චීන එන්නත ඩෙල්ටා මැඩලයි.. බරපතල වීම 100%ක් මැඩලයි.. වාර්තාව මෙන්න…

August 25, 2021 at 2:10 pm | lanka C news
චීන එන්නත ඩෙල්ටා මැඩලයි.. බරපතල වීම 100%ක් මැඩලයි.. වාර්තාව මෙන්න…

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන ලද සිනොෆාම් හා සිනොවැක් එන්නත් මඟින් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ඉහළ ප්‍රතිචාර දක්වන බව හෙළි වී තිබේ.

ඒ සම්බන්ධයෙන් සිදුකළ සමීක්‍ෂණ වාර්තාවක් උපුටා දක්වමින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය මේ බව කියා සිටී.

ඩෙල්ටා ප්‍රභේදයේ සාමාන්‍ය ආසාදන වැළැක්වීම සඳහා 59%ක්, මධ්‍යස්ථ සංකූලතාවලට 70.2%ක් ද බරපතල සංකූලතා වැළැක්වීමට 100% ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි එම සටහනේ දැක්වේ.

71,787 views

29 Comments to “චීන එන්නත ඩෙල්ටා මැඩලයි.. බරපතල වීම 100%ක් මැඩලයි.. වාර්තාව මෙන්න…”

  1. සමනා says:

    peni walata pahapu aya 1by 1 yano

  2. විද්‍යාත්මකවremu says:

    හැමදේම විද්‍යාත්මක වෙන්න අවශ්‍යයි. පැණි විද්‍යාත්මක නෑ කියලා ඔප්පු කරා.

  3. චීන එම්බසි ඉන්දියා says:

    චීනේ එම්බසි තියෙන්නෙ ලංකාවෙ විතරද?

  4. සම්පත් says:

    පර්යේෂණය කරපු අයගේ නම් ඔක්කොම චීන නම් වගේ. එතකොට විශ්වාසයක් ඇති වෙන්නේ නෑ. වෙන රටක් මේ වගේ පර්යේෂණයක් කරලා ඒකේ ප්‍රතිඑල පලකරා නම් වැඩියේ හොදයි. කොහොම වෙතත් චීන වැක්සීන් වල ප්‍රශ්ණයක් නෑ. ගොඩක් රටවල් ගහලා තියෙන්නේ මේ වැක්සීන් එක තමයි. මේ වෙලාවේ හොදම වැක්සීන් එක කියලා දෙයක් නෑ, යම් කිසි ප්‍රතිඑලයක් පෙන්වන වැක්සීන් එකක් ගහගන්න එකයි කරන්න ඕනේ. වැක්සීන් එකකින් රෝගය වලක්වන්නේ නැති උනාට, මැරෙන එක හරි යම් කිසි මට්ටමකින් අඩු කරනවා. චීන වැක්සීන් ගහපු අයව සමහර රටවලට ගන්නේ නැති කථාව ඇත්ත, නමුත් එහෙම කරන්නේ ගොඩක්ම බටහිර රටවල් දේශපාළනිකමය උවමනාවටයි.

    • Hi says:

      බටහිර රටවල් වල උවමනා වට වෙන්න ඇති චීනයත් ජර්මනියෙන් bioNtech ගෙන්වන්න හදන්නෙ?
      ඒ වගේම බටහිර උවමනාවට වෙන්න ඇති ඔය එන්නත් හදන සමාගමේ අයිතිකාරයා කීවේ ඩෙල්ටා වලට under development කියලා එන්නතක්.
      ඔස්ට්‍රේලියාව වගේ රටවල්වල තියෙන්නෙ ම චීන බඩු විකුණන්න.
      China town ගොඩක් state වල තියෙනවා.
      හැබැයි වෙනස මේරටවල් quality බලනවා.
      දේශපාලනය කෙසේවෙතත් බටහිර රටවල්quality බලනවා.
      ඒ වගේ ම standard තියෙනවා.
      ඒක නිසා තමයි efficacy අඩු චීන බෙහෙත ගන්නෙ නැත්තේ.
      ජපුර තමයි මුලු ලෝකයෙන්ම ඕකට හොදයි කීවේ ලෙඩ්ඩු 283 check කරලා.
      හැබැයි එතකොටත් health department කිව්වෙ හැට ගනනක් ඉන්නවා කියලා ඩෙල්ටා ලෙඩ්ඩු.

      • සම්පත් says:

        Caixin එක කියන්නේ චීනය තමන්ගේ වැක්සීන් භාවිතයෙන් අයින් කරලා mRNA වලට යනවා කියලා නෙවෙයි. ඕන කෙනෙක්ට mRNA එන්නත ගහන්න අවස්ථාවක් දෙනවා කියලා. ඒකේ වැරැද්දක් නෑ. රට යන්න ඕන මිනිස්සුන්ට mRNA එන්නත එක ගහලා නැතුව වෙන රටකට යන්න බෑ. කිසිම එන්නතක් 100% සාර්ථක නෑ, නමුත් මරණ වැලැක්වීම අතින් ඉදිරියෙන් ඉන්නවා. Quality එක බලන එක වෙනම දෙයක්, දේශපාළනය වෙනම දෙයක්. ලෝකයේ වැක්සීන් අතර දැඩි තරගයක් තියෙන්නේ. චීන Sphere of Influence එක වැඩි වෙනවා චීන එන්නත් භාවිතා කරන රටවල් ගාන වැඩි වුනාම. ඒකයි බටහිර රටවල් චීන එන්නත් වලට කොකු දාන්නේ. චීනයේ වැක්සීන් එක හොදයි සෞඛ්‍යයමය වශයෙන් ගත්තම සඵලත්වය අඩු උනත්. චීන වැක්සීන් එක දශක ගණනාවක් අත්දැකලා තියෙන තාක්ෂණයකින් හදලා තියෙන්නේ. ඒක නිසා ඒක ගොඩක් ආරක්ෂිතයි අනෙකුත් එන්නත් එක්ක බලනකොට.

        • Saradiel says:

          හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් …චීන එම්බසිය මුදල් හොයා ගන්න කරන Propaganda….කාලි පැනිය බීපු අපේ ඇමතිනිලා රැවවීමට පහසුයි

  5. MM says:

    ෆයිසර් ගහපු උන් තමයි මැරෙන්නේ උදාහරන මොංගල

  6. Ajantha lahiru says:

    Dan Pfizer eke delta varaiant ekata hodatama aduwela tiyenne.Israel wala ehema 39‰ wage bahala. Kaiwarru gahapun unta kata uttara natiwela dan. Anika eke tiyena side effects ekka eka gatta kiyala labena wadi wassiyak naa. Pfizer hodai kiyanne american mediai, unta kade yana ratawalui tamai. Oya wage pharam company ekka haopenda mediath bayai. Unta ape jeewith wadaka naa. Laabe tamai wadagath. Dan america wakin awa studdy ekenuth eka 42‰ wage tamai saartaka. Tamange rate coona paalanaya karaganda bari americawa anith unta upades denawa. China wala Chinese vaccine gahala corona paalanaya keruwanan ai Americawata bari. Unge pada show witarai

Main News