චීන්නු ලක්‍ෂයක් ලංකාවේ.. වෙනම දුම්රියක් ඉල්ලති..

December 30, 2019 at 6:30 am | lanka C news
චීන්නු ලක්‍ෂයක් ලංකාවේ.. වෙනම දුම්රියක් ඉල්ලති..

මෙරට සිදු කරමින් ඇති විවිධ ඉදිකිරීම් ව්‍යාපෘති කටයුතු සඳහා පැමිණ සිටින චීන ජාතිකයන් තමනට නිවාඩු දිනවල රට පුරා සංචාරය කිරීමට සුඛෝපභෝගී දුම්රියක් ලබාදෙන්නැයි රජයෙන් ඉල්ලා තිබේ.

කොළඹ චීන තානාපති කාර්යාලය මගින් මෙම ඉල්ලීම කර ඇත්තේ මගී ප්‍රවාහන අමාත්‍යාංශයෙනි.

චීන ජාතිකයන් ලක්‍ෂයක් පමණ පිරිසක් මෙරට සේවකයන් ලෙස කටයුතු කරයි.

ඔවුන් නිවාඩු දින හා සති අන්තවල කණ්ඩායම් වශයෙන් සංචාරය කිරීම සිදුකරති.

චීන තානාපති කාර්යාලය දැනුම්දී ඇත්තේ අදාළ මුදල් චීන ජාතිකයන් විසින් ගෙවීමට සූදානමින් සිටින බවයි.

75,227 Viewers

18 Comments to “චීන්නු ලක්‍ෂයක් ලංකාවේ.. වෙනම දුම්රියක් ඉල්ලති..”

  1. Rata Wenuwen says:

    කල්ලතෝනියෝ වගේ වෙනම ජාතික ගීයකුත් ඉල්ලයි

    • Kusal Ratnayake says:

      Well said Macho! What happened to us accommodating Kallathonies will repeat, if Chinese are allowed to colonize here.

      • චයිනීස් මූනක්👀 says:

        හා.. හා ඩපයා….
        ටිකක් ප්‍රවේශම් වෙයන් ! ඔය චීන්නු කියන එවුන් හරිම දක්‍ෂයි ඕනි එකෙක්ව දැලේ දාගන්න!
        චීන්නු ලංකාවෙන් යනකොට උං ආයෝජනයක් කරලමයි යන්නේ…!
        බලපං උඹේ ඊලඟ දරුවා ඉපදෙනකොට චයිනීස් මූනක්ද තියෙන්නේ කියල!

    • ඩපයා says:

      ගොන් බූරුවෝ තොට සිංහල තේරෙන්නේ නැත්තන් කට වහන් හිටහං. උන් මෙහෙට ඇවිල්ල තියෙන්නේ මෙරට සිදු කරමින් ඇති විවිධ ඉදිකිරීම් ව්‍යාපෘති කටයුතු සඳහා. නැතුව තොගේ ගෙදර පදිංචි වෙන්න නෙමෙයී. උන් අපේ රටේ වැඩ කරන්නෙත් උන්ගේ රටේ සල්ලි වලින් කරන ව්‍යපෘති වල නැතුව තොවත් තොගේ ගෑනිවත් උන්ට දුන්න සල්ලි වලින් කරන එව්වයේ නෙමෙයී. අනික් එක උන් ඉල්ලන්නේ තමනට නිවාඩු දිනවල රට පුරා සංචාරය කිරීමට. තෝ හිතුවද උන් මේක නිකන් යන්න ඉල්ලුව කියලා? එතකොට මුන්ගෙන් ලැබෙන සල්ලි අපේ රටට එන්නේ නැද්ද? විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය කෙලම් වෙලා තියෙන වෙලාවක තොපේ හවුලේ ඉන්න වහබි අන්තවාදීන්ට පින්සිද්ද වෙන්න. තොපේ හවුලේ ඉන්න TNA කොටියෝ තමයී නිකන්ම රටෙන් බාගයක් ඉල්ලන්නේ.

    • ඩපයා says:

      තෝ රට වෙනුවෙන් තම්බීන්ටයී කොටින්ටයී තොගේ පුක විකුණන් කෑවනේ අවුරුදු 5. අවජාතක මූසල හැත්ත.

  2. නයා says:

    අපේ වරාය අපිට දීලා ඉන්න

    • බන්ඩා says:

      චීනා හම්බන්තොට වරාය බලෙන් ගත්තෙත් නැහ නිකන් ගත්තෙත් නැහැ. ඩොලර් 1,200,000,000/- ක් ගෙව්වා. එම මුදල් ආපසු ගෙවන්න වෙය්. ඒක කියන තරම් ලෙහෙසි නැහැ.

  3. හාවා says:

    අලි මදිවට කොටි . මේකත් දවසක රටට ගැටළුවක් වේවි . දැන් කෝච්චි , පසුවට ගමක් , දිස්ත්‍රික්කයක් ??????

    • buwa says:

      අනිවාර්යයෙන්ම ! නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියා ගත්තොත් ලේසි වෙන්නෙ නෑ. මුන් කිසිම සීලාචාරකමක් නැති අන්ත ආත්මාර්ථකාමී එවුන්. උන් වත් උන්ගෙම එවුන්ව විස්වාස කරන්නෙ නෑ. එහෙව් එකේ අපි ඉල්ලං කන්නද හදන්නෙ ?

      • Nishantha says:

        I prefer Chinese to Muslims . Chinese are better people than Muslims in their upbringing under communist rule.Chinese do not conspire against other countries they just want to do business and prosper with others

  4. Cool says:

    China town on the way

  5. කිරිමෙල් says:

    තවත් යහපත් අාදායම් මාර්‍ගයක්. චීන ජාතිකයොත් අපි වගේම ප්‍රෟඪ ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක්. කිසිම දිනක අනුන්ගෙ රටවල කෑලි ඉල්ලුවේ නැත. තම භාෂාව අනුන්ගෙ රටවල ජාතික භාෂාවක් කරන ලෙස ඉල්ලා නැත. එහෙත් තමන් පදිංචි රටට අාදරයෙන් සිටිති.උදා: අැමෙරිකාව, එංගලන්තය, නිව්සීලන්තය, ඕස්ට්‍රේලියාව, යනාදිය.

    • warakaya says:

      අනේ බන් තමුන්ගේ රටට ආදරේ නම් වෙන රටක පදිංචියට යයිද බන්..?

    • SRI lankan says:

      ඔබ කියන දේ සියයට සීයක් ඇත්ත. චීන්නුන්ගෙ තියෙන ධෛර්යය සහ වැඩ කරන්න තියෙන අවංකභාවය අපේ අයට ළං වෙන්නවත්බෑ. බලන්න අද උන්ගේ රට උන් දියුණු කරගෙන තියෙන හැටි.

    • Just says:

      What about Singapore?

  6. Dabare says:

    Ratama Dunna Eke Oya Ileeema Mona Kajjakda …

  7. ඩලස් says:

    මහා කළු සිංහලය ගෙ වැඩ තමයි

Main News