චීනය ශ‍්‍රි ලංකාව හැර යයි.. තුන්වන පාර්ශවයකින් ආරක්‍ෂක ගැටළුවක් කියයි..

December 3, 2021 at 9:20 am | lanka C news
චීනය ශ‍්‍රි ලංකාව හැර යයි.. තුන්වන පාර්ශවයකින් ආරක්‍ෂක ගැටළුවක් කියයි..

චීනය විසින් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ දෙමුහුම් බලශක්ති ව්‍යාපෘති තුනක් නතර කිරීමට තීරණය කර තිබේ.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

තුන්වන පාර්ශවයකින් පැමිණිය හැකි ආරක්ෂක හේතු මත එම ව්‍යාපෘතිය මාලදිවයින් දූපත් හි ස්ථාපනය කිරීමට ගිවිසුම් අත්සන් තැබූ බවද නිවේදනයේ සදහන්ය.

63,216 views

18 Comments to “චීනය ශ‍්‍රි ලංකාව හැර යයි.. තුන්වන පාර්ශවයකින් ආරක්‍ෂක ගැටළුවක් කියයි..”

  1. Sam says:

    Infrastructure හදන එක අඩු කරලා jobs create වන export කල හැකි service or production ආයතන පටන් ගන්න කියන්න චිනය ට

    • Hesh says:

      කියන තරම් ලෙසි නෑ. අයෝජකයෙක් කර්මාන්තශාලාවක් දාන්න කලින් මුලින්ම බලන්නේ අඩු මිලට විදුලිය තියෙනවද, අඩුම කාලයකින් අනුමැතිය ගන්න පුලුවන්ද, නිද්පාදන කරාට පස්සේ වේගයෙන් වරාය දක්වා බඩු ප්‍රවාහනය කරන්න පුලුවන්ද වගේ දේවල්. යටිතල පහසුකම් නොහදා අපි එන්න කිව්වට ආයෝජකයෝ එන්නේ නැත්තේ ඒකයි.

    • කසිකබල් සමාජවාදේ says:

      එතකොට කෑ ගහනවනේ ඉඩම් චීනෙට වික්කා කියලා. මොකද කර්මාන්තශාලා දාන්න අපි උන්ට ඉඩම් බද්දට දෙන්න වෙනවනේ. අපේ මිනිස්සුන්ගේ තියෙන සමාජවාදී අදහස් ටික ඇත ඇර ගන්නකම් මේ රට හදන්න වෙන්නේ නෑ මොකා ආවත්.

    • cam says:

      චීනයත් අපිව හැරයනවා , අපි ඉන්දියාවට යටවෙනවා , මොකද ජනපති බයයි ඉන්දියාවට

      • මහා හුරා says:

        දැන් රටපාලනය කරන්නේ බැසිල් ලු බැසිල්ට අවශ්‍ය අපේ රට ඇමරිකානු කොලනියක් කිරීමට මේ සේරම මොලහතේ බස්සගේ වැඩ

    • Kumudika says:

      බූරුවො යටිතලපහසුකම් නෙතිව නිශ්පාදනය කරන්නෙ තම්සෙගෙ ග්3දරින් පහසුකම් ගෙනල්ලද?

  2. මචං says:

    අනේ බම්බු ගහගන්න කියපං මචං .අපිව ඉන්දියාව බලාගනියි.මොල හත ඉන්දියාවේ ඉන්නෙ .

    • John the baptice says:

      අනේ බූරුවෝ ඉන්දියාව බලාගන්න නිසානේ කොටි LTTE ත්‍රස්තවාදින් පුහුනු කරලා වසර 30ක් අපේ රටට කලෙව්වේ ..උබ ඉන්දියාවෙන් ආපු දුම්කොළ වහලෙක්ද ? තේවතු වහලෙක්ද ? වහල්ලු තමයි ඉන්දියාවට හුරේ දාන්නේ

  3. Hesh says:

    අපේ එවුනුත් කෑ ගැහුවනේ දූපත් චීනෙට විකුනනවා කියලා. අන්තිමට වෙන්නේ අපිට කවදා හරි මාලදිවෙයිනෙන් විදුලිය ගන්න වෙයි. එහෙම නැත්නම් ඉන්දියාවෙන්.

    අපිට සල්ලි නැත්නම් අවශ්ය අයෝජන පිටරටකින් හරි ගන්න වෙනවා කියලා අපේ හරක්ට කවදා තේරෙයිද? ඒක විකිනීමක් නෙවේ කියලා අපේ හරක්ට කවදා තේරෙයිද?

