චීන කතක් දුෂණය කලේ යයි රන්තරං අත්අඩංගුවට.. ඇප මත නිදහස්
March 5, 2020 at 6:48 pm | lanka C news
චීන ජාතික කාන්තාවක් දූෂණය කළේ යයි එල්ල වන චෝදනා හේතුවෙන් දකුණු පලාත් සභා හිටපු මන්ත්රී ක්රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරං අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සහ ඔහුගේ රියදුරා ද පොලිස් කාන්තා හා ළමා කාර්යංශය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිපතිවරයාගේ නියෝගයක් මතයි.
අදාළ චීන ජාතික කාන්තාව සඳහන් කර තිබුණේ මන්ත්රීවරයා විසින් තමන් දූෂණය කළ බවට පැමිණිලි කර ඇතත් නීතිය ක්රියාත්මක වූයේ නැති බවයි.
ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත.
මූට කොරෝනා හැදිල ඉවරයක් උනා නං ලොකු දෙයක්
දෙයක්
මේවැනි හොර දේවල පවත්වාගෙන යන කපුවන්ට නාමයෝජනා නම් කෙසේවත් දෙන්න එපා මු මහා අමන වනචර කපුවෙක් ජගයෝග කියා ගැහැණුන්ගේ අවයව අතපත ගැන වනචාරියෙක් මෙය සියලුම චන්ද දායකයන්ට දැනගැනීම පිණිසයි.මතක තබාගන්න ක්රිෂාන්ත පුෂ්පකුමාර නොහොත් රත්තරන්
අලපලුව, දෙන දෙයක් කාල බලාගෙන හිටහන්. අලපලුව නෙවෙයි අලගෙඩිය කිව්වත් ක්රිෂාන්ත පුෂ්පකුමාර මැතිඳුට නාමයෝජනා ලැබෙන එක ලැබෙනවා.
අනිවා රත්තරන් කියන්නෙ පොහොට්ටුවටම ගැලපෙන හාදයෙක්.
මේකෙන්ම තේරෙනවා උඹලාගේ අවයව තායි එහෙනම් මු අතපත ගාන්නේ එකනේ ඔච්චරටම රිදිලා තියෙන්නේ.මම කිවේ තිත්ත ඇත්ත පුලුවන්නම් ඔය රත්තරන්ගේ අහල පහල එව්න්ගෙන් අසා දැනගනින්.
ඔන්න නියම පොහොට්ටුවෝ
ඒක ඇත්ත..බෑක්සයිඩ් යන්නෙ කවුද කියල රටම දන්නව
මොනව උනත් තත්වෙ තියාගෙන ඉන්න බැරි නම් ඉතින් දොට්ට
නැත්නම් ප්රසිද්ධියේම එකෙක් කියයි ඔව් යකෝ මම පොන්නයෙක් තමයි, ඒක ගැන ආඩම්බරයි ….කියල , තව එකෙක් බෑක්සයිඩ් ඉල්ලයි ..අන්තිමට මේකත් ගූඑන්පිය වගේ වෙනව
…..these are disgusting fellows,…hope POHOHOTUWA will not give them the ticket…at least …THEY MUST START THIS NOW …How damaging it is to have POHOTUWA LOGO behind this disgusting fellow…..
Kicked out this dirty buger from the political group .And chased out from the home too if he has a wife.
These types of four legged bastards should be wiped out completely from the political arena. They think that they can do whatever they want when in power. It is stupidity coupled with uneducated mentality.