චීන නැව පිලිගන්න වාසු-විමල් හම්බන්තොට වරායට…

August 16, 2022 at 11:20 am | lanka C news
චීන නැව පිලිගන්න වාසු-විමල් හම්බන්තොට වරායට…

අද පෙරවරුවේ හම්බන්තොට වරායට ලඟා වූ චීනයේ ‘යුවාන් වැන්ග් 5’ නෞකාව පිළිගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එම ස්ථානයට ගොස් ඇත.

ඉන්දියාවේ විරෝධතාවය මැද දින කිහිපයක් මෙම නැවේ ගමන ප‍්‍රමාද කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළේය.

නමුත් අද හම්බන්තොට වරායට ඇතුළුවීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ලබාදුන් අවසරය මත මෙම නෞකාව සිය ගමනාන්තය වෙත පැමිණ තිබේ.

57,912 views

23 Comments to “චීන නැව පිලිගන්න වාසු-විමල් හම්බන්තොට වරායට…”

  1. D.Nimal says:

    We are friends of People of Republic of China long yaers since 1952 that Rubber-Rice Pact singe by two countries during that crisis of economic of the world . Therefor that UNP was ruling classes in power they never opposed Good Relationship with that that People of China during days of Mao-Zedon Era being power of CPC in 1949 Octember 1st .This is New Era we wanted more helping hand from China to overcome ongoing crisis in Island nation. Current China is second World Lagest Economy next to USA . So far that China doing very well in field Economic in globally ,therefor we seek assiatance for the support in quite essinal to be overcome ours diffculties very essintial. We stand for Independance set of policies and as a Non alined country withing opposed that USA hegemony in Asia-Pacfice region that they (US & other ) opposed for Development and Democrcay of Island Republic.

    • A.Nimal says:

      vat u tokin mista nimal? i no undastan. ples ryt undastan inglis. then i com yuvar cals lern inglis. therefo ples ryt corek inglis. thankiv

  2. Dengu Nona says:

    Mun denna karanneth ara Irumpattale koteta gahala thibuna mukkuwa golola Bijja podi kara gaththu wanduwrage keruwaawa wage ekak. Waasuwaa nam ithin haden unath E wagema thamayi. Habayi, thalenna tharam wath bijjak thiyanawaa sekayi !

    • aanamaduwe maanawadu says:

      yako dengu none anunge bijjak gena katha koranda issella umbe kimbe mile gas kieyak thiyenawadha kiyala ganan korala hitapan. ehemath nathnum umbe kimbata kalu suruttu athul kornata ena sakkiliyanta kiyapan kimbe mile keiyak thiyenawadha kiyala ganak karala kiyanda kiyala. gaana hariyatama kiyanakan unta unge kalu suruttu umbe kimbata dhaanda dhenda epa none, haridha?

  3. හෝතඹුවා ජාතික සත්ත්වයා කිරීමට හනිකට පෙළගැසෙමු ! says:

    තෙල් ගහගෙන යන්ට එන නැව පිළිගන්ට අපෙ ඇත්තො පෝලිමේ!

  4. කාලකන්ණි දේශපාලනය තුරන් කරමු.. says:

    Mata nam patta aasawak thiyenne rathana kiyana ballage siwra galawala paare adan yanna, uoo ganja gagaha inna photo ekakuth mama dakka, pwaa naha bola uoowa maruwath kalakanniyaa

  5. Sanjaya says:

    මොන තරම් බංකොලොත් දේශපාලනයක්ද. ලංකාවේ හුඟක් දෙනෙක් හිතන් ඉන්නේ චීනේ මාර යාලුවෙක් කියල. චීනේ යාළුකම තමන්ගේ අරමුණු කර ගැනීමට පමණයි. යුද්ධ කාලේ කොටි පාවිච්චි කල අයුධ , පතුරොම් , බෝම්බ – ඇමරිකාවේ හදපුව කියලද හිතාගෙන ඉන්නේ?

    කොටි පාවිච්චි කල ආයුධ වලින් 99.99% ක් ම චීනේ නිෂ්පාදිත ආයුධ . කොටි මේවා මිලදී ගත්තේ උතුරු කොරියාව හරහා. චීනේ කියන්නේ උතුටු කොරියාව හරහා ලෝකෙම ත්‍රස්ත සංවිධාන වලට බඩු දෙන රටක්. අපිටත් බදු දුන්න තමයි – හැබැයි නිකන් නෙමෙයි.

    විමල් වීරවංසලගේ විදෙස් කුමන්ත්‍රණ talk , නිකන් මිනිස්සුන් රවට්ටන්න විතරයි. පුහු දේශපාලනය කියන්නේ මේවගේ මෝඩ Joke වලට තමයි.

  6. Don says:

    Mun denna thamai amarican billo mawa mawa me rata china kolaniyak karanna china contract eka karana rukadayo denna.

  7. JR says:

    Indians fought a shitting war along the roads against western whites once in the past. Now they sitting with same western whites against its Asian neighbors shamelessly, while many indians are still used to shitting along the roads prompting ancient indian tactic. This is the piss war of India with Chinese ship yuan vang 5.

Main News