    • Joy says:

      වෙනත් රටවල් වලින්ද මෙතක් කල් අපේ රටට විදුලිය ගත්තේ ..පිටරටට ආවඩන්නේ නැතුව තමන්ගේ රටේම විදුලිය නිපදවීමට පුළුවනි දේශපාලකයෝ රටේ ධනය මංකොල්ලා කමින්,ඇමතිලා කොමිස් ගහමින් රටේ ජාතික සම්පත් විනාශ කිරීම නිසයි රට අගාදයට යන්නේ

      • Hesh says:

        වෙනත් රටකින් වෙන්නේ කොහොමද බන්? අයෝජන කියන්නේ මොනවද කියලා දන්නෙ නැත්නම් රට දියුනු නෑ නෑ කියන්න එපා.

    • cobra says:

      මාල දිවයිනේ මිනිස්සු ජිවත් වෙන්නේ කොයි අවස්ථාවේ රට මුහුදට බිලි වෙයිද කියලා බියන් ..ඒ මිනිස්සුන්ට විදේශීය ආධාර අවශ්‍යයි

  4. MD says:

    කොයිකටත් කවුරුත් ගානට තියාගත්ත ඕන.මොකද නැත්නම් ඕනවට වඩා විශ්වාසය තැබීමෙන් අපට විපත් සිදුවීමට ඉඩ ඇත.කොච්චර හොඳින් හිටියත් චීනයත් පොහොර ප්‍රශ්ණයේදී සැර පාට් දාලා මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කරලා දැම්මා මතකද?

    • Neo says:

      මේක සූර්ය විදුලි බල ව්යාපෘතියක්. චීනෙ නෙවේ හිට්ලර්ගේ ජර්මනිය ආවත් අපි විදුලි ව්යාපෘති වලට ඉඩ දෙන්න ඕනෙ. මාලදිවයිනේ මිනිස්සුන්ට තේරෙන එක අපේ මෝඩ චූන් ජනතාවට තේරෙන්නෙ නෑ.

  5. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    දැන් කිරියට රට විකුණලා රට විකුණලා කියලා කෑගහපු ටොයියො ජෙප්පො මොකද කියන්නේ? සන්තෝසද. මෙහි කොක්ක ලන්තේ මිනිස්සු එකක් තේරුම් ගත යුතුයි බැරි සිල්ක කරන්නේ ඇමරිකාවේ කොත්තුවක්. . චීනයෙන් ඈත් වෙනවා කියන්නේ ඉන්දියාවට ඇමරිකාවට ඕනේ විදිහට රටේ ක්‍රියාදාම සිදුවෙන කරන බවයි. චීන අද මුළු ලොවම තම ආර්ථික ශක්තියෙන් යටපත් කර ඇත. අද පකිස්ථානය වැනි රටවල් දියුණුව කරා යන්නේ ඇමරිකාවේ උදව්පදව් උඩ නොව තනි ත චීන සම්බන්ධතා උඩ බව දැන්වත් අප රටේ ජනතාවට තේරුම් ගියොත් හොඳයි.

  6. calista says:

    චීන්නු ලංකාව අත නොහරීය හැකි පමණ නය උගුලට හිරකර අවසානයේ රට උන්ගේ අතට පත්කර ගන්නා කාලය අත ලඟය දෙදාස් 11 12 13 14 යන කාලවල ගත් නය කිසිදු ආදායමක් නැති ගුවන්තොටු පල වරාය කීරීඩා පිට්ටනි අද ඒ නය ගෙවීමට නොහැක යහපාලන ආන්ඩුව ගත් නයද ඊට එකතු විය නැවත සෞවුභාග්ය ගත්නය සමග අද චීනාට රට දීම හැර වෙන විකල්පයක් නැත

    • Neo says:

      මේ දෙකේ කිසිම සම්බන්දයක් නෑ. අපේ රටේ වැඩිපුර ණය තියෙන්නේ සංවර්ධන ව්යාපෘති වලට ගත්ත ණය නෙවේ අය වැය පියවන්න ගත්ත ණය. ඔව් ඔව් ඔය පඩි ගෙවන්නයි, විශ්‍රාම වැටුප් ගෙවන්නයි ගත්ත ණය.

      ඉහත ව්යාපෘතිය සූර්ය බලයෙන් විදුලිය නිපදවන අති දැවැන්ත ව්යාපෘතියක්. ඒක ණයක් නෙවේ. ඉන්දියාව එපා කියලා බලපෑම් කරපු නිසා ඊට සමාන ව්යාපෘතියක් මාලදිවයිනේ හදන්න ගිවිසුම් අත්සන් කරලා.

      ඉස්සරහට රටේ විදුලි අර්බුදයක් ඇති උනොත් නොදන්න කොමෙන්ට් දාන කට්ටියත් අන්තිමට කලුවරේ. කර්මාන්තශාලා ටික දවසට පැය කීපයක් වහන්න උනාම තවත් ඩොලර් අර්බුද.

  7. sunimal says:

    වසර 73ක් මේ 225 රට කාපු එකේ විපාක. තවමත් අපි හිගන්නෝ මුන් ලැජ්ජා වෙන්න ඕනේ

Main News