චීන තානාපතිගෙන් අමුතු අවුරුදු සුබ පැතුමක්.. චීන ජනපති උපදෙස් දුන් බව කියයි…

April 13, 2021 at 10:26 pm | lanka C news
චීන තානාපතිගෙන් අමුතු අවුරුදු සුබ පැතුමක්.. චීන ජනපති උපදෙස් දුන් බව කියයි…

චීන ජනාධිපති ෂී ජිංපිං මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකතන සංවාද දෙවරක් සිදු කරමින් ද්විපාර්ශික සබඳතායට උපක්‍රමීය උපදෙස් ලබාදුන් බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභපැතුම් පණිවිඩයක් යොමු කරමින් එම කාර්යාලය මේ බව සඳහන් කරයි.

එම කාර්යාලයේ නිල ට්විටර් ගිණුමේ සඳහන් කර ඇති පණිවිඩය මෙසේය.

60,612 views

11 Comments to “චීන තානාපතිගෙන් අමුතු අවුරුදු සුබ පැතුමක්.. චීන ජනපති උපදෙස් දුන් බව කියයි…”

  1. kalana says:

    රටක් හදන්න ඕන කරන්නේ නැති එකෙකුට මොන උපදෙස් ද? හොරු, බොරු කාරයෝ ලං කරන මොන රට හදිලිද?

    • Nuwan says:

      Here is one of those dollar crow NGO writers. Now he will write hundred comments under various names against Gota

  2. බූරු පුතාණෝ සජියා says:

    ප්‍රෝඩාකාරී විදියට ලංකාව යටත් විජිතයක් කරගෙන ඉන්න චීන ලොක්කගෙ පදේට තමයි අපේ නායකයින්ට නටන්න වෙන්නෙ.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      සමාජවාදී රටක්නේ…. කිසි දේකට බය වෙන්න එපා සහෝදරයා.

  3. 🙏🙏🙏🙏🙏🙏🙏 says:

    පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ නීති කෙරුම..
    ඇත්ත පෙන්නලත් ඒ දෙය දහස් වරක් ආයිමත් කරන..
    රිය අනතුරු උරුම කරුම රටට…
    පොලිසි මාධ්‍ය ප්‍රකාශක රියදුරන්ට ආයු-බෝන්. කියයි..!

  4. බයියට රෙද්දක් ජාතික ව්‍යාපාරය says:

    This is the last new year celebration in SL history…enjoy at your max.. don’t miss
    ඊලඟ පාර ඉඳන් නො සිංහල අවුරදු. ඔන්ලි චෛනිස් අවුරුදු..නො ඕවර් ටයිම්..නො බෝනස්…නො ණයට කෑම..
    කෙටියෙන් කිව්වොත් පඩිය ලැබෙන්නෙත් යුවාන් වලින් තමයි..( පඩි ලැබුනොත්). නැත්නම් චීනා ගත්ත ණය ඉල්ල ගන්නාකම් ..හුලං තමා. දැන් සනිපයිද ?

  5. Neil says:

    Updes – Advices?

    70 years of politicians brought this proud country to this level

  6. john the baptice says:

    චන්දෙ දුන්නෙ ලංකාවෙ අමු ගොන් බයියෝ. දිනුවෙ චීන්නු

  7. KKURUWITA says:

    ” වැදගත් පොදු අදහස් වල උපදෙස් අනුව ” කියන එකද මේ උපදෙස් දුන්නා කියන්නෙ ! අනේ මෙහෙමත් මිනිස්සු ලාබ විදියට රවටන්න හදන හැටි !!😂🤣😂🤣😂🤣

    • 2015 මීහරකා says:

      අනේ ඉතිං අපට ඔය අැත්ත තිත්තයි. එදා ඉදන්ම බොරු වැපිරූ එක නේ අපි කරේ. අපේ හාමුට ඒ සම්බන්ධයෙන් විශේෂ පුහුණුවකුත් ලැබුණ නේ අපේ හාම්පුතාලගෙ ජනපද රාජ්‍යයෙන්.

  8. Sirimal says:

    Curse the Chinese.

Main News