චීන ජාතික කොඩිය යාපනේ ඔසවයි..

June 6, 2021 at 6:26 am | lanka C news
චීන ජාතික කොඩිය යාපනේ ඔසවයි..

යාපනයේ සිදුකරමින් ඇති ඉදිකිරීම් ව්‍යාපෘතියක් අයත් භූමියේ චීන සමාගමක් විසින් චීන ජාතික ධජය ඔසවා ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ සාමාන්‍ය තත්වයක් යටතේ එය නීතිවිරෝධී කටයුත්තක් බවත් මෙතෙක් තමන්ට එවන් සිදුවීමක් වාර්තා වී නැති බවත්ය.

එමෙන්ම මේ ගැන සොයා බැලීම එම ඉදිකිරීම අයත් වන පළාත් පාලන ආයතනයෙන් වගකීමක් යයිද ඒ මහතා සඳහන් කර ඇත.

කෙසේ නමුත් විශේෂ අවස්ථාවකදී තම මව් රටේ ජාතික ධජය එසවීම අවස්ථාව හිමි වන නමුත් ඊට අදාළ පළාත් පාලන ආයතනයේ අවසරය ලබා ගත යුතු යැයි ද විදේශ ඇමතිවරයා කියා සිටී.

ඊට කිසියම් ගෙවීමක් කළ යුතු බවත් මෙහිදී එම ක්‍රියාපටිපාටිය නිසි ලෙස සිදු වී ඇත්දැයි සොයා බැලිය යුතු බවත් ඔහු සඳහන් කර තිබේ.

66,038 views

25 Comments to “චීන ජාතික කොඩිය යාපනේ ඔසවයි..”

  1. Anu says:

    කොඩිය තිබුනම හරි
    හිඟා කෑවට ලැජ්ජා නෑ

  2. බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ජයවේවා පොහොට්ටු චන්ද දායකයෙක් වශයෙන් මම චීනට මගෙ ගෑනි වුනත් දෙනවා

    • Biden says:

      Wow! What amazing people are living in Sri Lanka!

      When we have china phobia in USA, our supporters in Sri Lanka have China diarrhea.

      Marvelous!

    • කොලූස් says:

      කොලු කාරයන්ට පස්ස විකුණන උඹට මොන ගෑනු ද බං

  3. Dengu Nona says:

    “Namo Namo Cheena apa sreeee Cheenaa Namo Namo Ching Chung maathaa!!

  4. hasantha says:

    අපිට පොහොට්ටු උනත් තරු උනත් දෙකම එකයි, අපි චීන යාලුවො . හෙට ජනාජනාධිපතිවරණයේ අපේක්ශකයා ජින් පින් උනොත් අපි එයාට එකෙන්ම දෙනව. 👍🎊️ 🎎

    • සජබ says:

      පිරිමන්ට දෙන කොල්ලෙක්, ඔයා එන්න මල්ලි සජබට මෙහෙ ඉන්නෙම ඔයා වගේ අය

  5. Maha sinhale says:

    මකරයා කෙතරම්. භයානකද යන දැනගැනීම අප සතුයි.

  6. Dengu Nona says:

    Chingalaya Pawatha enna Cheenaageni. Chaina Bay kiyalaa ekak thrikunamayaye pihituwana ladde Chainaabhaya Raju Wisini. Budun wahansege kaalaye pal paat damapu Chincha Maanawikaawa nam Chin Chin Nona Cheena Kaanthaawaki!

  7. දරසැයවල් තුළ දැවෙනා වහළුන්.! says:

    චිනෙ අපට අපි චිනෙට..!
    අපගේ නායකයන් හෙළයන් ඝාථනයකරනලද අවුරැදු තිහක යුද්ධයක් අවුළා බටහිරයන් සමග ඵකතුව රට ඡාතිය විණාශකරනලද, සම්පත් මංකොළ්ලකනලද ඉතිහාසය වික්‍රෘතිකරනලද, බ්‍රිතාන්‍ය ගැති පාහරයන් බ්‍රිතාන්‍යට සහ අමෙරිකාවට ආත්මය විකුනා තාමා තුළට මරණය ලඟාකරගන්නා ලද මුග්ධයන් දරසැයවල් තුළ දැවෙනා වහළුන්.!
    ඉතිහාසයක් නොමැති බමුණන්..!
    පාහරයන් ඉන්දියානු බමුණන් ශ්‍රී ලංකාවේ බළලෝභී කුඨ දේශපාළුවන් සමඟ බුද්ධ ඉතිහාසය රාවණ ඉතිහාසය විණාශකීරීම ඡාතික සම්පත් මංපැහැරීම වහාම නවතනු..!

  8. වාණර ප්‍රතිමා ඉදිකරමින් ඉතිහාසය වීක්‍රෘතිකිරිම වහාම නවතනු..! says:

    ඉතිහාසයක් නොමැති පාහර ඉන්දියානු බමුණන් ශ්‍රීලංකා ඉතිහාසය විනාශකර බුද්ධ ඉතිහාසය රාවණ ඉතිහාසය පැහැරගැනීමට ඉතාම දිගකාළිනව කුඨකුමන්ත්‍රණයක උත්සාහයක නියැළි සිටිනු ලබයි..! බුද්ධ ඉතිහාසය පැහැරගත්තාසේ රාවණ ඉතිහාසයද පැහැරගැනීමට ක්‍රියාකරමන් සිටිනු ලබන්නේ සම්පූර්ණ බටහිර සහයොගය සහිතවයි..!
    පාහර ඉන්දියානු කුමන්ත්‍රණකරැවනි..!මුග්ධ දේශපාළු පාළක පාහරයනි..! අප මහා රාවණයන්ගේ අඩවිය තුළ ඉතිහාසය වික්‍රෘතිකිරීමේ අරමුණ සහිතව වාණර ප්‍රතිමා ඉදිකරමින් ඉතිහාසය වීක්‍රෘතිකිරිම වහාම නවතනු..!