චීන-ශ‍්‍රී ලංකා නිදහස් වෙලද ගිවිසුමක්…

April 18, 2021 at 1:20 pm | lanka C news
චීන-ශ‍්‍රී ලංකා නිදහස් වෙලද ගිවිසුමක්…

නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා චීනය සහ ශ්‍රී ලංකාව අතර සාකච්ඡා ආරම්භ කර තිබේ.

මෙම යෝජනාව මුලින්ම සාකච්ඡාවට ගත්තේ 2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජයේ අවසන් භාගයේ දී ය.

නමුත් ඉන් අනතුරුව යහපාලන රජය කාලයේ එම සාකච්ඡාව ඉදිරියට පැවැත්වුණේ නැත.

මෙම සාකච්ඡා මේ වනවිට නැවත ආරම්භ කර ඇති අතර එහි ප්‍රධාන අරමුණ ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ වැඩිපුර චීන වෙළෙඳපොළට යැවීම බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ය.

දැනට දෙරට අතර වාර්ෂික වෙළඳාමේ පරතරය මෙරිකානු ඩොලර් බිලියන තුනක් පමණ වෙයි.

මෙරටට වසරකට ඩොලර් මිලියන 3700 ක විවිධ නිෂ්පාදන චීනයෙන් ගෙන්වන නමුත් ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව චීනයට අපනයනය කරන්නේ ඩොලර් මිලියන 700 ක පමණ නිෂ්පාදන තොගයකි.

30,782 views

18 Comments to “චීන-ශ‍්‍රී ලංකා නිදහස් වෙලද ගිවිසුමක්…”

  1. N.Wimaladasa says:

    China GDP of Economy yearly increased by roughly US $ 1.2 trillion US dollars,PRC has reached 17% of World GDP ,as per that Second largest Economic to USA. The rapidly expanding National Economy of People’s Republic of China which domestic requirement of goods & services has been expanded unprecedentedly scale. We have look for more Export to China that ours goods and services to of developing economy of that nation.
    Which is correct policy of Trade of Island.

  2. N.Wimaladasa says:

    China GDP of Economy yearly increased by roughly US $ 1.2 trillion US dollars,PRC has reached 17% of World GDP ,as per that Second largest Economic to USA. The rapidly expanding National Economy of People’s Republic of China which domestic requirement of goods & services has been expanded unprecedentedly scale.
    We have to look at more Export to China by that ours goods and services required a new market of developing economy of an Island that Trading sector. .
    Which is correct policy of Trade of Island;we as an emerging economy of Island Republic which our nation demanded for FREE Trade agreement with Sri Lanka -China is timely appropated . I view is we needed to joint GVC and GSC of second largest economy of China.

Main News