චීන රොකට්ටුව පෘථිවියට කඩා වැටේ.. කඩා වැටුනු තැන මෙන්න…

May 9, 2021 at 10:00 am | lanka C news
චීන රොකට්ටුව පෘථිවියට කඩා වැටේ.. කඩා වැටුනු තැන මෙන්න…

පාලනයෙන් ගිලිහී ගිය චීනයේ රොකට්ටුවේ කොටස් ඉන්දීය සාගරයට කඩා වැටී ඇත.

චීන අභ්‍යවකාශ ඒජන්සිය සදහන් කරන්නේ එම කොටස් ඉන්දියාවට නිරිත දිග පිහිටි සාගර කලාපයට කඩා වැටී ඇති බවයි.

එම කොටස පෘථිවි කක්ෂයයට ඇතුළු වී මත ගමන් කිරීමේ දී එහි බොහෝ කොටස් ගිනිගෙන විනාශ වී ඇති බවද චීන අභ්‍යවකාෂ මධ්‍යස්ථානය පවසයි.

සාගරයට කඩා වැටීම නිසා එහි එමගින් කිසිදු හානියක් සිදුව ඇත.

70,304 views

8 Comments to “චීන රොකට්ටුව පෘථිවියට කඩා වැටේ.. කඩා වැටුනු තැන මෙන්න…”

  1. වෛරස් says:

    අලුත් වෛරස කීයක් ආවද?

    • kasun says:

      පෘතුවි කක්ෂය හරහා 3000 KMPH වෙිගෙන් ආපු රොකටි කැල්ලේ virus හිටියොත් අටපටිටමට කියන්ඩ හොදේ

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    චැහ් මම බලං හිටියේ port city එකට කඩන් වැටෙනකං

  3. Love nature says:

    මේ සියල්ලම මුදල් නාස්ති කිරීමක් මිනිසාට ජීවත්වීමට එකම ස්ථානය පෘතුවිය පමණයි. මේ වියදම් කරන මුදල් පෘතුවිය ආරක්ෂා කිරීමට යෙදීම වටිනවා.

  4. Love nature says:

    Universe is Infinite in time means; there is no beginning date or ending date to the universe. Everything around us one day born and one day die. As Buddha’s teaching we cannot think about universe in the same way. How much we consider this much universe exist. But everything is changing always nothing permanent other than the Nirvana.

  5. Love nature says:

    Modern science says that some millions of years ago, the newly cooled earth was lifeless and that life originated in the ocean. Buddhism never claimed that the world, sun, moon, stars, wind, water, days and nights were created by a powerful god or by a Buddha. Buddhists believe that the world was not created once upon a time, but that the world has been created millions of times every second and will continue to do so by itself and will break away by itself. According to Buddhism, world systems always appear and disappear in the universe.

Main News