චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න රජය තීරණය කරයි..

November 21, 2021 at 9:20 am | lanka C news
චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න රජය තීරණය කරයි..

චීනයේ සිට මෙරටට පොහොර තොගයක් රැගෙන ශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන නෞකාවේ පොහොර තොගයට ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබීම.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර ඇත්තේ අදාල පොහොර තොගයේ වටිනාකමින් 75% ක් ගෙවා එම ගැටලුව විසඳීමට සූදානම් බවයි.

මෙම පොහොර ප‍්‍රශනය හේතුවෙන් චීනය සමඟ රාජතාන්ත්‍රික ගැටළුවක් ඇති කරගැනීමට අවශ්‍යතාවයක් නැති බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව මෙය මේ පිළිබඳව කැබිනට් අනුමැතිය ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා පවසා ඇත.

80,101 views

35 Comments to “චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න රජය තීරණය කරයි..”

  1. Gamarala says:

    අහිංසක ජනතාවගේ බදු මුදල් වලට කරන මේ අපරාදයට මුන්ට සාප වේවා

  2. හරි වැඩේ ... says:

    තටමලා තටමලා අන්තිමේදී…මේ පරයෝ goo නැව කුත් සල්ලි දීල ගත්ත කියහංකො චීනෙන් ….කොමිස් ගහන්න ඕන හින්දා …මේ බල්ලන්ව පන්නන්න ඕන ඉක්මනින්ම

    • Maha sinhale says:

      රටේ ජනතාවගේ මුදලින් සැප විදිමින් ,චීන අසුචි වලටත් දැන් රටේ අසරණ ජනතාවගේ බදු මුදල් නාස්තිකරන මේ කුරහන් සටාකයේ හොරු රැළ පන්නා දමව් මිනිසුනේ …නාමල්ගේ පුතාගේ එක ඇදුමකට රුපියල් ලක්ෂයක්ලු ..අපේ පාසල් දරුවන්ට පාසල් යන්න පොත් ගන්න තියා සෙරෙප්පු දෙකක් ගන්නවත් මුදල් නැහැ ජනතාවට කෑම වේලක් කන්න මුදල් නැහැ ..පොහොට්ටුවේ දේශපාලුවෝ රටේ මුදලින් සැප විදිනවා අන්තිමේදි තව වසර 3පසු අපට ජිවත් වීමට
      රටක් ඉතුරු වේවිද ?

      • John the baptice says:

        මදැයි 69 ලක්ෂයක් පොහොට්ටුවට ජන්දේ දීලා,රටට කරපු සාපය .. රටේ ජාතික සම්පත් චීනෙට බදු දිලා. ඉඩම් සිනක්කර විකුණලා දැන් අපේ රටට නැව් චීන අසුචිත් ගේනවා ..අනාගතේදී රටේ ජනතාවත් වහල්ලු ලෙස චීනෙට විකුණයිද ?

        • sam says:

          eka danatamath wena nam walin kerenawa. Oya mada peradiga yana ayata ana gahala ehema ewanne. Kohomath okun lagadima lankawe minssunta wakugadu ehema wikunana thanata rata path karanawa

  3. dilan says:

    වැඩේ මහින්දගේ ලේකම්ගේ උනාම සල්ලි කොහොම හරි ගෙවන්න වෙනවා කිව්වනම් නම්බුකාරයි.

  4. LalithM says:

    කාබනික මේනියාවට ජයවේවා. චීන අසූචි වලිනුත් රජ පවුලට කප්පම් ලැබුන බව මේ සිද්ධි පෙලගැසුවාම පැහැදිලියි. අවසාන ඵලය අහිතකර පොහොර අපේ ගොවීන්ට බලෙන්ම දෙනවා.ඊට පසු ඒකට අදාල චීන කෘෂිරසායන ද්‍රව්‍ය ලංකාවට ඵනවා. අනාගත්ත රජුගේ කාබනික මේනියාවට ජයවේවා.

  5. 0.00069 BIYYO says:

    කාබනික මේනියාවට ජයවේවා. චීන අසූචි වලිනුත් රජ පවුලට කප්පම් ලැබුන බව මේ සිද්ධි පෙලගැසුවාම පැහැදිලියි. අවසාන ඵලය අහිතකර පොහොර අපේ ගොවීන්ට බලෙන්ම දෙනවා.ඊට පසු ඒකට අදාල චීන කෘෂිරසායන ද්‍රව්‍ය ලංකාවට ඵනවා. අනාගත්ත රජුගේ කාබනික මේනියාවට ජයවේවා.

    • මහා හුරා says:

      මහින්ද චීනෙට රට විකුනනවා ,,ඔහු ඉතිහාස ගතවන්නේ අපේ රට චීනෙට පාවාදුන් පුද්ගලයෙක් ලෙස ..LTTE ත්‍රස්තවාදීන්ගෙන් අපේ රට බේරාගත්” ගරු මහින්දට ”මොකද වුනේ ..දැන් සිටින්නේ මුදල්වලට ධනයට කෑදර පුද්ගලයෙක් නේද ? වයසට යන විට සෑදෙන රෝගයක් නිසාද ?ඔහුව පාලනය කරන්නේ බසිල්ද ?

  6. 0.00069 BIYYO says:

    අහිංසක ජනතාවගේ බදු මුදල් වලට කරන මේ අපරාදයට මුන්ට සාප වේවා

Leave a Comment