චීන පොහොර නෞකාවට තවත් වාරණ නියෝගයක්..

October 26, 2021 at 6:56 pm | lanka C news
චීන පොහොර නෞකාවට තවත් වාරණ නියෝගයක්..

චීනයේ සිට කාබනික පොහොර නෞකාවක් මෙරටට ගෙන්වා ඇති චීනයේ කින්ඩාවෝ සමාගමටත් එහි දේශීය නියෝජිතයාටත් මහජන බැංකුවටත් එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය විසින් තවත් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ සමාගම වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපි යටතේ මහජන බැංකු විසින් කිසිදු ගෙවීමක් නොකරන ලෙස එම නියෝගයේ සඳහන්ය.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඉල්ලීමක් මත එම වාරණ නියෝගය නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

35,696 views

4 Comments to “චීන පොහොර නෞකාවට තවත් වාරණ නියෝගයක්..”

  1. 3% ට බය බයියා. says:

    ජේවිපි ආණ්ඩුවක් තිබ්බා නම් ඔය විස සහිත පොහොර නැව් ලංකාවට ගේන්නේ නැහැ .

  2. පැනඩෝරා අක්කා says:

    ආව මෙතන තවත් රට කන්න.

  3. Felix says:

    Kaawa Rawattan-dada Hemadama? Me Balanna Mee News Eka…. Anthimata, Meee Pohora Aayeth Muduata Wisi Kalath, China Walata Thiyana Bayata, Mee Samagam Private Unath, Mee Pohora Tika Baara Gannawa…. Mudal Gewanawa…. Ira Handa Wage Thamai…… Asarana Minissuge Salli Anthimata
    https://lankacnews.com/%E0%B6%B4%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B7%99%E0%B6%B4-%E0%B7%80%E0%B7%96-%E0%B6%A0%E0%B7%93%E0%B6%B1-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F/

  4. Jagath says:

    ලංකාවට කෙලවෙන්න ලගයි. 😥

Main News