චීන එන්නත අනුමත කලේ ජනාධිපති ගෝටාභය සමග සාකච්චාව අනුව නොවේ.. එය අසත්‍යයි..- ලෝක සෞඛ්‍ය සංවිධානය

May 11, 2021 at 12:00 pm | lanka C news
චීන එන්නත අනුමත කලේ ජනාධිපති ගෝටාභය සමග සාකච්චාව අනුව නොවේ.. එය අසත්‍යයි..- ලෝක සෞඛ්‍ය සංවිධානය

චීනයේ සයිනොෆාම් එන්නත් හදිසි භාවිතය සඳහා අනුමත කරණ ලද්දේ ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් අනුව බවට වන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

ඩේලි මිරර් පුවත්පත විසින් කල විමසීමකට පිළිතුරු දෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කර ඇත්තේ එන්නත් ලයිස්තුගත කිරීම සාමාන්‍යයෙන් ක්‍රමවේදය අනුව මාස දෙක තුනක කාලයක් ගතවන බවයි.

සුදුසුකම් ක්‍රියාවලිය වඩාත් සංකීර්ණ වන බවත් ඒ සඳහා යම් කාලයක් ගත වන බවත් ඔවුන් සඳහන් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵල අනුව මෙම එන්නත අනුමත කරන ලද බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ දිනය සඳහන් කරන ලදී.

ඒ සම්බන්ධයෙන් පුවත්පත විසින් සිදුකරන ලද විමසීමකදී ඔවුන් මෙම ප්‍රතිචාර දැක්වීම සිදු කර ඇත.

කෙසේ වෙතත් මෙම සියලුම එන්නත් හදිසි භාවිතයට අවසර ලබා දී ඇත්තේ එම රටවල් වල අභිමතය අනුව මිස ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතියට යටත්ව නොවන බවද ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත.

121,795 views

43 Comments to “චීන එන්නත අනුමත කලේ ජනාධිපති ගෝටාභය සමග සාකච්චාව අනුව නොවේ.. එය අසත්‍යයි..- ලෝක සෞඛ්‍ය සංවිධානය”

  1. Jagath says:

    අනේ කින්සි
    නිකන් පච නොවී ඕක දාල ගෙදර පල ගද ගස්සන්නේ නැතුව

    • වෙල්ජෝන් says:

      අනේ හපොයි අවරුදු 28ක්‌ වැදගත් මාධ්‍ය මෙහෙවරක නිරත වෙලා හිටිය කින්ග්ස්ලිටත් සල්ලි කෑදරකමට වෙච්ච දේ..

  2. පිං ජිං අයිය says:

    ඔය හැම වස්තරේටම මාද්‍ය නිවේදන නිකුත් කරන්න එපා කිං. ඕක මිනිස්සු කොලොප්පමට කිව්ව දෙයක්නේ…

  3. Babahukun says:

    .NANDASENAYA WHO EKE LOKKATA CALL KARANNA ATI(WIJEDASATA WAGE) . EKATA BAYA WELA CHOOO GIHIN IBEMA SINOPHARM APPROVE KARANNA ATI. BAYYANTA PATTA ATAL.

    • Puthano Othano says:

      අනිවා සජියා කතා කළා නම් ඔහොම වෙන්නේ නෑ ..
      මිනිහට විශේෂ දැනුමක් තියෙනවා නේ අර පකනිල් පෙති දුන්නම කොරෝනා හොඳ කරන්න පුළුවන් කියලා ලෝකෙට හඳුනවලා දුන්නත් සජියා නේද..
      උස නම් සිකුරුටි මිටි නම් කම්කරු වගේ විද්‍යාත්මක න්‍යායන් හඳුන්වා දුන් ලෝක පුජීත පොරක්

  4. නදී says:

    මූ අනාවාරියයෙන්ම සෙරෙප්පු සුපාව පරද්දනවා…….
    තැංකු නොද King ⁣for free jokes…..keep on doing…

  5. හේමන්ත says:

    දැන් කවුද එහෙම කියලා තියෙන්නේ…?

  6. ලලිත් එම් says:

    ගොන්ඩොක්ටර් කිංසිලියා! අනේ පව්.

  7. 🤣🤣🤣🤣🤣😂😂😂…

  8. පුදපු ගමන් කාපි යකා කිව්වලු.. සර්ට වැඩි හොද කරන්න ගිහිල්ලා පළවෙනි ප්‍රකාශයෙන්ම චකබ්ලාස්ට්..

  9. Number one says:

    කිංස්ලි ඇනස්ලි වෙලා කියල කවුද කියනව ඇහුණා…..මුගෙ මුලු ආත්මයම තනි බොරැවක් බව මූම කියන කතා අහනකොට තේරෙනවා……
    අනේ මෙව්වට තමයි කියන්නෙ නරක කාලෙට මිනිමුතු යට ගිහිං ගොම රිටි උඩ එනව කියලා….මේකා නං තනිකරම කක්කුස්සක් ….

Main News