චීන පොහොර තොගය බාරගන්නෙත් නෑ.. යලි පරීක්‍ෂා කරන්නෙත් නෑ.. හරියට හදාගෙන ආවොත් සල්ලි ගෙවා බාරගන්නවා…

October 27, 2021 at 4:40 pm | lanka C news
චීන පොහොර තොගය බාරගන්නෙත් නෑ.. යලි පරීක්‍ෂා කරන්නෙත් නෑ.. හරියට හදාගෙන ආවොත් සල්ලි ගෙවා බාරගන්නවා…

චීන සමාගමකින් මෙරටට රැගෙනවිත් තිබෙන කාබනික පොහොර තොගයක් සහිත නෞකාව රට තුළට ඇතුළු කරන්න නොගන්නා බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

එමෙන්ම එම තොගයේ සාම්පල් නැවත පරික්ෂා කරන්නේ නැති බවත් ඒ සඳහා ගෙවීම් සිදුකරන්නේද නැති බවත් ඔහු පැවසීය.

කෙසේවෙතත් ගිවිසුමට අනුව නැවතත් මෙරට නිර්ණායක අනුව පොහොර ගෙන ආවොත් භාරගන්නා බවත් භාරගෙන මුදල් ගෙවන බවත් ඔහු සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

32,859 views

17 Comments to “චීන පොහොර තොගය බාරගන්නෙත් නෑ.. යලි පරීක්‍ෂා කරන්නෙත් නෑ.. හරියට හදාගෙන ආවොත් සල්ලි ගෙවා බාරගන්නවා…”

  1. JUDE PERERA says:

    ohe athi kabanika wagawak nehe maka cheena ganudenuwak

  2. 69 MIN BAIYOO says:

    ඔව්වට හිනා වෙන්න එපා. ඔය ගල් කෙප්පේ ඇත්‍ත කියල විස්වාස කරන මී හරක් ලන්කාවේ ඉන්නවා.බන් ? 😂😂😂😂

  3. 69 MIN BAIYOO says:

    සභාවේ සිනා..😂 මේ ගොයියට දැන්ද ඒක මතක් වෙලා තියෙන්නෙ. මේ රට දියුණු කරන්න බැරි රසායනික, කාබනික පොහොර ලබ්බවල් නිසා නෙමෙයි. මේ කාලකණ්නි දේශපාලුවෝ ටික නිසා. රටට ජනතාවට ඔච්චර ආදරේ නම්, මහින්ද පාප්පොච්චා රට කරන කාලේ ඕවා කොරන්න තිබුණේ නැද්ද. දැන්ද ඒකත් මතක් වුණේ? හාල්, මුං ඇට තියා රටට අවශ්‍ය දියර කිරි හෝ පිටිකිරි ටික දේශීයව හදාගන්න තරම්, එළ හරක් ටිකකවත් අපේ රටේ ඉන්නවද. මෙච්චර කල් ආණ්ඩු කරපු උන්ගෙ සයිස් එක ඒකෙන්ම හිතා ගන්න පුළුවන්නෙ. ඒ නිසා ඔය බණ දෙසන්න කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට. 😂

  4. Ayotallah says:

    The Chinese ship is hanging around in southern sea waiting until they get the clearance from authorities A BIG DRAMA while the Minister in charge says that the ship will not be admitted. However the entire Sri Lanka now knows a a shipment of Chinese refuse is waiting and No Sri Lankan will agree to unload these shits. They and their cohorts are waiting as they have cleared their commissions and nervous if they could not unload they will get exposed.

Main News