චීන නැවේ ප‍්‍රශ්ණයන් IMF ණය ඇණහිටීවි.. ශ‍්‍රී ලංකාව අන්ත දුක්ඛිත විය හැකියි..- Economic Times

August 11, 2022 at 10:22 pm | lanka C news
චීන නැවේ ප‍්‍රශ්ණයන් IMF ණය ඇණහිටීවි.. ශ‍්‍රී ලංකාව අන්ත දුක්ඛිත විය හැකියි..-  Economic Times

චීනයේ Yuan Wang 5 නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට එරෙහිව කටයුතු කිරීම මගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු ණය මුදල ලබා ගැනීමේ ක්‍රියාවලියට අහිතකර බලපෑමක් එල්ලවනු ඇතැයි ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය පැකේජය ක්‍රියාත්මක කිරීමට නම් පළමුව ශ්‍රී ලංකා ණය තිරසාර තක්සේරු වාර්තාවේ ප්‍රධාන ණය හිමියන්ගෙ අනුමැතිය අත්‍යවශ්‍යම කරුණකි.

ශ්‍රී ලංකාවට ප්‍රධාන ණය දෙන රටවල් අතර චීනයේ ද වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ක්‍රියාවලිය සඳහා චීනය සිය කැමැත්ත ලබා දීම අත්‍යවශ්‍ය වී තිබේ.

නමුත් චීනයට අවශ්‍ය නම් මෙම ක්‍රියාවලිය දිගු කලක් රඳවා තබාගත හැකි බවත් එමගින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවදුරටත් දුක්ඛිත තත්වයකට පත් කළ හැකි බවත් එම වාර්තාව තවදුරටත් කියා සිටියි.

වාර්තාව මෙතනින්…

67,047 views

28 Comments to “චීන නැවේ ප‍්‍රශ්ණයන් IMF ණය ඇණහිටීවි.. ශ‍්‍රී ලංකාව අන්ත දුක්ඛිත විය හැකියි..- Economic Times”

  1. Analyst says:

    ඉන්දියාවේ ස්වීපින් ජනමාධ්‍ය කීපයක් සහ පෘථග්-ජනතාව කොටසක් මේ චීන නෞකාව ගැන දක්වන කලබලය ඉන්දියාවේ ඉහලම දේශපාලන මට්ටමේ දක්නට නොමැති වීම අපට දෙන පණිවුඩය කුමක්ද? ඒ දෙරට (චීනය සහ ඉන්දියාව) රාජ්‍යයන්ගේ ඉහලම තලවල වගකිවයුත්තන් අතර අවබෝධය, එකඟතාවය සහ පෙරදැනුම්දීම ඇතිව මේ කටයුතු සිදුවන බවයි.
    චීන නාවික යාත්‍රාවේ මෙහෙයුම සමහර විට තායිවාන අර්බූදය සම්බන්ධව යෙදී ඇති දෙයක් වීමට ඉඩ ඇත.එය එසේ නම් මිලිටරි ක්‍රියාමාර්ගයකින් හැර වෙන විදියකට එහී ගමන හා ගමනාන්තය කිසිවෙකුටවත් වෙනස් කල නොහැක.
    දෙවන කාරනය බ්‍රිතාන්‍ය විසින් මෙහෙයවෙන ලංකාවේ ජනතාව පෙලන Commonwealth රාජ්‍යය, එහී පවතින ආණ්ඩු, රාජ්‍යය බලාධිකාරය, Commonwealth රාජ්‍යයේම අංගෝපාංග වන එහී නිල පක්‍ෂ, වෘත්තීය සමිති දිගින් දිගටම චීනය සමග කටයුතු කරන ආකාරය හා චීනය කෙරෙහි දක්වන ආකල්පය “කිඹුලා කනවා ඉවසන්න පුලුවන් කොහිල කටු ඇදෙනවා ඉවසන්න බෑ” යන ස්ථාවරයට චීනය තල්ලු කිරීමයි.
    JR යුගයේ ඉන්දු-ලංකා සිදුවීම්, කාරණා රාජ්‍යතන්ත්‍රිකව විසදාගැනීමට අපොහොසත් වීම සහ බලවතුන්ව රාජ්‍යතන්ත්‍රිකව රැවටීමට යාම ගෙන දිය හැකි නරක ප්‍රතිඵල ගැන හොඳ පාඩමකි.

