චීන කාබනික පොහොර සමාගම ශ්රී ලංකාව ගැන එක්සත් ජාතීන්ට පැමිණිලි කරයි..
January 26, 2022 at 11:20 am | lanka C news
ශ්රී ලංකාවේ ඇණැවුමක් මත කාබනික පොහොර තොගයක් ආනයනය කිරීමෙන් පසු ඇති වූ අර්බුදකාරී තත්ත්වය පිළිබඳව චීනයේ සීවින් බයෝටෙක් සමාගම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට පැමිණිල්ලක් කර තිබේ.
ශ්රී ලංකාව සමඟ මතභේදයකට තුඩුදුන් පොහොර නෞකාව සඳහා මුදල් ගෙවීමට එකඟතාවයකට පැමිණීමට පෙර මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත.
මුදල් ගෙවීමට එකගවීම මත චීන සමාගම ප්රකාශ කර ඇත්තේ දෙපාර්ශවයටම පාඩු සිදු වූ වැළකීම සඳහා තාක්ෂණික උපදෙස් ලබා දිය හැකි බවත් ඉක්මනින් වැරදි වටහා ගැනීම් ඉවත් කිරීම අපේක්ෂාව බවත්ය.
අවසානයේ කොමිස් ගත් බුද්ධිමතුන් , සියලු කරදර , කමකටොලු , බාදක ජයගෙන එම මුදල් සැනසුම් සුසුම් හෙලමින් සාක්කුවේ දාගත්තේය.
මහින්දානන්ද මහතාගෙන් පලිගන්න හිතාගෙන පොහොර ඕඩර් එකෙන් කොමිස් ගත් ආන්ඩුවේ බලවත්තු චීන සමාගම හොදට උසි ගන්වන බව පේනවා
2/3 ආණ්ඩුවට මේවා පාලනය කරන්න කොන්ද පණ නැද්ද.
හිටං මීට වඩා හොදට කරා
චීන අසුචි පොහොර ලංකාවට ගන්න බැරි නිසාද ? ආණ්ඩුවේ පාලකයින්ට කොන්දක් නැද්ද මේවාට විරුද්ධව කටයුතුකරන්න …චිනේ අපේ මිතුරෙක් නිසාද මේවා කරන්නේ
Ye, Shir. Jeenaa eriaa neda buke?
අනේ මන්ද අර පල්ලියෙ බෝම්බ තිබ්බ පිස්සු දොස්තරට අවුරුදු 40කට පස්සෙ පල්ලියට බෝම්බ තියන්න මටක් උනා වගේ මාසගානකටින් උන සිද්දියක් මේ අද උනා වගේ දානව. සී නිව්සුත් නැට්ටෙ ගොම ගාගන්නව. මේව පුවත්ද.
මහ ලොකුවට තමන්ට ඉහලම දැණුම තියෙනව කියමින් මේ පෝර ගැන අභූත කතා පැහැරූ දෙපාර්තමෙන්තු, විශ්ව විද්යල පණ්ඩිතයින් දැන් මොකද කියන්නේ ?
ලෝකෙ හොඳම ටෙස්ට් අපි කළා, විස තිබුනා කියු අය දැන් හැංගිලා.
එක්සත් ජාතීන්ගේ සංගමය චිනේ ගැන හොදට දන්නවා බිය විය යුතු නැහැ.