චීන කොරෝනා එන්නතටත් මෙරට භාවිතයට අනුමැතිය..
January 25, 2021 at 2:10 pm | lanka C news
කොරෝනා මර්දනය සඳහා නිෂ්පාදනය කර ඇති චීන එන්නත මෙරට තුළ භාවිතයට මෙම සතියේ දී ලියාපදිංචි කරනු ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
එම එන්නත් හදිසි භාවිතය සඳහා අවසර ලබා දීම පිණිස ලෙස ලියාපදිංචි කිරීමට නියමිත බවද ඒ මහතා පැවසීය.
මෙරට ජනගහනයෙන් 65%ක ට එන්නත් ලබාදිය යුතු යැයි දැනට තීරණය කර ඇති බවත් ඒ අනුව ප්‍රදානයන් ලෙස ලැබෙන එන්නත් වලට අමතරව තවදුරටත් අවශ්‍ය ප්‍රමාණය මුදලට ලබා ගැනීමට තීරණය කර ඇතැයි ද ජයසුමන මහතා කියා සිටියේය.
ඉදිරියේදී රුසියානු එන්නතද මෙරටට ලබා ගැනීමට කටයුතු කරන බවද ඒ මහතා තව දුරටත් පැවසීය.
චීන හා රුසියානු එන්නත් ලංකාවට ගෙනෙනවා යන්න හුදු ප්‍රචාරයක් පමණක් වන්නට ඉඩ ඇත.ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පාලනය කරන්නේ එංගලන්තය. එංගලන්තය චීන හා රුසියන් එන්නත් වලට ඉඩ නොදේ.
කොතරම් සාර්ථක වුවද රුසියානු හා චීන එන්නත් ලංකාව තුල යොදා ගැනීමට එංගලන්තය ඉඩ නොදෙනු ඇත. අහිංසක ජනතාව විශ්වාස තබාගෙන ඉන්න ව්ධායක ජනාධිපතිධූරය සතු බලතල එංගලන්තය සතු බලපරාක්‍රමය අබිබවන්න සමත්ද? අපි බලා සිටිමු.
මේක නංගි පෙන්නල අක්කා දුන්නා වගේ වැඩක් වෙන්න බැරිද? ඇසට්රාසෙනිකා පෙන්නල චින එක දෙනවා.
ගෑනු ටික අරාබින්ග්ගගෙ ඉදුල් හෝදන්න විකුණල හොයන සල්ලි වලින් චීනගෙ ණය ගෙවන අපිට ඒ ණයටම තව කීයක් හරි එකතු කරල එන්නත් ගේන එක කජ්ජක්ද ?හැබැයි අපි ගහයි එන්නත් අපි ණයට කෑවත් ගෑනු විකුණුවත් හෙලයො බොලවු අපිට තමා පැණි තියෙන්නෙ.
ඉස්සර ලන්කාවෙ ට්‍රාන්සිස්ටර පවා හැදුවා. ධනපතියන් නැති කරණවා කියලා, ජෙප්පො ලන්කාවේ තිබ්බ කර්මාන්තශාලා ඔක්කොම ගිනි තිබ්බා. අඩු ගානේ ගමක තිබ්බ ලී මෝලක් වත් ඉතුව්කලේ නැහැ. කර්මාන්තශාලා පුච්චපු නිසා ඒවාය වැඩ කරපු ගෑණුන්ට රස්සා නැති උනා. එතැන් පටන් උන් මැදපෙරදිග ධනපතියන් ලග වැඩට ගියා. කොහොමද ජෙප්පන්ගෙ විප්ලවය.
අපේ රටේ දේශපාලකයෝ බලන්නේ ඔවුන්ට රටේ මුදල් ගසා කන්නේ කෙසේද කියලා ..ජනතාවට කුමක් සිදු වුවත් ඒ ගැන නොතකයි ..චීන රුසියන් එන්නත් 100% සාර්ථක නොවන බව ලෝකය පුරාම සදහන් ව ඇත
චීන, රුසියන් එන්නත් සමාජවාදී ජෙප්පොන්ට ගහන්න ඕනේ.
උන් කොහොමත් ධනවාදී රට වලට විරුද්ධයි නේ. ඉතින් ඒවගේ නිපදවන වැක්සීන් උන්ට දෙන්න හොද නෑ.
උඹ දන්න රෙද්ද..විජේවීර කියන්නේ සෝවියට් දේශයෙන් (ඉස්සර රැසියාවෙන් ) එලවපු අන්තගාමියෙක්.
71කැරැල්ලෙ නඩුවෙන් නිදහස ලබපු ජෙප්පන් රැසකටම ඇමෙරිකාවේ ශිෂ්‍යත්ව ලැබනා.
ජෙප්පන් ඉල්ලන්නේ Pfizer ඇමෙරිකන් එන්නත හරි Oxford-AstraZeneca vaccine එක හරි.බයියෝ ටොයියෝ GMOA ඉල්ලන්නෙත් ඒ දෙක.
උඹ දන්න රෙද්ද..විජේවීර කියන්නේ සෝවියට් දේශයෙන් (ඉස්සර රැසියාවෙන් ) එලවපු අන්තගාමියෙක්.
71 CIA කැරැල්ලෙ නඩුවෙන් නිදහස ලබපු ජෙප්පන් රැසකටම ඇමෙරිකාවේ ශිෂ්‍යත්ව ලැබනා.
ජෙප්පන් ඉල්ලන්නේ Pfizer ඇමෙරිකන් එන්නත හරි Oxford-AstraZeneca vaccine එක හරි.බයියෝ ටොයියෝ GMOA ඉල්ලන්නෙත් ඒ දෙක.
සමාජවාදී චීනය වයිරස් නිර්මාණය කරලා, අනික් පැත්තට වැක්සින් නිර්මාණය කරණවා.
සමාජ ශාලාව
සමාජ රෝගය
සමාජ වාදය
Jayasumana mahathyo desiya paniyata mokada une deseya ousada yata giyada
President of Argentina innoculated with Sputnik v Russian vaccine, praises creators of Russian Corona vaccine.
Non of the government has no life without China. Always China China China China…wtf..shame of 225 MP present passed and if any future..driving world most expensive cars in srilankan MP but nothing for People (at least peace /health care) it’s really sin of born this country under currputed governors
මේක නංගි පෙන්නල අක්කා දුන්නා වගේ වැඩක් වෙන්න බැරිද? ඇසට්රාසෙනිකා පෙන්නල චින එක දෙනවා.