    • රටට කෙලෝමු NGO says:

      ඇ බෝල කලුමනිකෝ, තොට ගු-VP ලප අනුරයා, හාරත හේර, බඩු ලාල්, බිම් මලයා, ටින් ටින් ටිල්වියා, බැද්දෙදි පෝලිම දල නේද ටො හින මාන ගෙරි වැද්දා රිව්වේ

    • අකුලාගෙන ගිය අරගලය says:

      අකුලාගෙන ගිය අරගලය
      ගත් කරු සක්කිලි රොඩී වෙල් විධානේ ලාගේ නවතම ප්‍රබන්ද පුස්තකය “අකුලාගෙන ගිය අරගලය” කිවන රස විදින්න
      අනුග්‍රහය
      ගු-VP වැද්දා NGO LTD

  2. හෙළයා says:

    හෙළයන් එකමුතු වෙලා නැවතත් අපේ පැරණි සරල ජීවන රටාවට යොමු වෙන්න පුළුවන් නම් ඉතින් ඔය එක පරයෙක්ගේ වත් කෙහෙල්මල් ඩොලර් ඉස්සරහ පදිරි වෙලා හිඟා කන්න ඕන නෑ තමයි. අපේම හෙළ ජීවන රටාව, හෙළ ආහාර රටාව, හෙළ ගොවිතැන් ක්‍රම, හෙළ වෙදකම, හෙළ කර්මාන්ත වලට යොමු වුනා නම් ඔය පරයන්ගේ ඩොලර් අපට තිබුණත් එකයි නැතත් එකයි. ඒත් ඉතින් අපේ රටේ දැන් ඉන්න අති බහුතරයක් වෙච්ච කිසිම එකමුතු කමක් නැති, බටහිර ගැති, බඩජාරි නාමික හෙළයන්ගෙන් කොහොමද එච්චර දෙයක් බලාපොරොත්තු වෙන්නේ? 90න් පස්සේ ඉපදිච්ච ‘රෝං ජෙනරේටර්’ කාරයන්ට විතරක් නෙවෙයි පස්සේ කාලෙක පොහොසත් වෙච්ච පරණ පරම්පරාවේ සෑහෙන පිරිසකටත් දැන් මුල අමතක වෙලා. සුද්දාගේ කෙහෙල්මල් තාක්ෂණයටයි ගොන් ආතල් ජීවන රටාවටයි උන් දැන් වහල් වෙලා. ළඟදි දවසක අපේ පැත්තේ තරුණ ගැටව් ටිකකට මේ දේවල් ගැන පැහැදිලි කරන්න ගිහින් කුණු බැණුම් අහ ගත්තා විතරක් නෙවෙයි ගුටි නොකා බේරුණෙත් අනූ නමයෙන්. 😢 අඩුම තරමේ උන් මගේ වැඩිහිටි කමට වත් ගරු කලේ නැහැ. 😢 අපේ හෙළයන් දැන් ඒ තරමටම පිරිහිලා. උන් කියනවා උන්ට ගල් යුගයට යන්න බැහැ ලු. ඔන්න ඕකයි දැන් ඉන්න නාමික හෙළයන්ගේ ආකල්ප වල තත්ත්වය. ඉතින් මෙහෙම ජාතියකට ඉතින් සදා කල් උරුම හිඟමනම තමයි. 😢😢😢

    • Asanka says:

      උඹ හිතුවද නාකියෝ රටේ හැම මිනිහම උඹ වගේ නොස්ටැල්ජියාවෙන් පෙලෙන මානසික රෝගියෝ කියලා? උඹ වගේ පිස්සු ඩයල් දෙක තුනක් ඇරුනම හැමෝම කැමති දියුණු වෙන ලෝකයත් එක්ක ඉස්සරහට යන්න තමයි. එහෙම නැතිව උඹ වගේ ගල් යුගයේ පල් වෙන්න නෙවෙයි.

