චීනය නොමිලේ දෙන්න හැදු එන්නත් 60 ලක්‍ෂයකට ප‍්‍රබලයෙක්ගෙන් බාධා.. ලංකාවම අමාරුවේ දමයි…

June 6, 2021 at 10:00 am | lanka C news
චීනය නොමිලේ දෙන්න හැදු එන්නත් 60 ලක්‍ෂයකට ප‍්‍රබලයෙක්ගෙන් බාධා.. ලංකාවම අමාරුවේ දමයි…

ප්‍රදානයක් ලෙස චීන රජය විසින් මෙරටට ලබාදීමට සූදානම් වූ කොරෝනා එන්නත් මිලියන හයක් ලබා ගැනීම අවහිර කරන ලද විශේෂඥ වෛද්‍යවරවෙකු පිළිබඳව කොමිසමක් පත් කරන ලෙස වෛද්‍ය අංශ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.

කොරෝනා මර්දනය සඳහා නිපදවන ලද චීන එන්නත ගැන බොරු ප්‍රචාර හේතුවෙන් මෙම වෛද්‍ය ප්‍රබලයා චීනය ලබාදීමට සූදානම් වූ එන්නත සඳහා උදාසීනත්වයෙන් කටයුතු කළ බවද එම සංගමය පෙන්වා දී තිබේ.

එකී වෛද්‍යවරයා ඉදිරිපත් කරන ලද කරුණු මතය එදා චීන එන්නත ලබා ගැනීම මෙරට විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබූ බවද සඳහන් වේ.

එම එන්නත් මිලියන හය ලබා ගත්තා නම් දැන් පවතින කොරෝනා රැල්ල මර්දනය කර ගැනීමට හැකියාව තිබූ බව ද වෛද්‍ය අංශ වල අදහසයි.

මේ තත්ත්වය නිසා චීන ප්‍රදානයක් ලෙස ලබා ගැනීමට තිබූ එන්නත් මිලියන 06න් පසුව ලබා දුන්නේ ලක්ෂ පහක ප්‍රමාණයක් පමණක් බවද ඔවුන් පෙන්වා දී තිබේ.

85,653 views

48 Comments to “චීනය නොමිලේ දෙන්න හැදු එන්නත් 60 ලක්‍ෂයකට ප‍්‍රබලයෙක්ගෙන් බාධා.. ලංකාවම අමාරුවේ දමයි…”

  1. soori says:

    government with two-thirds majority cant take firm decision. seems like the opposition in power and a single member in the opposition can go against government and take decision against the will of the government.do we need to believe these stories???

    • OBSERVERS says:

      WHO has validated the safety,efficacy and quality of the Chinese Sonopharm vaccine
      and also observed the fact that it is comparatively readily accessible to the population at risk. It’s efficacy is 79 per cent, wheres that of Astra_Zenica ,it is 76 per cent and also can be stored in ordinary refrogerators between 2_ 8 degrees Celcius( same as Astra Zenica). It had already been used in about 45 countries including UAE, Pakistan , Hungary and some countries in Asia,Latin America and Africa.

  2. බයියා says:

    මෙවන් කාලකන්නි අදම දොස්තරයන් විපක්ෂය හා එක් ව රජය අප කිර්තියට පත් කිරීම උදෙසා ජනජීවිතය බිල්ලට දීමට කටයුතු කිරීම තරයේ හෙලා දැකිය යුතුය. විමර්ශන ක් කර මෙරට සිදුවු ජිවිත හානි වලට රාජිත කුණු දතා වැනි කාලකන්නි දේශපාලුවන් ව රටට හෙලි දරව් කර නඩු දැමිය යුතුය.

    • Anuradha says:

      කවුද මේ කාලකන්ණි අධම මුසලයා වහාම රටේ ජනතාවට හෙළිකරන .මුන්වගේ එවුන් ගාලු මුවදොරට ගෙනත් අපිට භාරදෙන්න අපි ඉතිරි පුද පුජා ටිකට අකුරටම ඉටුකරදෙන්නම්.ඌ විතරක් මදි ඌට උපකාර කලඑවුන්වත් කුදලාගෙන එන්න.

    • Nihal says:

      අදාල කමිටුව ඒ දවස් වල අනුමැතිය දුන්නෙ නැත්තෙ මේකට WHO අනුමැතිය සහ චීනයෙන් එන්නත ගැන පරීක්ශන තොරතුරු ඒ දවස් වල ලැබී නොතිබු නිසායි.අවශ්‍ය නම් ඇයි දැන් නොමිලේ එන්නත ගන්න බැරි.

    • saman says:

      fully agreed!

  3. Sam Fernando says:

    Who is this man ? He has purposely done this to put the country in difficulty. Had Sri Lanka accepted that donation, the people who died of blood clotting could have been saved and the situation could have been controlled right at the beginning. A presidential commission must be appointed at once and this so called specialist must be prosecuted.

  4. Gune says:

    6 Million free of charge ?

  5. JVP එකට බය බයියා says:

    ඉදිරියේ දී මැරෙන්න වෙන්නේ නොකා නොබි
    ඉදලා.හාල් කීය ද ……..සීනි කීය ද …පරිප්පු සැමන් කීය ද ………පොල්තෙල් කීය ද ……..ළුණු කීය ද ……….පොල් කීය ද …..වෙනස ෂැපද ………..

    • sana says:

      crotan kola ,kos kola kanna lasti wela hitia un nisa ….owa wala ganan mokatada ooi??dan ewa kapalla.

    • JVP එකට බය නැති බයියා says:

      මෙි ආන්ඩුව නිසා මෙහෙම හරි බෙිරැනා ගවපාලුවෝ හරි ගොන් සජියා හරි ආන්ඩුකලා නමි බලාගන්ඩ තිබුනා

      • බත්බැබැලයන්ට මොළයක් ජාතික වියාපාරය says:

        අපි තමයි හොදටම කරලා තියෙන්නේ .හි..හි..හි..

  6. උපාසක says:

    කතාව ඇත්තනම් කොරෝනාවෙන් මියගිය හැම ජීවිතයකටම මේ කාලකණ්ණියා වගකියන්න ඕන. හැම මගුලකටම මානවහිමිකම් යන, උසාවි යන සංවිධාන ඇයි මේ කාරණයේදී නිහඩ.

  7. sunimal says:

    තවත් සමාගමකින් කොමිස් කොමිස්.

  8. Elmo Perera says:

    decisions should be firm and fast if not country will be in trouble.

  9. බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    හිතුවෙ හිට්ලර් කියල දැන් බලපුවම දොස්තරේකුටත් බයයි.

    • Janaka says:

      President is not a doctor or scientists he rely on experts and when experts gives advice with politics in mind who’s in trouble ?people of this country .so shoot the backyard and expose his name

  10. කපුටා says:

    චීන එන්නතෙන් හරි මොකෙන් හරි මේ නුවරඑලිය කාල්ටන් රැල්ල නතර කරන්න ඕන. නැතිනම් මාර ලෙඩක් එතුමන් රැලටම. අපේ ලොක්කගෙ අනාගතයම විනාශකරන්න ගහපු ප්ලෑනක්.

Main News