චීන කොරෝනා එන්නත විෂ එන්නතක්..
April 6, 2021 at 6:48 pm | lanka C news
අද (06) සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්ණ වටයෙදී පා¾ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පා.ම ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම අදහස් පල කලේය.
ජාතික සෞඛ්‍යය නියාමන කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයන් වන මහාචා¾h අසිත ද සිල්වා, වෛද්‍ය පාලිත අබේකෝන් ,ලක්කුමාර ප්‍රනාන්දු, කේ.එම්.ජී හේරත්, වෛද්‍ය කපිල රණසිංහ යන මේ අය ඔබතුමිය අස්කෙරවා. මේ අය හොද අග්‍රගණයේ වෛද්‍යවරe, මේ අයට විශාල අපහාසයක් කරලා තියෙන්නේ. මම අහන්න කැමතියි මොන හේතුවක් මතද අස් කෙරeවේ@ මේ සම්බන්ධයෙන් වෛද්‍යවර විශාල කැලඹීමක ඉන්නේ.
අපිට ලැබෙන ආරංචි අනුව මේ අය කොවිඩ් චීන එන්නත ලංකාවට ගෙන ඒමට විරද්ධ උනා කියලයි පුවත්පත්වල සහ වෙබ් අඩවිවල තියෙන්නේ. මේ අය අස් කරනකොට ආණ්ඩුව හේතුවක් දැක්වූයේ නැහැ. හේතු කිව්වානම් අපි ඒක පිළිගන්න සූදානම්. චීන එන්නත ලෝක සෞඛ්‍යය සංවිධානයවත් පිගෙන නෑ. චීන එන්නත විෂ එන්නතක්ද මේ එන්නතද ලංකාවේ ජනතාවට දෙන්න හදන්නේ. මම ඔබතුමියට මතක් කරන්න කැමතියි 60 ගණන්වල උප්පත්ති පාලනය කියලා ජමනියේ Drug එකක් හැදුවා. ඒක කිසිම පරික්ෂණයක් නැතිව ලෝකයේ හැම තැනම බෙදලා අද වන විට ලක්ෂ 5 ක් පමණ ඉන්නවා අංගවිකල ළමයි.
චීන එන්නත ගේන්න ඕන නිසා තමයි මේ පිළිගත් වෛද්‍යවරe ඉවත් කරලා ආණ්ඩුවට කඩේ යන වෛද්‍යවරe පත් කර ගත්තේ. එහෙම කලේ අපේ ජනතාවට විෂ පොවන්නද මේක විෂ එන්නතක් වහාම පැහැදිලි කිරීමක් කරන්න.
– මාධ්‍ය ඒකකය
අනංමනං මඤ්ඤං කිරිල්ල මූ දන්න කෙංගෙඩිය ලෝකයේ කෝටිගනනක් චීන එන්නත ගහලා අදවෙනකම් මැරුනේ නැත අපිත් එම අන්නත අරගෙන ඉන්නේ මැටිමෝල් පොල්බූරු මීහරකෝ තෝවගේ ගොන්නාඹෙකුට ඕනම ගොන් කතාවක් කියන්න පුලුවන්????????????
චීනයේ ශක්තිය එහි ජනතාවයි එම ජනතාවට අහිතකර කිසිවක් චීනය කරන්නේ නැත.එය පරම සත්‍යයි. ඇමෙරිකාව ඇතුළු බටහිර ලෝකය අද චීනය පරාජය කිරීමට ඔඋන්ගේ ආර්ථිකය වැට්ටවීමට උත්සාහ කරති ඒ වෙනුවෙන් $$ ගෙවා පුද්ගලයන් යොදවති සංවිදාන යොදවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්ම ආයතනය , ලෝක සවුක්ය සංවිදාන ය බටහිරයන ගේ බලල අතකි ඔවුන් හිතා මතාම මෙම එන්නත අනුමත කිරීම පමා කරති සත්‍ය එයයි. බටහිර උගුලේ සිරිවුණු
$$$බුදින නිලධාරී මෙමෙ එන්නත් ට විරුද්දව කතා කරන්නේ අන්න ඒ $$$අනුහසිනි
Sinopharm චීන එන්නත දැන් ගහන් ඔක්ස්ෆෙඩ් එන්නත වඩා ආරක්ශා කාරී සහ විස්වාස දායකයි. අතුරු ආබාද අවමයි. චීනය ඇතුලු ලොව රටවල් කීපයකම අතිවිසාල ජනසන්කයාව්කට මෙම එන්නත ලබා දී ඇත. කිසිදු මරනයක් එය භාවිතය්න් වාර්තා නොවේ.. චීනයේ බිලියනයකට ආසන්න පිරිසකට මෙය ලබාදී ඇත. (අනෙක් සියලුම එන්නත් වර්ග වල එකතුවටත් වඩා) බටහුර වාදී දේසපාලන කුහකයො මුන්