      • Helaraju says:

        Tho prayekuta jathaka kalakanni jathidrohi paharaya kiyala pehediliya

        • Asanka says:

          ඇයි හෙළු රජෝ තොට රිදුනද තොපේ ඇත්ත තත්ත්වය ගැන කතා කරාම. එහෙම නම් උඹත් ගිහින් ඔය මුල් කිමෙන්ට් එක කොටපු නාකි හම්පඩයට කියලා උඹේ කිරිපල්ල අත ගාව ගනින්. යකෝ පරයෙකුට ජාතක වෙන එක දහස් වාරයක් නම්බු කාරයි තොපි වගේ ගල් යුගයේ පල් වෙන හිඟන හෙළ ගොන්නු වෙනවට වඩා.

      • අන්තරේ හිනමාන ගූ වැද්දා says:

        අන්තරේ හිනමාන ගූ වැද්දා වගේ තෝ පරයා
        අන්තරේ හිනමාන ගූ වැද්දා වගේ තෝ පරයා පල ගිහින් ගු-VP කුඩාරමක රීපිය, රෙල පුකේ අරගනු

        අඩෝ අඩෝ අඩෝ හරෝපිය නැව, ඕනෑම නැවක් ඕනෑම වෙලාවක ඕනෑම විධිය ට ගූ අරගලේ ගූ අන්තරේ අත්කර ගන්නවා

        • Asanka says:

          පල බේසික ගොඩේ බයියා යන්න. තොපි මෙච්චර කාලයක් ජරාපස්සලාගේ ගූ කකා ඉඳලා දැන් කෙල වෙච්ච එකටද ඌරු ජුවල් නැගලා තියෙන්නේ. කැලෑවල් ගානේ රිරී හිටපු තොපිට සුද්දගේ පිහිටෙන් කක්කුස්සි වල රෙන්න ලැබුණේ. එහෙව් තොපි එනවද බොල අපිට උගන්නන්න. ගිහින් මැදමුලනේ ලැට් වලක් කඩාගෙන කාපිය ගොඩේ පරයා.

    • Hela Gona says:

      හොඳ වැඩේ උඹලා වගේ නාකින්ට. ඒ කොල්ලන්ට ස්තුති කරපන් උඹේ පණ කෙන්දයි අත පය හතරයි බේරා ගෙන යන්න දුන්නාට. මම එහෙම හිටියා නම් උඹ මේ වෙද්දි අඩි හයක් යට.

    • True Srilankan says:

      ඈ බොල නාකි හිපාටුවෝ එතකොට දැන් තෝ ඔය ගොන් කොමෙන්ට් එක කෙටුවෙත් සුද්දෝ හදපු ඉන්ටනෙට් එක පාවිච්චි කරලා සුද්දෝම හදපු කොම්පියුටරයකින් හරි ෆෝන් එකකින් හරි නෙවෙයිද? තොට ඔච්චරටම ‘හෙළ ගාය’ තියෙනවා නම් ඔය කොමෙන්ට් එකත් තොපේම ‘හෙළ’ ක්‍රමයට එක්කෝ ගලක කිටපන් නැතිනම් පුස් කොල පොතක හූරපන්. 😀

    • Namal Baby says:

