චීනය වහා ක‍්‍රියාත්මකයි.. ඔක්සිජන් ටැංකි විශාල තොගයක් ලංකාවට..

May 11, 2021 at 12:40 pm | lanka C news
චීනය වහා ක‍්‍රියාත්මකයි.. ඔක්සිජන් ටැංකි විශාල තොගයක් ලංකාවට..

ශ්‍රී ලංකාවට චීනය විසින් විශාල ප්‍රමාණයේ ඔක්සිජන් සිලින්ඩර දසදහසක් ඇතුළු වෛද්‍ය උපකරණ විශාල තොගයක් පරිත්‍යාග කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් චීන රජයෙන් කළ ඉල්ලීම වහා ප්‍රතිචාර දක්වමින් මෙම හදිසි වෛද්‍ය ආධාර තොගය ලබා දී ඇත.

ඉහළ යමින් පවතින කොරෝනා ආසාදිතයන් හේතුවෙන් ශ්‍රී ලංකාවට ඔක්සිජන් ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර ලබා දෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් චීන රජයෙන් ඉල්ලා තිබිණි.

76,749 views

44 Comments to “චීනය වහා ක‍්‍රියාත්මකයි.. ඔක්සිජන් ටැංකි විශාල තොගයක් ලංකාවට..”

  1. Love nature says:

    ආසියානු රටවල් සැමවිටම එක්සත්විය යුතුය. උදාහරණයක් ( E U ) රටවල්.

  2. පුත්තලම් පොහොට්ටු බලකාය says:

    ඔක්සිජන් කන්නද? ඔක්සිජන් කන්නද? ඔක්සිජන් කන්නද?

    • Aurora says:

      ඔක්සිජන් කන්නද කිව්වේ පුත්තලමේ කවුරුවත් නොවේ මීගමුවේ UNP පොරක්. ඌ එතනට ගිහින් ලකුණු දමාගන්න ගොන් කතාවක් කියල ඒ සභාව අවුල් ජාලයක් කලා. මඩ ඔස්තාර්ල මඩ අනල හතර අතේ ගැහුවා. ඒකෙන් එතන හිටපු නිලධාරිනියයි ඇමති වරුයි ඔක්කොටම අනවශ්‍ය ප්‍රශ්නයක් වුනේ. ඒ මෝඩ සිද්ධියේ නිර්මතෲවරු නැවත ගොඩගනීවි.

      • ගොන් බයියා says:

        ඔක්සිජන් කන්නද? ඔක්සිජන් කන්නද? ඔක්සිජන් කන්නද?

      • SKF says:

        අනේ පව් මේ අමු ගොන් බයියා. ඒක කිව්වෙ සනත් නිශාන්ත ඌ පොහොට්ටුවෙ ඇමතියෙක් 😀 😀 😀

  3. Lalith m says:

    අර ගස් නැති අරාබියෙත් ඔක්සිජන් තියෙන්නේ. එහෙනුත් ගෙන්නමුද?

  4. Marusira says:

    Chinam saranam…okok mak korannada…

  5. Asitha says:

    චීන අමෙතියා එනකොටම මම දැනගත්තා මේක ගේමක් කියලා. උන්ට ඕනේ කරේ කොරෝනා ලංකාවේ වැඩි කරලා ඊට පස්සේ බොරුවට උදව් කරන මුවාවෙන් රට අල්ලගන්නයි. අපේ එවුනුත් එක පිට දාලා කොමිස් බිලියන ගණන් ගන්නවා

  6. Lal says:

    චීනගෙන් පොඩ්ඩක් අහල බලන්න පුලුවන්ද මුළු රටටම පු…. අරින නැතිව අර 69 ලක්ෂයට පමණක් අරින්ද බැරිද කියල

  7. Vis8 says:

    China will be the World’s #1 power soon. Any problem, toiyas?

Main News