චීනය මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කරයි.. LC බාර නොගන්නැයි සියළු ව්‍යවසායකන්ට කියයි..

October 29, 2021 at 10:00 am | lanka C news
චීනය මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කරයි.. LC බාර නොගන්නැයි සියළු ව්‍යවසායකන්ට කියයි..

මහජන බැංකුව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය විසින් අසාදු ලේඛනගත කර ඇත.

මෑතකදී මහජන බැංකු විසින් ණය පැහැර හැරීමේ ලිපියක් නිකුත් කර ඇති බවත් එමගින් ජාත්‍යන්තර වෙළදාමේ දී චීන සමාගම් වලට විශාල පාඩුවක් සිදුව ඇති බව වාර්තාවේ සදහන් වෙයි.

ශ්‍රී ලංකාව සමඟ වෙළඳාමේ දී මහජන බැංකුව විසින් නිකුත් කරන ණයවර ලිපි භාර ගැනීමෙන් වළකින ලෙස ද අවදානම් වෙළදාම් වලින් ඉවත් වන ලෙසත් අරමුදල් සපයන සියලුම ව්‍යවසායකයන්ගේ ඉල්ලා ඇත.

අදාල වාර්තාව මෙතනින්…

98,963 views

30 Comments to “චීනය මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කරයි.. LC බාර නොගන්නැයි සියළු ව්‍යවසායකන්ට කියයි..”

  1. Kalu Albot says:

    Cheena thaanaaathiyaawa Asaadhu Lekhana gatha karamu!

    • ASK says:

      Good move.

    • John the baptice says:

      චීනෙට අවශ්‍ය ලෙස අපේ රට පාලනය කල නොහැක ..දේශපාලකයින් චීනෙන් ලබා ගත් ණය උබලා ගත් කොමිස් මුදල් වලින් ගෙවලා ඉවරකර පියව් ..චිනේ අසුචි අපේ රටට ගොඩබාන එක නතර කරපියව් … චීන අසුචි ගෙන්වූ ඇමතිව එම ධුරයෙන් වහාම ඉවත් කරනු .. ශෂේන්ද්‍ර කරුණාකර ඉල්ලා අස්වී ගෙදර පලයන්

    • Sam says:

      LC එක ඇරපු එකාගෙ නම කියන්න. මී ගවයේක් නිසා රටක් පාඩු විඳින්නේ ඇයි? LC එක open කරන්න කලින් ටෙස්ට් කරන්න ඕන නැත්නම්, තත්ත්ව පාලන කොන්දේසි දාන්න ඕන. දැන් ඔය මී ගවයා ට මොකක් ද දීපු දඬුවම? ඔයිට වඩා පොඩි දේවලට රස්සාවෙන් දොට්ට දන්නේ. කව්ද වගකියන්න? ඕක හෙටත් ඕක කරන්නෙ නැහැ කියලා කියන්නේ කොහොමද? මිනිස්සු මෙවා ගැන කතාවක් වත් නැ

  2. Hudson says:

    This Bloody fool leader and his organic fertiliser is strangling the country. What a disaster to import a load of shit and creating havoc.🤣🤣🤣

  3. සහන් says:

    අනේ මන්දා විපක්ශය දැන් මිනිස්සුන්ට විහිලුවක් වෙලා තියෙන්නේ. කොහොමත් මිනිස්සු මුල ඉදන්ම දැනගෙන හිටියා කව්ද හරි කව්ද වැරදි කියලා..

  4. Thank you 💝 China says:

    තෑන්ක්යූ china ඔයගොල්ලෝ නම් නියම යාලුවෝ. දැන් ලංකාවේ අනවශ්‍ය වියදම් අඩු වෙනවා. ඩොලර් ඉතිරි වෙනවා. ඉබේටම රට ගොඩ යනවා. ප්ලීස් ඉතිරි බැංකු ටිකත් අසාදු ගත කරන්න. වැඩියෙන්ම ඉක්මනට කැඩෙන ලාබ බඩු ගෙන්නන්නෙ චීනයෙන් නිසා දැන් ලංකාවේ ඇතුලේ නිෂ්පාදනය වැඩි කරගන්න මේ ගත් පියවර ගොඩක් උදවු වේවි. තැන්කිවු තැන්කිවු තැන්කිවු. උම්ම.😁💝💝💝…

  5. N.Wimaladasa says:

    The documents has been produce by in internet Web are NOT that clear to us. I view that PRC of China ever-never blacklist Sri Lanka’s L/C s issues by People’s Bank of Sri Lanka.
    PRC is /was country has support Island for Reconstruction of National Economy since 1951.

  6. N.Wimaladasa says:

    The documents has been produce by in internet Web are NOT that clear to us. I view that PRC of China ever-never blacklist Sri Lanka’s L/C s issues by People’s Bank of Sri Lanka.
    PRC is /was country has support Island for Reconstruction of National Economy since 1951.
    We trust that country as offer us goodwills the People of Islanders , by all seasons since very foundation of People’s Republic of China by Mao Zedong of CPC 1949 October 1st .

  7. dehiwala Kolla says:

    ලංකාවේ පරීක්‍ෂන බොරු බව චීන සමාගම සාධක පෙන්වා කියද්දි ඒවා ලොව පිලිගත් පරීක්‍ෂනාගාරයකින් චෙක් කරන්න නොයවා උද්දච්ච කමට හිටපු අන්තර් ජාතික වෙළෙඳාම ගැන නොදන්න ලිං මැඩි සියල්ල දත් ශාක නිලධාරින්ව මේ දැවැන්ත හානියට හිරේ යවන්න ඕන​.

  8. saman says:

    හොරා කන සෙට් එක දැන් මොකද කියන්නේ? ඔක්කොටම කලින් LC ඕපන් කරලා හොර කාලා කෙලව ගත්තා නේද?

  9. Banda says:

    මොනවද මේ කියන්නේ. ඔල්මාදේද?

  10. මරතේනිස් අයියා says:

    චීනා සැබෑ යාලුවෙක් කියල කව්දෝ කිව්වා.මතකයි.කොහොමද යාලුවාගෙ ගේම?

    • John the baptice says:

      මහින්ද තමයි චිනුන්ගෙන් ණය ගත්තේ ,දැන් මුලූ රටට චීන්නු වැඩේ දෙනවා ..රටේ සම්පත්වලින් බාගයක් චීනුන්ට බදු දීලා තියෙන්නේ ,මහින්ද දැන් කරපු විනාශය චීනෙන් ණය අරන් වරායවල් ,මත්තල ගුවන් තොටුපල සෑදීම ..මොකක්ද ඒ මෝඩ වැඩ නිසා සිදු වුනේ ,කරුණාකර ණය බේරා රට බේරාගන්න