      අනේ පව්.. නාකි මුත්තාගේ හිත හොඳටම රිදිලා.. 😂 ඒක තමයි බන් කියන්නේ කොල්ලන්ගෙන් ගේම ඉල්ලන්න යන්න කලින් ඕවා ගැන හිතන්න ඕන. උඹලා තරුණ කාලේ හිටපු උඹ වගේ මෝඩ පහේ නෝන්ජල් ‘ගැටව්’ දැන් ඇත්තේ නැහැ. දැන් ඉන්නේ කවුරු වුනත් ගේම ඉල්ලනවා නම් ගේමෙන්ම උත්තර දෙන නිර්භීත තරුණ තරුණියෝ. උන් ඉස්සරහා ඉතින් උඹලාගේ කෝපි කාලේ ගොන් පාට් දාන්න ගියාම ඔහොම වෙන එක පුදුමයක් නෙවෙයි!

    • Hasindu says:

      ඉතින් ඉතින් සීයේ.. කියපන්කෝ තවත් රස කතාවක්.. කාලෙකින් ආතල් එකක් ගන්නත් බැරි වුනා. 😂😂😂

    • ABC says:

      මෝබයිල් අතේ තියාගෙන මූනුපොතේ ජීවත් වෙන තරුණ පරපුර නැවත සරල ජීවන රටාවකට යයිද? මට සැකයි

    • Eranda says:

      නාකියෝ.. උඹ නම් වැඩිම වුනොත් තව අවුරුදු හතරක් පහක් යන්න කලින් වල කජ්ජ ගහයි. ඒත් අපි මේ රටේ තව ජීවාඅත් වෙන්න ඕන. අපිට මේ තියෙන කෙටි ජීවිත කාලය සැප විඳලා මැරිලා යනවා මිසක් උඹ කියන විදියට හෙළ බඩකඩිත්තු බදාගෙන බලු දුක් විඳලා මැරෙන්න ඕන කමක් නෑ. ඒක නිසා උඹට වැරදි දේට විරුද්ධ වෙන්න කොන්ද පණ නැතිනම් උඹේ මේ නහින දෙහින කාලේ බණක් භාවනාවක් කරගෙන පැත්තකට වෙලා හිටපන් මෙතන ගොන් හෑලි කොටන්නේ නැතිව. අනික ‘හෙළ’ විදියට ජීවත් වෙන්න කතා කරන උඹට මොකටද සුද්දෝ හොයා ගත්තු ඉන්ටනෙට්, කොම්පියුටර්?

    • Janaka says:

      නොදකින් විතරක් නාකි නොස්ටැල්ජික් පිස්සු උට්ටා. රට දියුණු වෙන්න නම් මෙන්න මුන් ටික ඉක්මනටම කජ්ජ ගහන්න ඕන.

    • RATA SURAKIMU says:

      Obe Kathawa Nivaradi.. Eath me karamayata wagakiyanna one 77n passe JR genapu hingakaame purudda..JR 77 dapu beeja wala prathipala enne dan..

    • naveen says:

      බලාගෙන හිටපන් රටේ අනිත් මිනිස්සු උඹ කියන විදියට ආපහු ගල් යුගයට යන්න කැමති වෙනකල්. යකෝ මෝඩයෝ.. ටිකක් ප්‍රායෝගිකව හිතපන් ගොන් කතා කියන්න ඉස්සේල්ලා.

    • Gamage says:

      හෙළ මුත්තේ.. මේ කොමෙන්ට් දැකලා උඹට සිය දිවි නසා ගන්න හිතෙනවා නම් බටහිරයෝ හොයා ගත්තු කෘමිනාශක, තුවක්කු පාවිච්චි නොකර සුද්දා හදපු කෝච්චි වලට බෙල්ල තියන්නේ නැතිව ඒකත් ‘හෙළ’ ක්‍රමයට ගඟට පැනලා, කනේරු ඇට කාලා වගේ ක්‍රමයකින්ම කර ගනින්. 😀

    • Udara says:

      පව් නාකියාගේ අහිංසක සිහිනය. 😀 😀 😀

    • Aniwa says:

      So it’s ok to rob billions of public tax money and bring such a beautiful country into bankruptcy. What an amazing slavery.

