චීනය මහින්ද කැදවයි.. මහින්ද වහා චීනයට යයි..

November 9, 2016 at 1:06 am | lanka C news
චීනය මහින්ද කැදවයි.. මහින්ද වහා චීනයට යයි..

මහජන චීන රජය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට සංචාරයක යෙදන ලෙස නිල ආරාධනයක් සිදු කර තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා මේ මස 23දා චීන සංචාරයක යෙදෙන බව ඔහුගේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

මෙම සංචාරයේදී චීන රජයේ ප‍්‍රධානීන් මෙන්ම දේශපාලන පක්‍ෂ නායකයන්, එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවීමටද නියමිතය.

චීන ශ‍්‍රී ලංකා සබදතා යම් ගැටළුකාරී තත්වයක පවතිද්දී හිටපු ජනාධිපතිවරයා චීනය විසින් එරටට කැදවා තිබිම විශේෂය.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේදී ඉතා ඉහල සම්බන්ධතාවයක් චීනය සමග පවත්වාගෙන ගිය අතර වරෙක චීන ජනාධිපතිවරයා මෙරටට පැමිණ වරාය නගරයට මුල්ගල්ද තැබීය.

120 views

32 Comments to “චීනය මහින්ද කැදවයි.. මහින්ද වහා චීනයට යයි..”

  1. Nayasinha says:

    Api ithin ratata dayata adare karana bududahama anuwama jeewath wena ahinsawadee pudgalayo nisa ape rajathuma athe poliya keeyawunarh kamaknaha nayak wath denawanam ape edithara sinha le wadawa ganna .api sinhayanta elama thamayi nayata hamadema denakota .

  2. Surahge G Lakmal says:

    Our great leader and politic sun moon and star of the motherland.
    That is good for our future and motherland
    Win win

    May you be well and happy

  3. ෴හෙළයා.෴ says:

    ලෝක ආර්ථික බලවතා සමග හොඳ හිත තහවුරු කර ගන්නවා වෙනුවට ශ්‍රී ලංකාවේ අධි තක්‍ෂේරු මුදල් ඇමතිවරයා කලේ එකී බලවතාට තර්ජනය කිරීමකි.යහපාලන නඩය මේ මන්ද බුද්ධික ක්‍රියාව කලේ සර්ව පිත්තල කොලයේ ඔතා හැඩ ගන්වා දුන් ඉන්දියානු ටොපියේ රස බලන අතරය​.ලෝකයම දිනා ගත්තා කියා උදම් අනන යහපාලන නායකයෝ ඒ දිනා ගත්තා යයි කියනා ලෝකයෙන් ගෙන්වා ගත් ආයෝජනයක් නැත​.ඉන්දියාව මුලින්ම කට පිරෙන්න දුන් ටොපිය දියවෙන්නත් කලින් එට්කා නමැති තණ කොල මිටියත් අපට ප්‍රදානය කර ඇත​.ටොපිය සූප්පන අතරේ තණ කොල හපන්නට සැලැස්වූ ඉන්දියාව ශ්‍රී ලංකාවේ පැංස දෙකේ හංසයින් ගොනාට අන්දවා තම අභිමතාර්ථයන් ඉටු කරගෙන ඇති බව පසක් වන්නේ යහපාලන මී නාම්බන් එට්කා වර්ණනා කරන ආකාරය දුටු විටය​.කරකවා අතහැර දැමූ මී නාම්බන් චීනය හා යුද්ධ ප්‍රකාශ කරන තරමට ඔවුනගේ මොරාලය නැංවූ ඉන්දියාව නොකර සද්ද බලා හිඳින්නේ මුං ඇන ගන්නා තුරුය​.

  4. Aparajitha says:

    සැබෑ නායකයෙකුගෙන්, සැබෑ නායකයෙකුට ආරාධනයක්….!

  5. Super excellent…….jaya jaya jaya jayama wewa!!!!!!!

  6. emma says:

    Cheennu Appachige Yaluwonam Kata wahagena Gaththu Naya tika gewala dapalla Baiyaneeee LOL 🙂

  7. harshana says:

    Budget eken passé 10 15 pani me pettata. 20 million walata.

Main News