චීන ආයෝජන හම්බන්තොට නාවොත් බදු ඉහල දානවා.. සල්ලි හොයන්න වෙන කරන්න දෙයක් නෑ..

January 12, 2017 at 12:34 am | lanka C news
චීන ආයෝජන හම්බන්තොට නාවොත් බදු ඉහල දානවා.. සල්ලි හොයන්න වෙන කරන්න දෙයක් නෑ..

හම්බන්තොට ප‍්‍රදේහයේ චීන ආයෝජනයක් සිදු නොවුනහොත් රඩයු උවමනා මුදල් සොයාගැනීම සදහා බදු ඉහල නැංවීමට සිදුවන බව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඩොලර් බිලියන 1.1 ආයෝජනයක් චීන සමාගම විසින් හම්බන්තොට සිදුකිරීමට එකගවී ඇති බවත් එය නොවන්නේ නම් රජය අපේක්ෂා කරන ආදායම ජනතාව මගින් උපයා ගැනීමට සිදුවන බවද අමාත්‍යවරයා කියයි.

ඔහු මේ බව කියා සිටයේ මහනුවරදී පැවති උත්සවයක් අමතමිනි.

165 views
Main News