චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් දුන්නේ කොමිස් ගන්නයි…- දයාසිරි

December 18, 2021 at 1:20 pm | lanka C news
චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් දුන්නේ කොමිස් ගන්නයි…- දයාසිරි

චීනයෙන් මෙරටට ආනයනය කර පසුව ප්‍රතික්ෂේප කරන ලද පොහොර තොගය සදහා මුදල් ගෙවීම ජාතික අපරාධයක් බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

නමුත් මේ සඳහා විශාල මුදලක් ගෙවා ඇත්තේ යම් කොමිස් මුදලක් ගෙවා ඇතැයි සැකයක් මතුවන බව ද පෙන්වා දෙයි.

ඩොලර් මිලියන 6.7 ක් දෙන්න වෙන්නේ එම කොමිස් මුදල ලබා ගැනීමට බව පැහැදිලි බවද ඔහු කියා සිටී.

20,954 views

13 Comments to “චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් දුන්නේ කොමිස් ගන්නයි…- දයාසිරි”

  1. Anju says:

    Dayasiri, then best option is for u to leave the govt. without giving hero talks. Dayasiri is a coward, he wants to enjoy the perks but talks as if he is a capable man- we remember your capabilities displayed duri g ” yahapalana”.

Main News