චීන ආයෝජනවල ආරක්‍ෂාවට චීන හමුදාවක් ශ‍්‍රී ලංකාවට…?

December 29, 2016 at 3:29 am | lanka C news
චීන ආයෝජනවල ආරක්‍ෂාවට චීන හමුදාවක් ශ‍්‍රී ලංකාවට…?

චීන විරෝධයක් ශ‍්‍රි ලංකාව තුල මෝදු වන බව නිසා චීන ආයෝජනවල ආරක්‍ෂාව වෙනුවෙන් චීන හමුදාවක් ශ‍්‍රී ලංකාවට ගොඩ බැසීමේ අවදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

මේ තත්වය මත ඉදිරියේදී චීනය, ඇමරිකාව, ඉන්දියාව යන ලෝක බලවතුන්ගේ බල අරගලයේ කෙලි බිමක් බවට ශ‍්‍රි ලංකාව පත්වනු ඇතැයැද ඔහු එහිදී සදහන් කලේය.

4 views
Main News