චීන තානාපති වැරදියි.. මමයි හරි.. – මුදල් ඇමති චීනටයත් ගොරවයි..

November 3, 2016 at 2:10 pm | lanka C news
චීන තානාපති වැරදියි.. මමයි හරි.. – මුදල් ඇමති චීනටයත් ගොරවයි..

තමන් ශී‍්‍ර ලංකාවේ මුදල් ඇමතිවරයා මිස චීනයේ මුදල් ඇමතිවරයා නොවන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

ශ‍්‍රී ලංකාවේ අවශ්‍යතාවයන් වෙනුවෙන් තමන් කටයුතු කරන බවද පැවසූ ඔහු මෙරට සිටින චීන තානාපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශය වැරදි බවද සදහන් කරයි.

මෙරට සිටින චීන තානාපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශයට පිලිතුරු ලෙස මුදල් ඇමතිවරයා කොළඹදී පැවති උත්සවයකදී කියා සිටියේ චීන තානාපති හොඳ මිතුරෙක් වුවත් ඔහු විසින් කල ප‍්‍රකාශය වැරදි බවයි.

ශ‍්‍රී ලංකාව 2%කට වඩා අඩු පොලියට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවලින් ණය ගෙන ඇති බවද ඔහු එහිදී සිහිපත් කලේය.

0 views

10 Comments to “චීන තානාපති වැරදියි.. මමයි හරි.. – මුදල් ඇමති චීනටයත් ගොරවයි..”

  1. DIGA JANTHU says:

    “Yahapalanaya” yanu horu saha boruwa bawa hemoma danna deyaka , ravila,ranilla,mangalala ,my3 la ethulu kastiya monawa kiwath weda bri tasanla bawa oppu wee ethibawa sanathai

    • OLU says:

      We Salute Ambassadors of China …..Thanks for telling the truth

    • alaya says:

      මම මෙච්චර කල් හිතාගෙන හිටියේ මු ඉන්දියාවේ මුදල් ඇමති කියල

  2. මිස්ටර් යැංකි says:

    ඇමෙරිකාවට කහින ඇමෙරිකානු ක්‍රිස්තියානි ආගමක් අදහන ඇමෙරිකාවේ තානාපතිගේ ගෙදර රෑට රෑට හොරෙන් රැස්වීම් පවත්වන මුදල් අමතියාගෙන් මිට වඩා ප්‍රකාශයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ?
    ලජ්ජා නැතිව චීනෙට බැන බැන උඹලා චීනෙන් නය ඉල්ලන්නේ නැතිව ලංකාවේ ඉන්න බයියන්ටත් පෙන්න එක්ක අමෙරිකාවෙන් සියයට 1 පොලි අනුපාතයට දේශපාලන කොන්දේසි නැතිව නය අරගෙන පෙන්නපන්කෝ .කටේ නරිවාදම නම් ඇමෙරිකාවේ ඔබාමාගේ තියෙන මහා ලොකු කටම තමයි ඒ වුනාට හිඟන්නෙ චීනෙන් .
    දැන් ඉතින් හරකෙක් වගේ ප්‍රවුර්ති සාකච්චා තියලා චීන තානාපතිට බැනලා ලැබෙන්න තියන ණයත් කපා ගත්තම උඹලට වෙන්නේ ඇමෙරිකාවේ ඔබාමාගේ කකුස්සිය ළඟ දනගහගෙන ඉඳලා නය ඉල්ලන්න .
    අනේ මෙහෙමත් මහා අම්බරුවෝ

  3. UNP Gona says:

    Idiot try yo understand what he said first..what China man told was “China had given funds to previous government at 2% where as this government is getting loans at 5.8% from other countries.

  4. K shantha says:

    Don’t run around the bush.
    WHAT is the rate China has charged on loans granted to srilanka. It has a simple answer. that would tell us who is the lier.

  5. Nareen says:

    Me vage boru kaivaarukaarayo nam china vala naha.

  6. යුක්තිය says:

    මුදල් ඇමති කමටත් ගිය කල……..

  7. GUNP HORA says:

    තව දුරටත් අදහස් පල කරමින් චීන තානාපතිවරයා කියා සිටියේ චීනය විසින් වැඩි පොලියට ණය දුන්නේ යයි චෝදනා කලත් මෙරටට ණය දී ඇත්තේ 2% පමණ පොලියකට වුවද නව රජය මේ වනවිට 5.8% පොලියට ණය ගෙන ඇති බවත්ය.

    නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ඉදිකිරීමට චීනය මැදිහත් නොවුණා නම් අද වන විට ශ‍්‍රී ලංකාවේ විදුලි ඉල්ලූම සපුරන්නේ කෙසේදැයි ඔහු විමසා සිටියේය.

    චීනයේ ණය පොලිය අධික යයි මුදල් ඇමති රවි කරුණානායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් දැඩි ලෙස විවේනය කරමින් තානාපත්වරයා විමසා සිටියේ චීනයේ ණය පිරිවැය ඉහල නම් තම රටෙන් තව දුරටත් ණය ඉල්ලා සිටින්නේ මන්ද කියායි.

  8. යසපාල says:

    ගොනාට පුලුවන් තප්පුලාන්න පමණයි. පාමංකඩ අලිමංකඩ නොදන්න හරකා.

Main News