    • Kasun Perera says:

      අනේ බොල කාලකන්නි බූරු නරියෝ උබ උඩ දාගෙන කොමෙන්ට් දාන උබේ ඔය පෝන් එකත් බටහිර ගැත්තෙක්ගෙනෙ…මොකෝ උබලගෙ ගමේ කිරි ආතා ඕව හදන වෑ.. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 තොපිට ගොක් කෝල පේන් නැද්ද බන් තාම

  3. කැපුවත් පොහොට්ටුවට says:

    අරගලකාරයෝ යයි කියන කුඩ්ඩන්ටයි ගණිකාවන්ටයි බයේ ලෝකෙ රටවල් ගානෙ යන ගෝටා ගැන ලැජ්ජයි. රනිල් ජනපතිතුමා ඒ අතින් බය නැති නියම වීරයෙක්.

  4. john the baptice says:

    ගෝටාබය මැතිඳු යනකොට අටවල ගිය තවත් උගුලක් තමා මේ නැවට එන්න අවසර දීපු එක. දැන් චීන ආධාරත් නෑ. බටහිර ආධාරත් නෑ.

  5. N.Dias says:

    China is not going to bargaing and an opposed that IMF package against Sri Lanka.
    The policy of PRC and CPC do not act on randon movers since after 1949 Comrade Mao Zedon was in power of Peaking CPC in governaces of that PRC. China is friend in deeds of Island Republic and its People of Lankans. CPC is not that like SLPP or UNP Or SLFP or JVP of that party politics apply only in world anti-hegemonic range of policies of deal with globle communities.

  6. GIJOE Major Matt Mason says:

    Stop the Chinese ship immediately !
    That’s an order !
    Sri Lanka is a part of United States and you are complied to follow our orders.
    And my order is to stop the ship.

  7. විද්‍යාත්මකවremu says:

    නාකියාට බනින්න ලොකු කොල්ලෝ සෙට් එකක් ඉන්නවනේ. මුනුත් නාකි උනහම මේ විදිහට උන්ට බනින්න ඊළඟ කොල්ලෝ සෙට් එකක් එනවා ෂුවර්. මොකද මේ කොල්ලෝ සෙට් එක දන්නෙ නැහැ ජාත්‍යන්තරය කියන්නේ තවත් ජාතියක සංස්කෘතියක් බව. එකෙන් මේ කොල්ලෝ මෙහෙයවෙන බව. මේ අය පුහුණු කළ සතුන් බව. =අභියෝගය- පුළුවන්නම් ඇහැට රූප පේනවා කියලා ඔප්පු කරපං විද්‍යාත්මකව

    • Asanka says:

      තෝ නාකියාගේ ගල් කොල්ලද? තොට නාකියා කුණු වෙන්නම අහ ගත්තු එකට ඔච්චරම හිතට අමාරු නම් ගිහින් උගේ කිරිපල්ල අත ගාපන් බූරුවා. යකෝ තොපි වගේ මරි මෝඩ ළිං මැඩි නාකි තමයි අතීත කාමයේ එල්ලිලා හැමිනෙන්න හදන්නේ. දියුණු රටකට ගිහින් බලපිය ඒ රටවල් වල අවුරුදු 80, 90 මිනිස්සු පවා කොච්චර දියුණු වන ලෝකයත් එක්ක ඉස්සරහට ගිහින් තියෙනවද කියලා. ඉතින් අපේ රටේ වුනත් දැන් ඉන්න තරුණ පරම්පරාවත් ඒ වගේ වයසට ගියාමත් යාවත්කාලීන වෙලා ජීවත් වෙයි තොපි වගේ අතීත කාමයේ ජීවත් වෙන්නේ නැතිව. අනික උණේ ඔය ගොන් තර්ක වලින් මට නම් පේන්නේ උඹත් අර වයර් නලියාගේ චක් ගෝලයෙක් කියන එක.

Main News