චීන ජනපතිගේ විශේෂ නියෝජිතයා අගමැති මහින්ද හමුවේ..

December 2, 2019 at 8:02 am | lanka C news
චීන ජනපතිගේ විශේෂ නියෝජිතයා අගමැති මහින්ද හමුවේ..

චීන ජනරජයේ රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙකු මෙන්ම චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරනු ලබන ශ්‍රී ලංකාවේ හිටපු චීන තානාපති වූ Wu Jianghao මහතා අරලියගහ මැදුරේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

මෙම අවස්ථාව සදහා චීන තානාපති Cheng Xueyuan මහතා ද, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මැතිතුමන් ද එක විය.

– MR Media

19,128 Viewers

2 Comments to “චීන ජනපතිගේ විශේෂ නියෝජිතයා අගමැති මහින්ද හමුවේ..”

  1. N.Wimaladasa says:

    We are that nation Sri Lankan in and out Maritime Silk Road .Having long-term prospect of our Island ,we have rejoin with People’s Republic of China which that BRI project .
    Its new Economy development of Global Value Chain(GVC) and Globe Supply Chain(GSC) are that related an emerging Economics of Asian civilization.We are part and parcel of that. .

  2. N.Wimaladasa says:

    We are that nation Sri Lankan in and out Maritime Silk Road .Having long-term prospect of our Island ,we have rejoin with People’s Republic of China which that BRI project .
    Its new Economy development of Global Value Chain(GVC) and Globe Supply Chain(GSC) are that related an emerging Economics of Asian civilization.We are part and parcel of that. The 21st century New World economy base of Trading and investment which that engaged by China .
    Timely China has investment closed to US $ 6.3 trillions dollars through the world by capital investment.
    An additional to that Asia Investment Infrastructure Bank (AIIB) capital initiated and support by PRC.

Leave a Comment

Main News