චීන ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වයේ ස්වර්ණමය යුගය මහින්ද රාජපක්‍ෂ යුගයයි – චීනය

February 25, 2017 at 4:40 pm | lanka C news
චීන ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වයේ ස්වර්ණමය යුගය මහින්ද රාජපක්‍ෂ යුගයයි – චීනය

චීන ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වයේ ස්වර්ණමය යුගය මහින්ද රාජපක්‍ෂ යුගය බව චීන කොමියුනිස්ට් පක්‍ෂ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අමාත්‍ය සොං තාවෝ මහතා පවසයි.

මෙරට නිල සංචාරයක යෙදී සිටින ඔහු ඇතුළු දුත පිරිස හිටපු ජනාධිපතිවරයා හමුවු අවස්ථාවේදී මේ බව සදහන් කලේය.

මෙම හමුවට චීන කොමියුනිස්ට් පක්‍ෂයේ නියෝජිතයින් පිරිසක් හා මෙරට චීන තානාපතිවරයාද එක්ව සිටියේය.

536 views
Main News