චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් දුන්නේ කොමිස් ගන්නයි…- දයාසිරි
December 18, 2021 at 1:20 pm | lanka C news
චීනයෙන් මෙරටට ආනයනය කර පසුව ප්‍රතික්ෂේප කරන ලද පොහොර තොගය සදහා මුදල් ගෙවීම ජාතික අපරාධයක් බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
නමුත් මේ සඳහා විශාල මුදලක් ගෙවා ඇත්තේ යම් කොමිස් මුදලක් ගෙවා ඇතැයි සැකයක් මතුවන බව ද පෙන්වා දෙයි.
ඩොලර් මිලියන 6.7 ක් දෙන්න වෙන්නේ එම කොමිස් මුදල ලබා ගැනීමට බව පැහැදිලි බවද ඔහු කියා සිටී.
අපේ ජනාදිපතිතුමා කවදාවත් කොමිස් ගන්නේ නෑ, නිකන් බොරු කියන්න එපා. එතුමා රට දියුනු කරලා මිසක් පස්ස බලන්නේ නෑ
ලංකාවෙද ඉන්නෙ .දැන්වත් ඔය කඩෙ යන එක් නවතන්න නැත්ම් අපිට රටක් ඉතුරු වෙන්නෙනැ
ඇටෙත් එක්කම පලාගත්තනම් හොදයි ඔක්කොම .
ගොනා වුනාට උම්බෑ කියන්න එපා. උඹල 2015-19 කළේ මොනවද?
Genuine ministers will not take commission only the poor is bleam
Be ready to pay another 48 M USD after abitration court in Singapore for 70days vessel delay as vessel charter fees. Court abitration %to be added. 6.7 M USD paid only for cargo. This gobbayo do not know the maritime law.
පවි බං මූ… දැන් ඔහේ මොනවාහරි කියෝ කියෝ රට වටෙි යනවා…..
එදා වෙිල හොයා ගන්නෙ වොයිස් කටි එකකින් තමා..
වනිතා කටයුතු අමාත්‍යාංශයට මරැ බුවා…
..
එක මරු බඩුත් නැ ,සල්ලිත් ගෙවන්න ඕනේ .අපිනම් අහල තියෙන්නේ පාරිබෝගිකයා වටින්නේ කියල.මෙතන සපයන්නා තමා වැද ගත් වෙලා තියෙන්නේ.මාරයි…ඩොලර් එකක් ගන්න නැ කොහෙවත්.මුන් පිනට දෙනවා.හොද
බදුල්ලේ සාටකේ කොමිස් පප්පා
බදුල්ලේ සාටකේ කොමිස් පප්පා
”රඡපකසකස මරා.. යනු ඉතිහාසය තුළ බිහිවූ ධූෂිතම සහ වංචනිකම පාදඩ දේශපාලු හෝතඹුවායි,.!
”අලිබබා සහ හොරැ හතලිහ,.!
පුනරැත්පත්තිය,.
”දූශිත වංචනිකයා,.මහින්ද ඡරාපකස සහ 225,.!