චීනය නොමිලේ දෙන්න හැදු එන්නත් 60 ලක්‍ෂයකට ප‍්‍රබලයෙක්ගෙන් බාධා.. ලංකාවම අමාරුවේ දමයි…

June 6, 2021 at 10:00 am | lanka C news
චීනය නොමිලේ දෙන්න හැදු එන්නත් 60 ලක්‍ෂයකට ප‍්‍රබලයෙක්ගෙන් බාධා.. ලංකාවම අමාරුවේ දමයි…

ප්‍රදානයක් ලෙස චීන රජය විසින් මෙරටට ලබාදීමට සූදානම් වූ කොරෝනා එන්නත් මිලියන හයක් ලබා ගැනීම අවහිර කරන ලද විශේෂඥ වෛද්‍යවරවෙකු පිළිබඳව කොමිසමක් පත් කරන ලෙස වෛද්‍ය අංශ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.

කොරෝනා මර්දනය සඳහා නිපදවන ලද චීන එන්නත ගැන බොරු ප්‍රචාර හේතුවෙන් මෙම වෛද්‍ය ප්‍රබලයා චීනය ලබාදීමට සූදානම් වූ එන්නත සඳහා උදාසීනත්වයෙන් කටයුතු කළ බවද එම සංගමය පෙන්වා දී තිබේ.

එකී වෛද්‍යවරයා ඉදිරිපත් කරන ලද කරුණු මතය එදා චීන එන්නත ලබා ගැනීම මෙරට විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබූ බවද සඳහන් වේ.

එම එන්නත් මිලියන හය ලබා ගත්තා නම් දැන් පවතින කොරෝනා රැල්ල මර්දනය කර ගැනීමට හැකියාව තිබූ බව ද වෛද්‍ය අංශ වල අදහසයි.

මේ තත්ත්වය නිසා චීන ප්‍රදානයක් ලෙස ලබා ගැනීමට තිබූ එන්නත් මිලියන 06න් පසුව ලබා දුන්නේ ලක්ෂ පහක ප්‍රමාණයක් පමණක් බවද ඔවුන් පෙන්වා දී තිබේ.

91,279 views

48 Comments to “චීනය නොමිලේ දෙන්න හැදු එන්නත් 60 ලක්‍ෂයකට ප‍්‍රබලයෙක්ගෙන් බාධා.. ලංකාවම අමාරුවේ දමයි…”

  1. Dharshana Abeykoon says:

    කිබුලගේ ගෝලයෙක් කතා 2ක් නෑ ලපයත් සපෝටි ඇති සුවර්. රටට කෙලවනවා තරං ආතල් එකක් උන්ට තව කොහින්ද

  2. 3%ට බය බයියා says:

    ඔන්න පේනවනේ මුන්ට සැපට නින්ද යන්නේ අපේ රටෙි මිනිස්සු වැඩිපුර මැරෙන කොට

  3. Lankan says:

    Rajitha’s man , what did u expect from people like them? These thing will happen again as long as Rajitha has power over the health department .

  4. Eluwa says:

    Itin Dan deepan ko vaccine million 6 😂😂😂🤣🤣🤣 anga bera ganna anduwe atal

  5. Gama says:

    මේවා ඇත්තනම් වැනි වැනී නොසිට කරුනු කාරණා සොයා බලා ජනාධිපති වරයා වහාම තීරණ ගත යුතුය.

  6. බූරු පුතාණෝ සජියා says:

    කවුද මේ විශේෂඥ වෛද්‍යවරයා?. ලක්කුමාර වෙන්න බැහැ. මෑන් පොහොට්ටුවේ.

    • Avatar says:

      People have elected a president to govern the country but it now appears that the government is so timid that it is scared of exercising the legitimate power vested with it for making decisions on behalf of the voters.

      Power not utilized gets eroded soon!

    • වල පය ගොඩ පය says:

      ලක්කුමාර තමා ඌ පොහොට්ටුවේ වෙන්නෙ කොහොමද කිඹුල් පැටියෙක්නෙ

  7. jasaya says:

    කතාව ඇත්තනම්. විධිමත් පරීක්ෂණයක් කර පුද්ගලයා සොයාගත යුතුයි.කරුණු සණාථ වන්නේනම් එම වෛද්‍යවරයාට රාජ දඩුවම් දිය යුතුයි. විධායක බලතල අවශ්‍ය මේවගේ ජාති භ්‍රෂ්ඨයන් මට්ටු කිරීමට සහ ඉවත් කිරීමටයි.

  8. Saman says:

    Me desha Delhi Dr wirudhwa mulikha minisi ayothiwasikam nadu pawariya yuthuyi.

  9. ජිම් පුතානෝ says:

    ඌටත් ගානක් එන විදිහට ක්‍රමයක් හදාල්ලාකෝ..

  10. Avatar says:

    People have elected a president to govern the country but it now appears that the government is so timid that it is scared of exercising the legitimate power vested with it for making decisions on behalf of the voters.

    Power not utilized gets eroded soon!

Main News