චීනය මහින්දට දුන් මිලියන 7.6 ගැන ජනාධීපති කොමිසමක් ඉල්ලයි..
June 30, 2018 at 6:31 am | lanka C news
“රාජපක්ෂලා හොරු කියලා මේ ආණ්ඩුව කියනවානම්….ආණ්ඩුවට හොරු එක්ක ඩීල් එකක් නෑ ඩීල් එක තියෙන්නේ රටේ ජනතාව එක්ක කියලා ආණ්ඩුව කියනවානම් මේ රට චීනයට උගස් තියපු ආකාරය ගැන සේවිම සදහා වහාම ජනාධිපති කොමිසමක් පත් කිරිමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති චතුරංග ද අල්විස් පවසයි.
වෙබ් අඩවි ඇතුලු මුද්‍රිත/ විද්‍යුත් නාලිකා හරහා අනාවරණය කරන දුෂණ වංච සම්බන්ධයෙන් පරික්ෂණය කිරිම පසෙකලා එම තොරතුරු අනාවරණය කල මාධ්‍යවේදීන් පසුපස හබා යෑම පාලක පක්ෂයේ සාමාන්‍ය සිරිත වි ඇති බවයි 2015 පැවති ජනාධිපතිවරණය වෙනුවෙන් චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7.6 ක මුදලක් වියදම් කිරිම පිළිබඳව නිව්යෝර්ක් ටයිම්ස් (The New York Times) පුවත් පත කල අනාවරණය පිළිබඳව වහාම පරික්ෂණයක් ඉල්ලා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය (NMWJ) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට(FCID)පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු සදහන් කර සිටියේ.
“2015 පැවති ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ වියදම් සඳහා චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7.6 ක මුදලක් වියදම් කිරිම සම්බන්ධයෙන් ගවේෂණාත්මක අනාවරණයක් නිව්යෝර්ක් ටයිම්ස් පුවතේ පතේ දකුණූ ආසියානු වාර්තාකාරිනී Maria Abi-Habib කරලා තියෙනවා.”
“මේක නිකන්මනිකන් සල්ලි ගැනිල්ලක් නොවෙ රටවල් දෙක්ක අතර සිදුවන ගණුදෙනුවක් ඇගේ අමාරුවට සල්ලි දෙන රටවල් නෑ ඉතාම පැහැදිලිව මොන ආණ්ඩුවක් හරි වෙනත් රටකින් සල්ලි ගන්නවා නම්,ඩීල් කරනවා නම් ඒ පිටුපස භයානක කුමන්ත්‍රණයක් තියේන බව අපි අමුතුවෙන් කියන්න ඔනේ නෑ.
“ඒ වගේම ඇයගේ අනාවරණයේදි ඇය විසින් මෙම අදාළ මුදල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු සදහා ලබාදිම සදහා භාවිතා කර ඇත්තේ හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වූ “HPDP Phase 2″ නම් වූ චීනයේ වරාය පාලනය කරන ගිණුමක් හරහා බවත් ඇය විසින් අනාවරණය කරල තියේනවා.”
“එහෙනම් දැන් මොකක්ද ප්‍රශ්ණය වහාම පරික්ෂණයක් කරන්න.ජනාධිපති කොමිසමක් පත් කරන්න,රට පාවාදිලා ඡන්ද කරපු අය අල්ලන්න මෙන්ම නියම වෙලාව ආණ්ඩුවට රාජපක්ෂල එක්ක ඩිල් එකක් නෑ කියලා පෙන්නන්න.ඒ නිසා අපි කියනවා තැන තැන කෙකර ගගා ඉන්න එපා වහාම් පරික්ෂණ ආරම්බ කරන්න ඒ විතරක් නොවේ රාජපක්ෂලාත් දැන් එලියට ඇවිල්ලා කියන්න ඇත්ත මොකක්ද කියලා.ඔය පන්සලකට දෙකකට ගිහින් උනත් කියන්න පුලුවන්නේ අපේ ගත්තේ නෑ හමුදුරුවනේ අපිට දුන්නා විතරයි කියලා …”
ඔන්න මහින්ද මහත්තයා කැමතිනම් අර නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවේ තියේන ඇමරිකානු ඩොලර් 38,000 ක මුදලක් අරන් නිවන් යන්න හදපු හමුදුරුවන්ගේ පන්සලට ම ගිහින් කියන්නත් පුලුවන්.. ඒ නිසා මහින්ද මහත්තයා ඔලුවට වෙඩි තිය ගන්න ඔනෙ නෑ අර සාස්තර කාරයෝ වගේ එන්න ජනතව ඉදිරියට ඇවිල්ලා ඇත්ත කියන්න… එහෙම උනොත් ජනතාව සලකා බලයි…
– වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය
මේ තව අලුත් දොල්ලෙර් කාක්කෝ ටිකක්
මුන්ට මතක් කරලදෙන්න ඕන 88 – 89 බීසන කලේ ගෝනි බිල්ලෝ මුන් තවම රටේ අවුරුදු 30ක් පස්සට ඉතිහාසේ දන්නේ නැති මෝඩයෝ
ඔය වෙබ් කාරයො තමයි රට වනසන අබිලිංලා…
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති –
මුන්ට ඕන ඕන විදියට තනතුරු හදාගන මෝඩ චුන් කරල ප්‍රසිද්ද වෙන්න යන අපතයෝ මීට වඩා හොනද්යි තමන්ගේ ගැනී ගේ හරි නංගිගේ හරි නිරුවත් ෆොටෝ ටිකක් උප්ලෝර්ඩ් කරානම්
මේ තව අලුත් දොල්ලෙර් කාක්කෝ ටිකක්
මුන්ට මතක් කරලදෙන්න ඕන 88 – 89 බීසන කලේ ගෝනි බිල්ලෝ මුන් තවම රටේ අවුරුදු 30ක් පස්සට ඉතිහාසේ දන්නේ නැති මෝඩයෝ
“MADDIYAVEDEENGE PADA SHOW”
කව්ද ඕයි මුන්. මහබැංකුව කඩන කොට
තොපි හිටියෙ කාගේ රෙද්ද අස්සෙද
putha oyala ratu thol set ekeaada. raniya ta ta dunnnada.raniya oyaala ta ta dunnnada.
රනිල් සිරිසේන එක්ක එකතුවෙලා පුන්නක්කු වල ගාන අඩු කරපු එක සාධාරණයි. තමන්ගේ උන් 🐮 වෙනුවෙන් 🐂🐃🐄 යමක් කරන්නත් එපැයි !!!!
daruwaney පුන්නක්කු වල ගාන අඩු කරපු එක සාධාරණයි.ubalata denna