චීන කොරෝනා එන්නතට එරෙහිව උසාවි යයි.. භාවිතය තවත්වන්න වාරණ නියෝගයක් ඉල්ලයි…

April 10, 2021 at 12:00 pm | lanka C news
චීන කොරෝනා එන්නතට එරෙහිව උසාවි යයි.. භාවිතය තවත්වන්න වාරණ නියෝගයක් ඉල්ලයි…

චීනයෙන් මෙරටට ගෙන්වා ඇති කොරෝනා මර්ධන සිනොෆාම් එන්නත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

එමගින් ඉල්ලා ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව එම එන්නත මෙරට තුළ භාවිතයට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ පෙරමුණ ඇතුළු පුද්ගලයන් තුන්දෙනෙකු විසිනි.

පෙත්සම්කරුවන් පවසන්නේ අධිකාරියේ අනුමැතියෙන් තොරව එන්නත භාවිතයට ගැනීම තුළින් ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවයි.

10,526 views

12 Comments to “චීන කොරෝනා එන්නතට එරෙහිව උසාවි යයි.. භාවිතය තවත්වන්න වාරණ නියෝගයක් ඉල්ලයි…”

  1. Trump SL says:

    MAsk nawattapan kiyala mulika aitiwasikam pethsamak daapanko

Main News