චීන එන්නත දෙන්න එපා.. ජනතාව අනතුරේ..- විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නිවේදනයක්…
March 30, 2021 at 10:26 pm | lanka C news
චීනයේ නිෂ්පාදන ‘සයිනොෆාම්’ කොරෝනා එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබාදී ඇත්තේ විද්‍යාත්මක පදනමකින් නොවන බව ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයකින් පෙන්වා දෙන්නේ චීන කොරෝනා එන්නත මේ රටට විශාල වශයෙන් තොග ඇණැවුම් කර තිබෙන බවයි.
නමුත් එය මෙරට ජනතාවට ලබා දුනහොත් ජනතාවගේ ජීවිත පිළිබඳ අවදානමක් පවතින බවද ඔවුන් පෙන්වා දෙයි.
ඔවුන් විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතිත් දැක්වෙයි.
මේ අතර චීනයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබෙන එම එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් එරට ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතාට බාර දී ඇත.
මෙට පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලට ලැබෙන මෙම තොගය බාර ගැනීම සදහා ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා එහි යාමට නියමිතය.
ලන්කාවේ දොස්තරලා මිනිස්සු ට පුදුම ආදරයක්. නමුත් කඩන්නේ 3000 ගානේ විනාඩි පහට. ප්‍රයිවෙට් බස් එකේ කොන්දොස්තර වගේ එතන ඉන්න කෙල්ලෝ සල්ලි එකතු කරන්නේ. නිකම් බයිලා.
දොස්තර ලා ටිකත් මෝඩ දේශපාලුවෝ වගේ, කටට එන ඕන බොරැවක් තමන්ගේ වාසියට කියනවා. මුන් ටික කාගේ හරි උවමනාවකට රහය අපහසු තාවයට පත් කරන්න බේගල් ඇද බානවා. ඔය උගත්තු පුදුම නාට්‍ය සන්දර්ශන ගිය අවුරැද්දේ කෝවිඩ් වලට රග පෑවා. මීනී කදු ගොඩ ගැහෙනවා කීවා. ලන්කව විසාලා මහනුවක් කලා. ඩැන් කෝ කට්ටිය.
බටහිර ඖෂධ මාෆියාව සමග අපේ වෛද්‍ය මාෆියාව එකතු වෙලා. තුර්කියේ දෙන්නෙත් චීන එන්නත්.
Dubai වල දෙන්නේ මේ එන්නත, බොරුවට ලකුණු දාගන්න දාන ගේමක්. GMOA එක ඕක කරන හැට් හොදට දන්නවා.
මෙි ගොන් හරක් දේශීය බෙහෙත්වලට කලේත් ඔය ටිකමයි හැබැයි මිනිස්සු පයිසෙකට ගනන් ගත්තේ නෑ දේශීය දේ නිසා කොරොන බිය පහ උනා
🤭🤭🤭🤭🤭
mama gehuweth “Sinopharm” mehe godak use karanawa kisima henayak ne danna kisima kenekta
😊😊😊😊👍👍👍👍
Lalantha is Rajitha’s puppet. Why are they silent about Oxford astara zeneca side effects? How many people died? This is well planned project
Mulu Adu -dhabi walama denne SINOPHARM….MUNGE BORU….
People’s Republic of China has contain Covid 19 by themselves . So there is proven facts in deeds that lives People are most prominent cause of health. China has done that for of 1.4 billion of people’s aspiration of lives of that country.Indeed WHO has accepted that reality. What else do you wanted? Not only that after 1949 PRC has eliminated poverty of that all people in their land.Which is more plus point of health which has taken by priority of lives of that country people.
I am living in UAE and here every body getting Sinophame vaccine even I have taken the same.