ඉන්දීය විරෝධය දැඩි වෙයි… චීන නැවට එන්න එපා කියා ලංකා රජය දැනුම් දෙයි..

August 7, 2022 at 12:02 am | lanka C news

එළැඹෙන 11 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට සැලසුම් කර ඇති චීනයේ ‘යුවාන් වැන් 05’ නෞකාවේ ගමන කල් දමන ලෙස ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කර ඇත.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය වෙත මෙම දැනුම් දීම කර ඇතැයි වාර්තා වෙයි.

17වැනිදා දක්වා මෙරට රැදී සිටීමට සූදානමින් මෙම නෞකාව පැමිණෙන අතර දැනට එය තායිවානය ආසන්න මුහුදේ ගමන් කරමින් ඇත.

ඉන්දියාව මෙම නැව පැමිණීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර ඇත.

5,219 views

7 Comments to “ඉන්දීය විරෝධය දැඩි වෙයි… චීන නැවට එන්න එපා කියා ලංකා රජය දැනුම් දෙයි..”

  1. සේරා says:

    ගණිකාවක් වී ඇති ලංකාවට කලු සුද්දෝ කරපු දේ. ඇමෙරිකාව සහ එංගලන්තය ඉංදියාව යොදාගෙන ලක් මව නටවන හැටි.

  2. මහාසෙන් says:

    චීන සාගර ගවේශණ නෞකාව එන්න එපා කිව්වේ ඇමෙරිකානු උවමනාවට. ඔය නැව අධ්‍යාපනික කටයුතු කරන ලමයින්ට නරඹන්න දෙන්න තිබ්බා. ජාතියේ දැනුම මොට කරන්න කරපු ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වන්ග් යෑන් 5 නැවට ශ්‍රී ලංකා වරායවල් තහනම් කිරීම.

  3. Hasa says:

    මුන් ලංකාව නැති බංගස්තාන කලා මදිවට ෙලා්ංකම යුද්ෙදක පටලවන්නයි හදන්නෙ. අයිෙයා් ෙමෙහමත් රටක්.

  4. හඃ චිං says:

    ඒක මාර වැඩක් නෙ යකෝ . අපේ ගෙදෙට්ට අපිට එන්න බැරි මොකෝ .

  5. SSS says:

    යකෝ, තමුන් මිලදී ගත්ත වරායට එන්න කාගෙන් වත් අවසර ගන්න ඕනෙද.

  6. JR says:

    ඉන්දියාවට ඕන විදියට නටන්න වටේ තියන රටවල් වලට බෑ.. ඉන්දියාව බලෙන් යාපනේට පරිප්පු දැම්මට චීනය කවදාවත් ලංකාවෙ දේසපාලනයට අත දාලත් නෑ… පත්වෙන හැම රජයටම පක්ෂ බේද නැතුව උදවු කරනවා…

  7. Trotsky says:

    Thaiwan is a part of China but Sri Lanak has never been a part of India.

    If Chinese ships are not allowed then the same rule should be applied to Indian ships!

Leave a Comment

Main News