චීන පොහොර නැව ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන්නේ කෙසේදැයි සිතා ගන්න බෑ..- ආරක්‍ෂක ලේකම්

November 11, 2021 at 3:00 pm | lanka C news
චීන පොහොර නැව ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන්නේ කෙසේදැයි සිතා ගන්න බෑ..- ආරක්‍ෂක ලේකම්

චීන පොහොර නෞකාවක් මෙරටට පැමිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ කෙසේදැයි තමනට සිතාගත නොහැකි බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

අදාළ චීන නෞකාවේ ඇති පොහොර භාවිතයට නුසුදුසු බවට කරුණු වාර්තා කිරීම නිසා එම පොහොර මෙරටට භාරගැනීම රජය විසින් තහනම් කර ඇතැයිද ඔහු පැවසීය.

එම නරව දින කිහිපයකින් මෙරටින් පිටත්ව යනු ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

37,220 views

26 Comments to “චීන පොහොර නැව ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන්නේ කෙසේදැයි සිතා ගන්න බෑ..- ආරක්‍ෂක ලේකම්”

  1. 0.00069 BIYYO says:

    ආරක්ෂක ලේඛම් තමා නොතේරෙන ශුද්‍ර ජීවීන් ගැන කතා නොකල යුතුය්

  2. SeaLoan says:

    ජාතික ආරක්ෂාවක් නෙමෙයි ලේකම්තුමෝ දැනට තියන ප්‍රශ්නෙ…..රාජ්‍ය අභිමානය බිදවැටීම..රාජ්‍ය ආයතන/රාජ්‍ය බැංකු කෙරෙහි රජයේම විශ්වාසය නැතිවීම..කලාපීය දේශපාලනය තුල හා ලෝකය ඉදිරියේ ලංකාව විහිලුවක් වීමයි මෙතන තියන ප්‍රශ්නෙ..අනාගතයේ විදේශීය ආයෝජකයො අනිවාර්යයෙන්ම අවශ්‍ය ලංකාවට මේක කැලලක්.

    • Love nature says:

      චීන පොහොර නෞකාවක් නොවේ මෙය වෛරස් අසුචි රැගෙන ආපු නෞකාවක්,එය අපේ ගොවි මහතුන්ගේ ජිවිතවලට විශාල අනතුරක් ..කාටද අවශ්‍ය මුදල් දීලා වෛරස් පොහොර තමන්ගේ ගොවිබිම් වලට යොදන්න ,රෝග බෝකරගන්න ..ඒ බව තේරුම් ගන්න ..තමන්ගේ වාසියට ආණ්ඩුවේ පහත් ක්‍රියා අනුමත නොකරන්න කොමිස් ලබා ගත් පුද්ගලයින්ට විරුද්ධව නීතිමය පියවර ගෙන චීන වෛරස් පොහොර නෞකාව ආපසු යවන්න

  3. Viveka says:

    Ekata oyita casa sahenna moley thiyenna oni.

  4. Athula says:

    මෙයාල රට බේරගත්ත කියලා විස්වාස කරන උන් ඉන්නවද තවත් රටේ ? ලැජ්ජයි

  5. Sam says:

    අපිටත් හිතා ගන්න බැ ඔච්චර නුගත් කෙනෙක් කොහොමද ආරක්ෂක ලේකම් උනේ කියලා

  6. ලලින්ද්‍ර says:

    මෙතුමාගේ කතාව හරි.

    මොකෝ මෙතුමාගේ මොලේ තියෙන්නෙත් ගු නැවේ නේ. ඔලුවේ මොලේ නැහැ.

    ඒ නිසාතමයි “චීන පොහොර නැව ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන්නේ කෙසේදැයි සිතා ගන්න විදිහක් නැහැ”

    දැන් තේරෙනවානේ වෙලා තියෙන්නේ මොකෝ කියලා.

    • ගිරවා says:

      වෛරස් පොහොර වලට මුදල් ගෙවීමට බල කරමින් ඒ වෛරස් පොහොර අපේ ගොවිබිම් වලට දීමට හදන්නේ චීන නෞකාව කරන්නේ ආණ්ඩුවට තර්ජනයක් නොවේද ? මෙය ගෙන්වූ පුද්ගලයා වහාම අත්අඩංගුවට ගත යුතුයි ඔහුට විරුද්ධව නීතිමය පියවර ගෙන ප්‍රශ්නය විසදා ගත යුතුයි

  7. Polgahawela says:

    Oba gana lajai aprade ubata ape Badu mudalin PADI gewanane thopi hama akatama hena gahapiya

  8. එවරෙඩි පූසන්ට ඕව තෙරෙන්නෙ නෑ බං. කාගෙ හරි ඇඟේ දැවටි දැවටි පුරු පුරු ගාන්න විතරයි දන්නෙ

    • ජාතික ආරක්ෂාව කියන්නෙ අර දෙමළ කොල්ලො ටිකක් තුවක්කු අරන් සටන් කරන්න එන එකම නෙවේ. එහෙමත් නැත්තම් බෝම්බ තුවක්කු වෙඩිබෙහෙත් එක්ක විතරක් තියෙන දෙයක් නෙවේ. කන කෑමටික, බොන වතුර ටික පවා ජාතික ආරක්ෂාවට තර්ජනයක්.

  9. එවරෙඩි පූසන්ට ඕව තෙරෙන්නෙ නෑ බං. කාගෙ හරි ඇඟේ දැවටි දැවටි පුරු පුරු ගාන්න විතරයි දන්නෙ

  10. Reiyanzi hettiarachch says:

    It’s not wonder you are telling us you don’t understand how it will be infected
    Yes of course this is not your subject involved.so please mind your own business there’s the people for this subject. You do your work.all of your party peoples are donkeys.

Main News