චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් දුන්නේ කොමිස් ගන්නයි…- දයාසිරි

December 18, 2021 at 1:20 pm | lanka C news
චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් දුන්නේ කොමිස් ගන්නයි…- දයාසිරි

චීනයෙන් මෙරටට ආනයනය කර පසුව ප්‍රතික්ෂේප කරන ලද පොහොර තොගය සදහා මුදල් ගෙවීම ජාතික අපරාධයක් බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

නමුත් මේ සඳහා විශාල මුදලක් ගෙවා ඇත්තේ යම් කොමිස් මුදලක් ගෙවා ඇතැයි සැකයක් මතුවන බව ද පෙන්වා දෙයි.

ඩොලර් මිලියන 6.7 ක් දෙන්න වෙන්නේ එම කොමිස් මුදල ලබා ගැනීමට බව පැහැදිලි බවද ඔහු කියා සිටී.

20,970 views

13 Comments to “චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් දුන්නේ කොමිස් ගන්නයි…- දයාසිරි”

  1. saman says:

    අපේ ජනාදිපතිතුමා කවදාවත් කොමිස් ගන්නේ නෑ, නිකන් බොරු කියන්න එපා. එතුමා රට දියුනු කරලා මිසක් පස්ස බලන්නේ නෑ

    • Chathura says:

      ලංකාවෙද ඉන්නෙ .දැන්වත් ඔය කඩෙ යන එක් නවතන්න නැත්ම් අපිට රටක් ඉතුරු වෙන්නෙනැ

  2. Chathura says:

    ඇටෙත් එක්කම පලාගත්තනම් හොදයි ඔක්කොම .

  3. cw says:

    ගොනා වුනාට උම්බෑ කියන්න එපා. උඹල 2015-19 කළේ මොනවද?

  4. Gamini says:

    Genuine ministers will not take commission only the poor is bleam

  5. ADK says:

    Be ready to pay another 48 M USD after abitration court in Singapore for 70days vessel delay as vessel charter fees. Court abitration %to be added. 6.7 M USD paid only for cargo. This gobbayo do not know the maritime law.

  6. The Funeral Director says:

    පවි බං මූ… දැන් ඔහේ මොනවාහරි කියෝ කියෝ රට වටෙි යනවා…..
    එදා වෙිල හොයා ගන්නෙ වොයිස් කටි එකකින් තමා..
    වනිතා කටයුතු අමාත්‍යාංශයට මරැ බුවා…

    ..

  7. ඩොලර් says:

    එක මරු බඩුත් නැ ,සල්ලිත් ගෙවන්න ඕනේ .අපිනම් අහල තියෙන්නේ පාරිබෝගිකයා වටින්නේ කියල.මෙතන සපයන්නා තමා වැද ගත් වෙලා තියෙන්නේ.මාරයි…ඩොලර් එකක් ගන්න නැ කොහෙවත්.මුන් පිනට දෙනවා.හොද

  8. පබිලිස් says:

    බදුල්ලේ සාටකේ කොමිස් පප්පා

  9. 0.00069 BIYYO says:

    බදුල්ලේ සාටකේ කොමිස් පප්පා

  10. 'දූශිත වංචනිකයා,.මහින්ද ඡරාපකස සහ 225,.! says:

    ”රඡපකසකස මරා.. යනු ඉතිහාසය තුළ බිහිවූ ධූෂිතම සහ වංචනිකම පාදඩ දේශපාලු හෝතඹුවායි,.!
    ”අලිබබා සහ හොරැ හතලිහ,.!
    පුනරැත්පත්තිය,.
    ”දූශිත වංචනිකයා,.මහින්ද ඡරාපකස සහ 225,.!