර විසින් මෙවන් චෝදනාවක් සිදු කිරීම විශේෂයකි.
අන්න එහෙම එන්නකෝ විදේශීය බලවතුන් ඉදිරියේ නොබියව ඉන්නවනම් මොන තරම් දෙයක්ද. මේ අයටත් පුළුවන්නේ මහින්ද මහත්තය වගේ ස්වාධීනව කටයුතු කරන්න. චීනයට රුසියාවට ඕනේ විදියට මොකටද අපි වැඩ කරන්නේ.
ඉක්මනටම මුන් චීන නැත්නම් රුසියන් මිසයිලයක් කාල මැරෙනව…කරුමෙ කියන්නෙ අහක ඉන්න අපිටත් කෑල්ලක් හරි කන්න වෙන එක.
පුටින් ඇවිස්සුවාම වෙන දෙය දන්නවද
බලාගෙනය ඔබ බොන තේ කෝප්පයද
ඔබෙ බොරු අසා චීනා දැඩි නිහඬ වූවාද
විපාකය ලැබෙයි හමලිංගනය තද වූවාද
ලඟ ලඟ එන පලාත් සභා චන්දෙ කල් දාගන්න බැරුව නියත පරාජය දැක යහපාලකයන්ගෙ මොලේ කොලොප්පන් වෙලා.
Well said bro! The Yahapalana gays are trying to hide their monumental incompetencies by slinging mud to Rajapakshas. Their masters- the Western Imperialists, their stooges here, the Indian Expansionists and the Eelamists do everything under the sun to protect their darlings!
මංගලට මොංගල් … නාමල්ලා කොහෙද රැසියාවත් එක්ක? බාප්පලා පුතාලා ඔක්කොම ඇමෙරිකන් පුරවැසියෝ….
තාත්තට අන්තිමේට බටහිර ලණු කැවෙව්වේ නාමල්ගේ අම්මා….එයා ජෝන් අමරතුංගව කරේ එල්ලලා මහින්දව ජෙරැසෙලම් යැව්වා එයාගේ දොලදුකක් සංසිදුවා ගන්න….ඒ පෝප්ව ලංකාවට ගේන්නයි.
සාමාන්‍යයෙන් අම්මගේ ආගම තමා දරැවෝ අදහන්නේ…. කිසි ගරැසරැවක් නැතිව දළඳා මාලිගාව ඉදිරිපිට රේස් පැදීම මේ සැකය තහවුරැ කරනවා….දැන් නම් තාත්තගේ අාගමත් ෂුවර් නෑ ….රනිල් චන්ද්රිකාලත් දේශපාලන වාසි සදහා බොද්ධයන් විදියට රඟපාන උදවිය.
සිගිරි,
මහින්ද රාජපක්ස හොරෙන් කතෝලික ආගම අදහනවා, මිනිහා බැන්දෙත් කතෝලික ගැනියෙක්ව කතෝලික පල්ලියේ. පුත්තු 3 දෙනාම කතෝලික විදියට බෞතිස්ම කරලා ඉන්නේ
උඹට හොඳටම විශ්වාසද, කෙල්ලේ?
පුත්තු තුන් දෙනාගෙම මායියට උන්නෙ ශිරෝමි,පායියට උන්නෙ වත්තල ලෝන් ජෝන්,උඹට සතුටුයිද ශිරෝමි.?
ඔහ්…මේ ඉන්නේ පාන අල්ලපු එවුන්
පුටින්ට සෙල්ලම් දාන්න ගියොත් වෙන දේ මුට ගෙදර ගියොත් අඹු නසී, මඟ හිටියොත් තා නසී
Ambuwak inne epay ban nahinna…..
yana yaka koraha binda genama yaama………………
අර නිලේක ජුවලරි මංකොල්ලයට යොදාගත් ප්‍රභූ පිස්තෝලෙ කාගෙද?
නාමල් අයියගෙනෙ, වෙන කාගෙද?
Kolloth hoya ganna nehe wage pavichchi karanna.
kathaawata maha janayath hina nowe……………..o’he kiyanang wale kiya yanda yayi.
Miniha hoyanne beach boysla.
Rsuiyawa saha Cheenaya den Amerikawatath wada dhanawadee ratawalya. Un me anduwatath upades denawaya. Cheenaya, naya saha adhara denawaya. Eva karanne wyaparika awashyatha nisaya. Me ratawal deparshawayatama chand sandaha salli denawa etha. Koi ratath ehemaya.